Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Premio G superior VS brand new vehicle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තිබ්බ Axio එකක් ඒක ඉතින් අයින් කරන්න සිද්ධ වුණා ඊට පස්සේ අරගත්තා යාරිස් එකක් පොඩි 998cc Hatchback එක.

Axio එක වගේ නෙමේ එක. Axio පාවිච්චි කරල Yaris එක පාවිච්චි කරන්න උනහම වෙනස තේරෙනවා. Axio වගේ ඉක්මනට Acc කරලා ඉස්සරහට යන්න බෑ. Driving comfort එකත් අඩුයි Axio එකේ කිලෝමීටර් 300-400 ගියා කියලා අමුතුවෙන් ලොකුවට කොන්ද රිදෙන්න එහෙම නෑ yaris එකේ නම් පොඩ්ඩක් අඩු comfort . Driving seat එකේ පහසුව අඩුයි. එතකොට වාහනේ ඉඩ ගත්තම Axio ඉඩ වැඩියි විශේෂයෙන්ම trunk එකෙ.

Driving control එකක් හොඳයි එක්සියෝ එකේ Yaris වඩා විශේෂයෙන්ම වේගයෙන් යද්දී වේගයෙන් කිව්වේ high speed නෙමෙයි 80KMH එහා යනකොට ොඳට වාහනය පාලනය කරන්න පුළුවන්බ්රේක් සේමත් හොඳට වැඩ කරනවා. Yaris කොහොමත් 110 වඩා එහා යන්න බෑ යන්ඩ ගියාම fuel consumption හොඳටම අඩු වෙනවා, RPM ගොඩ වැඩි වෙනවා වාහනේ දෙදරන්න ගන්නවා

Premio එකේ මේ වෙනස්කම් මීටත් වඩා හොඳට feel වෙනවා ඇති.

Fuel පරිභෝජනය ගැන කිව්වොත්නම් Axio එකේ long distance සාමාන්‍යයෙන් 18ක් වගේ තමයි වැඩකරන්නේ. Yaris එක එච්චර දුර යද්දි සාමාන්‍යයෙන් දහනමයක් විස්සක් වගේ වැඩ කරනවා එතකොට ලොකු වෙනසක් නම් නැහැ ලොකු දුරවල් යද්දී.

හැබැයි ටවුන් එකේ පොඩි දුරවල් යද්දී සිටි ට්‍රැෆික් එකේදි නම් පැහැදිලි වෙනසක් තියෙනවද මොකද Axio එකේ සාමාන්‍යයෙන්ම Stop & Go City traffic එකක 7-8 වගේ තමා වැඩකරන්නේ. Yaris නම් දහයක් වගේ වැඩ කරනවා. Semi-urban ට්‍රැෆික් එකක නැත්තං urban fast moving trafic එකක axio එකේ 10-12විතර කරද්දී යාරිස් එකේ 14-15 කරනවා ඒ AC, media එහෙම හොඳට පාවිච්චි කරගෙන යනකොට.

[QUOTE="rraths, post: 31567220, member: 586376"] [B][COLOR=#000000][FONT=Arial]මගේ තිබ්බ Axio එකක් ඒක ඉතින් අයින් කරන්න සිද්ධ වුණා ඊට පස්සේ අරගත්තා යාරිස් එකක් පොඩි 998cc Hatchback එක. Axio එක වගේ නෙමේ එක. Axio පාවිච්චි කරල Yaris එක පාවිච්චි කරන්න උනහම වෙනස තේරෙනවා. Axio වගේ ඉක්මනට Acc කරලා ඉස්සරහට යන්න බෑ. Driving comfort එකත් අඩුයි Axio එකේ කිලෝමීටර් 300-400 ගියා කියලා අමුතුවෙන් ලොකුවට කොන්ද රිදෙන්න එහෙම නෑ yaris එකේ නම් පොඩ්ඩක් අඩු comfort . Driving seat එකේ පහසුව අඩුයි. එතකොට වාහනේ ඉඩ ගත්තම Axio ඉඩ වැඩියි විශේෂයෙන්ම trunk එකෙ. Driving control එකක් හොඳයි එක්සියෝ එකේ Yaris වඩා විශේෂයෙන්ම වේගයෙන් යද්දී වේගයෙන් කිව්වේ high speed නෙමෙයි 80KMH එහා යනකොට ොඳට වාහනය පාලනය කරන්න පුළුවන්බ්රේක් සේමත් හොඳට වැඩ කරනවා. Yaris කොහොමත් 110 වඩා එහා යන්න බෑ යන්ඩ ගියාම fuel consumption හොඳටම අඩු වෙනවා, RPM ගොඩ වැඩි වෙනවා වාහනේ දෙදරන්න ගන්නවා Premio එකේ මේ වෙනස්කම් මීටත් වඩා හොඳට feel වෙනවා ඇති. Fuel පරිභෝජනය ගැන කිව්වොත්නම් Axio එකේ long distance සාමාන්‍යයෙන් 18ක් වගේ තමයි වැඩකරන්නේ. Yaris එක එච්චර දුර යද්දි සාමාන්‍යයෙන් දහනමයක් විස්සක් වගේ වැඩ කරනවා එතකොට ලොකු වෙනසක් නම් නැහැ ලොකු දුරවල් යද්දී. හැබැයි ටවුන් එකේ පොඩි දුරවල් යද්දී සිටි ට්‍රැෆික් එකේදි නම් පැහැදිලි වෙනසක් තියෙනවද මොකද Axio එකේ සාමාන්‍යයෙන්ම Stop & Go City traffic එකක 7-8 වගේ තමා වැඩකරන්නේ. Yaris නම් දහයක් වගේ වැඩ කරනවා. Semi-urban ට්‍රැෆික් එකක නැත්තං urban fast moving trafic එකක axio එකේ 10-12විතර කරද්දී යාරිස් එකේ 14-15 කරනවා ඒ AC, media එහෙම හොඳට පාවිච්චි කරගෙන යනකොට.[/FONT][/COLOR] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom