Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානේ හයිකරලා එන ඒවා dealer option sheet එකේ තියෙනවා. ඒවා අවුලක් නැහැ . යොකොහාමා ඉන්න පකිස්තාන් ආණ්ඩ indian එවුන් හයි කරන ඒවා අවුල්. අනික ලංකාවේ සෙට්කරන එකත් අවුල්. Cruise control set එක ගන්න තියෙනවා ebay . නැත්නම් අලිබබා එකේ.

මගේ ලගට එන Cruise control අමතර හයි කරපුඑවා ඔක්කොම අවුල්.

ස්තුතියි මචන් තොරතුරුවලට . මම motor mechanic ඒගෙන ගෙන නැහැ මචන් . නමුත් මම ඉදිරිපත් කරන සියලුම තොරතුරු 100% මම check කරලා කරන්නේ. specially prius මචන්.

72 - කියන්නේ low ratio මචන් idling ස්පීඩ් වැඩියි.

72 න පස්සේ idling speed එකක් එන්නේ 112 ට එකයි 112ට සෙට් කරන්න කිවුවේ. මේක මම practically කරපු එකක් .

Cruise control හයි කරගන කඳු පල්ලම් තියන පාරවල් වල ගිහාම තමයි කලින් තරම් වත් තෙල් වැඩ කරන්නේ නැත්තේ

මොකද ඒ සෙට් කරපු ස්පීඩ් එකේම කන්දක් අද්දන්න ගියාම PWR වලට accelerate වෙනවා.

එතකොට Km/L රේට් එක බහිනවා

එහෙම නැතුව සමතලා පාරක ගියා කියලා එහෙම වෙන්න්නේ නෑ - 100 %.

මේක පට්ටපල් බොරුවක්.

වාහනේට Cruise contol ආවා, අලුතෙන් හයි කලා කියලා අබමල් රේණුවක වත් වෙනසක් නෑ

Cruise control ඉන්ඩිකේට් කරනවා, සෙට් වෙනවා කියන්නේ ඒක වැඩ.

අලුතෙන් හයි කලාම තෙල් අඩුවෙන් වැඩ කරන්නේ කියන එකත් බොරුවක් -- dealer option i agree machan

iam taking abt 3rd party or locally fixed units .

[QUOTE="creed1, post: 18942237, member: 45736"] [SIZE="4"] ජපානේ හයිකරලා එන ඒවා dealer option sheet එකේ තියෙනවා. ඒවා අවුලක් නැහැ . යොකොහාමා ඉන්න පකිස්තාන් ආණ්ඩ indian එවුන් හයි කරන ඒවා අවුල්. අනික ලංකාවේ සෙට්කරන එකත් අවුල්. Cruise control set එක ගන්න තියෙනවා ebay . නැත්නම් අලිබබා එකේ. මගේ ලගට එන Cruise control අමතර හයි කරපුඑවා ඔක්කොම අවුල්. ස්තුතියි මචන් තොරතුරුවලට . මම motor mechanic ඒගෙන ගෙන නැහැ මචන් . නමුත් මම ඉදිරිපත් කරන සියලුම තොරතුරු 100% මම check කරලා කරන්නේ. specially prius මචන්. 72 - කියන්නේ low ratio මචන් idling ස්පීඩ් වැඩියි. 72 න පස්සේ idling speed එකක් එන්නේ 112 ට එකයි 112ට සෙට් කරන්න කිවුවේ. මේක මම practically කරපු එකක් . Cruise control හයි කරගන කඳු පල්ලම් තියන පාරවල් වල ගිහාම තමයි කලින් තරම් වත් තෙල් වැඩ කරන්නේ නැත්තේ මොකද ඒ සෙට් කරපු ස්පීඩ් එකේම කන්දක් අද්දන්න ගියාම PWR වලට accelerate වෙනවා. එතකොට Km/L රේට් එක බහිනවා එහෙම නැතුව සමතලා පාරක ගියා කියලා එහෙම වෙන්න්නේ නෑ - 100 %. මේක පට්ටපල් බොරුවක්. වාහනේට Cruise contol ආවා, අලුතෙන් හයි කලා කියලා අබමල් රේණුවක වත් වෙනසක් නෑ Cruise control ඉන්ඩිකේට් කරනවා, සෙට් වෙනවා කියන්නේ ඒක වැඩ. අලුතෙන් හයි කලාම තෙල් අඩුවෙන් වැඩ කරන්නේ කියන එකත් බොරුවක් -- dealer option i agree machan iam taking abt 3rd party or locally fixed units .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom