Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Okata lokuma hethuwa lankawe job athareth loku padi wenasak thiyanwane machan.
    Samanya podi office job eka karana ekata 15,000 eth samahara job wala 150,000 padiya witharak. 10X times.
    Ehema thiyana eka thama awula. Hama profession ekema padi athara wenasa max 3x walata wadaa wadi wenna honda naha. Ethakota thama me panthi beda, athi nathi parathara okkoma enne.
    Business karala hoyana eka wenama deyak.
    Ehema wenasak thibbata eewa normal curve ekak puraa gaanata wihidilane thiyanne. Gas uttala balu widihata ganan naggala hinda thama hodatama anatha wahana ganne dan. Ikman eke wahana diha balannath appiriyai dan ee kale home page daala thibba paara thaama open wenawa :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Okata lokuma hethuwa lankawe job athareth loku padi wenasak thiyanwane machan.
    Samanya podi office job eka karana ekata 15,000 eth samahara job wala 150,000 padiya witharak. 10X times.
    Ehema thiyana eka thama awula. Hama profession ekema padi athara wenasa max 3x walata wadaa wadi wenna honda naha. Ethakota thama me panthi beda, athi nathi parathara okkoma enne.
    Business karala hoyana eka wenama deyak.

    monawada ban karanna ithuru wela thiyena business??? mokuthma na ban

    hardware pharmacy sambanda nam oon pana gata gaha ganna puluwan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;20703910 said:
    prado eka hybrid karana ekak na ban. oya prado eka hadanne prius/harrier gahana hybrid market ekakata neme.

    apo double cab. elowatath na melowatath na. ow tikak prado eka wage thamai. fortuner ekanam kelinma cab ekama thama.

    ammapa ban matath oka hithenawa. J200 (v8) pare thiyena tharama balapanko:eek::eek: ado api witharada ban higanno.. masekata laksha 2k wahanayak wenuwen witharak ithuru kala kiyamu, awruddata 24i:eek: awrudu 5ta koti 1.2i. eeth poddak awidala balapan gahana gewal, padina wahana. me 30-35 kollo ban. mun mokada ban karanne? :confused::confused::confused: api kochchara hamba kalath madine ban:sorry::sorry: anika kisima business ekak duwana eka lesi na me dawaswala. wate wal na ban api set ekatama. :eek::eek: job eke pihiten jeewath wenne. ane manda ban.

    Man internship inna thana aluth office ekakata maru kala parana eke idan. Ethana geyak rent ekakata aran giye colombo aithikaraya wayasa 35 civil enjek. Uu contract aran karanawa. Gewal commercial buildings serama. Samanyen 4500 per sqft wikunana geyak gahanna porata cost eka yanne 2800 per sqft lu. Colombo hama thanama gewal. Dan gewal wala miiyo gahanna tharam manage karaganna bari nisa long term rent ekata debna aran. Patta dial eka. Salli mawanawa:love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Na ban umbata lokuwata salli duwana business ekak thiyawa nam bank walin million ganan loan denawa gemak naha, profit nemei ona salli roll wenna.

    ඒත් ඌට රෝල් කරන්න සල්ලි එන්නත් සෑහෙන්න මාර්ග තියෙන්න එපැයි... මට නම් හරි ප්‍රශ්ණයක් ඕක... :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒත් ඌට රෝල් කරන්න සල්ලි එන්නත් සෑහෙන්න මාර්ග තියෙන්න එපැයි... මට නම් හරි ප්‍රශ්ණයක් ඕක... :rolleyes:

    මෙහෙමනේ බන් සීන් එක. මාසෙකට ලක්ශ 50ක් නය වෙලා ලක්ශ 50ක් අවට හොයන එකෙක් ඉන්නවා කියල හිතමු නිකමට. එතකොට බන් අනික් සේරම සාමාන්‍ය මිනිහෙක්ගේ වියදම් කොහෙන් ගියත් ලක්ශෙට අඩුයිනේ බන්.. ඒ ලක්ශේ බැලන්ස් කරන එක ලේසි අර මම කලින් කිව්ව එකාටද 25000ක් පඩි ගන්න එකාටද? අන්න ඒකයි බන් සීන් එක රෝල ලොකු උනාම ඔය රෝලට අහු වෙන මෝල් ගහ උනත් පොඩි රෝලකට අහු වෙන පොල් කෙන්දක් වගේ. පල්ලෙහා ඒවා සේරම බැලන්ස් කරන් ගිහෑහි. රෝල එදිනෙදා වියදම ඉස්සරහා පොඩි උනාම තමා පෙරලෙන එක නවතින්නේ ඒවට හිරවෙලා

    උදාහරනයක් ගම්මු. මාසෙකට ලක්ශ 10ක රෙදි නයට අරන් ලක්ශ 12කට 13කට විකුනලා ලක්ශ 2ක් විතර හොයන එකාටද මාසෙකට ලක්ශ 2ක් පඩි ගන්න එකාටද අයිෆෝන් එකක් ගන්න එක මාසෙන් බැලන්ස් කරන්න ලේසි

    මිනිස්සුන්ට සල්ලි එන හැටි හිතාගන්න බෑ බං. මට එකෙක් කිව්වා හාඩ්වෙයාර් කාරයෙක් ගෙදර යද්දි උගේ වෑන් එක මංකොල්ල කාලා. ඒකේ තිබ්බ ලක්ශ 80ක් අරගෙන. හාඩ්වෙයාර් එක ඇති බන් ඔය වර්ග අඩි 500-600ක්. ඕක ඇතුලේ ලක්ශ 80ක බිස්නස් තියා ලක්ශ 80ක් තියා ගන්නත් ඌට ඉඩ මදි, අනේ මන්දා බන් හිතාගන්න බෑ සමහර උන් ගහන ගේම්:confused:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒත් ඌට රෝල් කරන්න සල්ලි එන්නත් සෑහෙන්න මාර්ග තියෙන්න එපැයි... මට නම් හරි ප්‍රශ්ණයක් ඕක... :rolleyes:

    තව දෙයක්.. ලංකාවේ ඔය රෝල ගහන එක මහ දෙයක් නෙමේ. ටොපී චොකලට් වගේ සල්ලි හෙව්වහැකි.

    එකක් කියන්නම් බැදලනම් ගෑනි ලමයි ගෙවල් වාහන සේෆ් කරන් ගහපන් ගේම. බිත්තර සේරම එක මල්ලේ දාන්න එපා. :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;20704727 said:
    මෙහෙමනේ බන් සීන් එක. මාසෙකට ලක්ශ 50ක් නය වෙලා ලක්ශ 50ක් අවට හොයන එකෙක් ඉන්නවා කියල හිතමු නිකමට. එතකොට බන් අනික් සේරම සාමාන්‍ය මිනිහෙක්ගේ වියදම් කොහෙන් ගියත් ලක්ශෙට අඩුයිනේ බන්.. ඒ ලක්ශේ බැලන්ස් කරන එක ලේසි අර මම කලින් කිව්ව එකාටද 25000ක් පඩි ගන්න එකාටද? අන්න ඒකයි බන් සීන් එක රෝල ලොකු උනාම ඔය රෝලට අහු වෙන මෝල් ගහ උනත් පොඩි රෝලකට අහු වෙන පොල් කෙන්දක් වගේ. පල්ලෙහා ඒවා සේරම බැලන්ස් කරන් ගිහෑහි. රෝල එදිනෙදා වියදම ඉස්සරහා පොඩි උනාම තමා පෙරලෙන එක නවතින්නේ ඒවට හිරවෙලා

    උදාහරනයක් ගම්මු. මාසෙකට ලක්ශ 10ක රෙදි නයට අරන් ලක්ශ 12කට 13කට විකුනලා ලක්ශ 2ක් විතර හොයන එකාටද මාසෙකට ලක්ශ 2ක් පඩි ගන්න එකාටද අයිෆෝන් එකක් ගන්න එක මාසෙන් බැලන්ස් කරන්න ලේසි

    මිනිස්සුන්ට සල්ලි එන හැටි හිතාගන්න බෑ බං. මට එකෙක් කිව්වා හාඩ්වෙයාර් කාරයෙක් ගෙදර යද්දි උගේ වෑන් එක මංකොල්ල කාලා. ඒකේ තිබ්බ ලක්ශ 80ක් අරගෙන. හාඩ්වෙයාර් එක ඇති බන් ඔය වර්ග අඩි 500-600ක්. ඕක ඇතුලේ ලක්ශ 80ක බිස්නස් තියා ලක්ශ 80ක් තියා ගන්නත් ඌට ඉඩ මදි, අනේ මන්දා බන් හිතාගන්න බෑ සමහර උන් ගහන ගේම්:confused:
    :yes: Ewagema roll eka loku nam hira unath roll eka loku nisa thawa loan gahanna puluwan. Company eke loku ganak salli yanawa kiyala pennala wena bank walin thawa loan ganna puluwan.
    Owa hira wenna loku case ekak wenna ona. Naththan awlak nathuwa run wenawa. Okkoma company wala balance sheet aran balapanko kochchra loan thiyanawada kiyala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    රත්තරං;20704024 said:
    monawada ban karanna ithuru wela thiyena business??? mokuthma na ban

    hardware pharmacy sambanda nam oon pana gata gaha ganna puluwan
    Service export company ekak danna.
    Eg.. software, Lankawe anduwa nemei USA andauwa maru unath client honda nam hondata salli hoyanna puluwan. Tax, Export license arawa mewa bila naha.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: Ewagema roll eka loku nam hira unath roll eka loku nisa thawa loan gahanna puluwan. Company eke loku ganak salli yanawa kiyala pennala wena bank walin thawa loan ganna puluwan.
    Owa hira wenna loku case ekak wenna ona. Naththan awlak nathuwa run wenawa. Okkoma company wala balance sheet aran balapanko kochchra loan thiyanawada kiyala.

    Mathaka thiyaganin gal rolakata wada threewheel ekak nawaththala pana ganna epa lesi.. loku rol gana unath ehemai. Owa dan katha karanna.be.heta jeta