Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Season 3ma dl wenna damma. Wadiya episodes nane bn. Season 3ma 4 gb wath na.:eek:

ආ මචන් එහෙනම් 720p x265 ඒවා වෙන්න ඕනේ උබ අරන් තියෙන්නේ.
අනික මචන් එක episode එකක් 30Min = 120-150MB වගේ තම යන්නේ
එක හින්ද වෙන්න ඇති
එක season එකකට 10 episodes තියෙනවා. :yes: :yes:

mama karanneth okamane ban.......:D:D:D.......​

එල එල දියුණුවෙන් දියුනුවටම යමන් මචන් :D:D:yes::yes:

silicon valley nam loweth na.....:D:D:D
:D:D:yes::yes:
මම network වලට ආස
මට ඉතින් රැවුලා ගිල්ෆොයිල් = මාර්ටින් ස්ටාර්
තමා ආසම චරිතේ

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආ මචන් එහෙනම් 720p x265 ඒවා වෙන්න ඕනේ උබ අරන් තියෙන්නේ.
    අනික මචන් එක episode එකක් 30Min = 120-150MB වගේ තම යන්නේ
    එක හින්ද වෙන්න ඇති
    එක season එකකට 10 episodes තියෙනවා. :yes: :yes:

    එල එල දියුණුවෙන් දියුනුවටම යමන් මචන් :D:D:yes::yes:
    [/CENTER]
    [/SIZE][/COLOR]

    :D:D:yes::yes:
    මම network වලට ආස
    මට ඉතින් රැවුලා ගිල්ෆොයිල් = මාර්ටින් ස්ටාර්
    තමා ආසම චරිතේ

    matanam ithin software network kiyala special ekak na machan........mama overral......tech geek kenek....

    software network...electronics....mechanics....welding....one labbak.....:D:D:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉන්ටකූලරේට කලින් පලාත්සභාව තමයි මාමේ දේශපාලනේට සම්බන්ධ වුනේ. :P
    Palath sabawata luxury SUV nemei. Meke kiyanne luxury SUV gana.
    Intercooler walata thama janathawage salli walin luxury wahana genawa kiyala loku case giye edawas wala.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Palath sabawata luxury SUV nemei. Meke kiyanne luxury SUV gana.
    Intercooler walata thama janathawage salli walin luxury wahana genawa kiyala loku case giye edawas wala.

    පලාත්සභා එකේ ආවා Exceed එක. ඒවා ලක්ෂරි. හරි අඩුයි ලංකාවෙ.

    6fFJg9fv.jpg

    103885521_934.jpg

    103885534_934.jpg

    103885533_934.jpg

    ඩුවල් ඒසී කූල් බොක්ස්, මල්ටිමීඩියා සිස්ටම් සේරම තියෙනවා exceed එකේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    GT අයියේ ඒ ඒ නිෂ්පාදිත අවුරුද්දත් එක්ක මේකෙ දැන් මාකට් ප්‍රයිස් එක ගැනත් කිව්වනං වටිනවා