ත්රෙඩ් එක වන කරන්නෙ නැතුව පලයන් බං යන්න...![]()
මෙතනත් ලේලන්ඩ් එකක් හරස් කරන්නයි ට්රයි එක..

ත්රෙඩ් එක වන කරන්නෙ නැතුව පලයන් බං යන්න...![]()

රිවීව් කරන්න නෙමෙයි... ඔය ලේලන්ඩ් මරණ ලංකාවෙන් තහනම් කරන්න ඕනේ... ගේන්න ඕනේ හොඳ ජපන් හරි චයිනී හරි බස් ...
අනිවා, මේකනම් සැහෙන්න වටිනවාඉන්ටකූලර් එක ගැන එකක් දෙන්නෝ
![]()
intercooler eka genath damu
එල... එල... ඒක මම ආසම වාහනයක්... ප්රාඩෝ එකට වඩා තාම මට ඒක ලස්සනයි...
මගේ කාර් එක ගැනත් එනවා නේ ඉස්සරහට... පැසෝ එක..![]()
Sure karamu. Aluth KDH ekak thiyanwa nam kiyannakdh eka genath kiyanna
Hijet gana ekak karala thiyenne. Issarahata dannamGT පුලුවන්නම් බඩි Van එකක් ගැනත් Review එකක් කරපංකෝ. hijet හරි every එක ගැන හරි. බට්ටෙක් ගන්න අදහසක් තියෙනවා. Youtube එකේ කොහෙවත් හරිහමන් Review එකක් නෑ බට්ටෝ ගැන
![]()
man oya wahane look ekata sahenna aasayi.ekayi ahuwe,
godak sthuthi pahadili karala dunnata,
review eke anthimata kattiyage comment athare mage ekatha thibba,patta
eelanga ekath ikmanata damu.
adupaduwak kiyala deyak thibbe naha,
maruti review eke thibba user opinion eka thama meke thibbe naththe,
eth mekata nam ehema oneth naha,
me ayata monthly salary 70,000-100,000 use karanna puluwan sedan ekakuth ohoma issarahata review karamu.
4runner, Fortuner, prado eka eka ratwala awashya thaweta gahanawa machan. Ekakata ekak samanai kiyanna baha.මචන් GTRZ වැඩේනන් සුපිරියටම කරල තියෙනව..එළ..![]()
මචන් Toyota 4runner එක සමාන කරන්න පුළුවන් Toyota Fortuner එකට නේද ?
150 review eke 120 ekka compare karanna inne. Eth overall baluwoth lankawe use ekata loku wenask nam naha. Mokada owa lankawe off road karanne nathi nisa driver aids meheta loku wadak naha. 2016 wage indan Dual VVTI engine ekak enawa 2.7 ekata. Eken nam lankawe minissunta ona thel karana eka thawa wadi wei.
Text format eken dannath balamu issarahata.
Ela sure.Ow ow karamu 260 idan 240 dakwa.....![]()
Aluth A4 ekak nam danna kenek langa naha thiyanawa nam kiyanna.mchan audi a4 a7 wage ekak review karamuda
Ela malli recording eka thawa improve karamu.voice එක මදි වගේ
හොද recording එකක් දාන්න
පට්ට
රත්තරං;20703662 said:genawata duwana ekane ban wade
japan ewa genath mehe super diesel gahuwath mara leda enne
china ewa balan iddi wala wenawa

රත්තරං;20702780 said:1. මේක 7 පැනලා පැට්රෝල් කරනවා කිව්වහම හුගක් උන් විස්වාස කරන්නේ නෑ. ඒත් මනුස්ස ආත්මයක් ලබාපු ජීවියෙක් වගේ එලවනවනම් 7න් එහා කරනවා
2. අර පාරේ ඉන්න බාප්පලා ගැන කියපු කතාවනම් හරි. ජීවිතේට ඉරක් කැපුවත් අහක බලාගන්නවා මිසක් ලියන්නේ නෑ.
3. මේකේ තියෙන ප්රාඩෝ එකනම් සුපිරියටම තියෙනවා
4. බ්රෑන්ඩ් නිව් ආපු ප්රාඩෝ එකේ ඩෑශ්බෝර්ඩ් එක පැලෙනවවා. හරියට වැවක් වතුර නැතුව ඉරි තලනවා වගේ. 60කට වගේ ඒ කොටස ගන්න පුලුවන්
5.පරන ඇන්ජිමෙත් වැරැද්දක් නෑ. අඩුවට ගන්න පුලුවන්. ඉස්සරනම් 2003 වගේ මැනුවල් එකක් 43ට ගන්න පුලුවන් කම තිබ්බා. දැන්නම් හිතූ හිතූ ගනන් කියන්නේ
6. ඩීසල් ආපුවා හුගාක් බේසික්. ස්ටීරින් වීල් එකයි බ්රේක් ඇක්සිලේටර් ක්ලච් පැඩල් තුනයි ගියර් අඩු දෙකයි ඇරුනහම මෙලෝ ලබ්බක් නෑ
7.මේකේ 7 සීටර් සහ 5 සීටර් දෙකම එනවා. ලංකාවෙත් තියෙනවා
8. 4000cc එකක් නම් මම ලංකාවේ දැකලා නෑ
9. මහ ලොකු මේන්ටෙනන්ස් කොස්ට් එකක් නෑ. ටොයොට ලංකා එකේ කැබින් ෆිල්ටරේට හුලන් ඇල්ලුවහමත් 300ක් ද කොහෙද දානවා. ඒකයි ඔය බිල ලොකු
10. ස්පෙයාර් පාර්ට්ස් ඕනේ තරම් තියෙනවා. ඇන්ජිමක්ම උනත් හොයාගන්න අමාරු නෑ.
11. ගන්න එකෙක්ට කියන්නේ. කිසිමම මොඩිෆිකේශන් එකක් කරන්න එපා. අඩුම තරමේ ස්ටිකරයක් වත් ගහන්න එපා. අන්න එතකොට මේ කියන සමාජ පන්තිය සහිත ප්රාඩෝ ඒකක් කරගන්න පුලුවන්
ලොක්කා, වැඩේ සුපිරියටම කරලා තියෙනවා. ජයෙන් ජයම වේවා!!!
150 review eke 120 ekka compare karanna inne. Eth overall baluwoth lankawe use ekata loku wenask nam naha. Mokada owa lankawe off road karanne nathi nisa driver aids meheta loku wadak naha. 2016 wage indan Dual VVTI engine ekak enawa 2.7 ekata. Eken nam lankawe minissunta ona thel karana eka thawa wadi wei.
Text format eken dannath balamu issarahata.


Hehe ow ban mila thama lokuma wenasaරත්තරං;20703815 said:
150 යෙයි 120යෙයි ලොකු වෙනසක් තියෙනවා. 150 කෙලින්ම කැරට් 18 රත්තරං. 120 විතරයි යකඩ.. අනේ මන්ද මාත් මිල බලල ඕක හොයාගත්තේ![]()
Build eken passta gihin thiyenne eth electric jilmart, power door side steps wage ewa nam thiyanwa. Ewa diga ari ari enakan dora aran balan inna ona naginna. Godak pare padina luxury dewal walata asa un target karala hadala thiyenne. 
ප්රාඩෝ වගේද අර ඉස්සරහට ලයිට් ගහන් එන ලේලන්ඩ් එක.... යන්තම් ප්රාඩෝ එක ඒකේ ගෑවුනානම් ඇති ප්රාඩෝ එකේ කෑලි සවලෙන් ඇහිදින්න වෙන්නේ.....![]()
අර ඊලගට රිවීව් කරන කුයිඩ් එකට නම් මාර ඉල්ලුමක් තියෙයි වගේ....![]()
GT අංකල්...... මොකද කියන්නේ.... කරමුද ලේලන්ඩ් ගැන රිවීව් එකක්....![]()
ආයේ FB15 / Wagon R![]()
![]()
මට මෙහෙම වීඩියෝ ගහලා දාන්න තේරුමක් නෑ.....
![]()
GT මාමි කරනවා නම් බස් එකක් දෙන්නම්....
හොද කියන්න විතරයි ඔට්ටු .... නරක කිව්වොත් බලාගතහැකි......!!
![]()

4. Meka machan brand new ekak dashboard eka hondata thiyanawa, ewagema brand new thiyana un kiyanne JDM eke dashboard eka palenne kiyala. Toyota eke unuth ehema palenawa kiyala pili ganne naha.
Kohoma unath hariyatama palenawa kiyanna bari nisa eka kiwwe naha review eke machan.
5. Parana engine eka aluth eke wenasa godak un danne naha, enisa parana engine thiyana 2003/2004 ewath aluth engine thiyana ganatamai denne. 2007 wage passe ewa thama ganan wadi. Enisa minissunta wenasa dana gannai kiwwe. Parana eka waraddak naha eth petrol efficiency, power, torque okkoma adui. Onna laksha 5 withara aduwata denawa nam kamak naha. Ehema denne naha dan kawruth. Enisa ganna miniha danuwath karanna kiwwe.
රත්තරං;20703845 said:4. mage thiyenne aluthen thiyapu dashbord eka. 60k giyaa mathaka widihata. gannama deyak na palila thibbe. recondition. brand new eke palenawa ban meetath wada. mama dakala thiyenawa. anika dashbord walata loku ganan kiyanneth palena nisai, okanam niyametama thiyenawa. covered parking thiyenna aththe oka sadakalikawama. wadiya duwalath nathuwa athi.
5. ow eka aththa. mageth parana engine eka. thel nam shape ban. lokuwata pichchenne na. power/torque eka specification anuwa wadi thama, habai parata kohomada kiyanna mama danne na. mokada vvti ekak mama danenna tharam kalayak durak padala na
family ekakata hoda wahanayak. hugak duwana kenekta. wadiya duwanne nathnam karanna thiyenne pajero ekakata yana eka. mokada 2003 withara prado ekak ganna salli walin 2007 permit montero/pajero ekak ganna puluwan service history ekath ekkama. (permit apuwa company danawa ayithikarayo hugak welawata )
thawa ekak. oke engine eka laksha 4k nam duwanna puluwan sure ekatama hariyata maintain karanawanam.
Hehe ow ban mila thama lokuma wenasaBuild eken passta gihin thiyenne eth electric jilmart, power door side steps wage ewa nam thiyanwa. Ewa diga ari ari enakan dora aran balan inna ona naginna. Godak pare padina luxury dewal walata asa un target karala hadala thiyenne.
Habai matanam aluth facelift eka pattama lassanai. Ai parado wala grand look eka thiyanawa, black eka ehema dakkama baya hithena look.
120 eke muna daala hiluxuth gahala eke brand eka kawane toyota karayo.
Passe review ekak damu.![]()


) wage un.wahanayak dekak thunak one gedarakata eka wahanekata echcharama afford karanna amarui ban.
machn. PM ekak danna hadanne. inbox eka clear karahnkoරත්තරං;20703867 said:hilux eke muuna ban fortuner ekane??
power side step kiyannenam amuma kunuharapayak thamai machan
aluth prado kohe gannada ban api (mama) wage un.wahanayak dekak thunak one gedarakata eka wahanekata echcharama afford karanna amarui ban.
![]()


Prado wage thama ban, KIT eka gahuwama e wagemai.රත්තරං;20703867 said:hilux eke muuna ban fortuner ekane??
power side step kiyannenam amuma kunuharapayak thamai machan
aluth prado kohe gannada ban api (mama) wage un.wahanayak dekak thunak one gedarakata eka wahanekata echcharama afford karanna amarui ban.
![]()
Dan Montero/Pajero loku ganan deela gannawa kiyane aniwa padu wenawa ban. Prado witharai nama nisa market allan inne. Mitsubishi echchra market naha anik eka oya hybird SUV set ekai, outlander set ekai okoma 2nd hand market ekata ei thawa awrudu 2-3 yanakota. Ethakota mulinma sorry wenne pajero, montero walata thama. Prado 2nd stage ekata kela wenne. Prado walata minissu asai.
masayak na aran
machn. PM ekak danna hadanne. inbox eka clear karahnko![]()



