Toyota preus 2008 ප්‍රස්නයක්

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Toyota preus 2008 ප්‍රස්නයක්

    මචන් මගෙ තියෙන්නෙ toyota preus 2008 car එකක්. දැන් කාර් එකෙ එන්ජින් ඔයිල් පිච්චෙනවා... දන්න එකෙක් කියපල්ලා මොකද්ද කරන්න තියෙන්න්නෙ කියලා...
     
    • Like
    Reactions: guyzon

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Milage kohomada mcn dan nm wena ekkta ynada kale har bn almost 10yrs nh hybrid walta 10yrs kynne ithin
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මචන් මගෙ තියෙන්නෙ toyota preus 2008 car එකක්. දැන් කාර් එකෙ එන්ජින් ඔයිල් පිච්චෙනවා... දන්න එකෙක් කියපල්ලා මොකද්ද කරන්න තියෙන්න්නෙ කියලා...

    හේතු කිපයක් තියෙනවා
    1. මුලින්ම ඔය prius common fault එකක් PCV valve එක. ඕක මාරු කරන්න ලොකු ගානක් යන්නේ නෑ. manifold එකට oil අදිනවා PCV valve එක සවුත්තු උනාම.
    2. piston rings and valves compression test එකක් කරගන්න
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    හේතු කිපයක් තියෙනවා
    1. මුලින්ම ඔය prius common fault එකක් PCV valve එක. ඕක මාරු කරන්න ලොකු ගානක් යන්නේ නෑ. manifold එකට oil අදිනවා PCV valve එක සවුත්තු උනාම.
    2. piston rings and valves compression test එකක් කරගන්න

    :yes::yes: godak VVTi engine oil burn karanne PCV valve eka awul giyama. meka tuneup waladi check karanneth ne godak welawata.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහනේ දන්නා කෙනෙකුට පෙන්වන්න. පොඩි ලෙඩක් වුනාට . පස්සේ ලෙඩ වාට්ටුවක් වෙයි මචන්.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    meka neda?

    243715.jpg

    kathe ba bn.leaf ekata wada poddai lassana:eek::eek::eek::eek::eek:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    හේතු කිපයක් තියෙනවා
    1. මුලින්ම ඔය prius common fault එකක් PCV valve එක. ඕක මාරු කරන්න ලොකු ගානක් යන්නේ නෑ. manifold එකට oil අදිනවා PCV valve එක සවුත්තු උනාම.
    2. piston rings and valves compression test එකක් කරගන්න

    Thanku ban ... මචන් ඕක කරගන්න පුලුවන් කීයකට විතරද ?
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Thanku ban ... මචන් ඕක කරගන්න පුලුවන් කීයකට විතරද ?

    PCV valve ekanm 3000ta adui. valve eka dala balanna mulinma.
    oil godak adu wenawada nattam blue/white exhaust smoke ekak enawada?