Note : මචං PM box එකේ capacity එක එච්චර නැහැ. විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.
Email : [email protected]
TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION
අද මම දාන්න යන්නේ TOYOTA PRIUS CAR එක ගැන THREAD එක. ගොඩක් අය සෑහෙන කාලයක ඉදලා මගෙන් ඉල්ලා හිටියා THREAD එක දාන්න කියලා. දන්නා පොඩ්ඩක් DELAY වුනේ පොඩි පොඩි හේතු උඩ . මොකද හරියටම විස්තර ඉදිරි පත් කරන්නත් ඕන. එකයි මේකේ පුළුවන් තරම් TECHNICAL DETAILS වගේ ඒවත් දාන්නම් මේ ඔක්කොම මගේ EXPERIENCES. මම PRIUS එක DRIVE කරලම ඉගෙන ගත්ත දේවල් .
මුලින්ම බලමු මොකද්ද මේ PRIUS කාර් එක කියන්නේ මොකද්ද කියලා.
1995 කියන්නේ ජපානයේ MOTOR SHOW එක පෙරලියක් ඇතිකරපු වසරක් පළමුවෙන්ම HYBRID CONCEPT CAR එකක් පළමුවෙන්ම ප්‍රදර්ශනයට යොමුකළ අවුරුද්දක්. එතකොට මේ වහනය ROAD TEST කරලවත් නැහැ. ජපනා හපනා කියන්න වගේ අවුරුදු දෙකක් ඇතුලත ඔක්කොම කරලා 1997 අවුරුද්දේ තම මේක මුලින්ම හදුන්වල දුන්නේJAPANESE MARKET එකට. මේක මුලින්ම JAPANESE MARKET එකට තමා හදුන්වල දුන්නේ. FULL HYBRID ELECTRIC MID SIZE HATCHBACK කාර් එකක් විදියට වෙළද පොලට ආවත් ගොඩක්ම වාහන හිතුවේ නැති විදියට විකිණුනා. මොකද කවදත් තාක්ෂණයට ගරුකරන රටක් ජපානය කියන්නේ. වාහන මිලදී ගන්න සැහෙන කාලයක් පෝලිමේ සිටින්නත් ජපනාට සිදුවුණා. 1997 කියන කාලයේ ජපානය ඇත්තටම පරිසරය ගැන හිතන කාලයක් වුනා. ලෝක යුද සමයේ සිදුවුණු සිදුවීම් නිසා සැහෙන පිඩනයකින් ජපන්නු හිටියේ. පරිසරය කියන්නේ සමීපතම මිතුරෙක් අදටත් ජපානයේ පාරක දුවිලි තියා ගහක වෙලුනු කොලයක් වත් වැටිලා නැහැ පාරක . එච්චරටම පිරිසිදුයි. ඉතින් ජපනාට ඕන වුනා පරිසරයට ආදරය කරන වාහනයක්
මේකෙන්ම තේරෙනවා ඇති PRIUS කියන්නේ මොකද්ද කියලා......
"Prius is a Latin word meaning "to go before". According to Toyota, the name was chosen because the Prius was launched before environmental awareness became a mainstream social issue."
TOYOTA සමගම 1995 නිෂ්පාදනයෙන් පසුව දැක්කා PRIUS එකේ HYBRID තාක්ෂනය දියුණුකරන්න පුළුවන් බව මේනිසා 1997 වෙළද පොළද යොමුකළ වාහන 1ST GENERATION OF HYBRID TECHNOLOGY කියලා දැම්මා. නමුත් මේක PRIUS 1ST GENERATION කියලා තමා ජනප්‍රිය වුනේ. කියන්න බැරිවුණා මේක 1500CC තම මුළින්ම අවේ.
1ST GENERATION PRIUS MODEL NO : Toyota Prius (XW10)
1997–2001 (NHW10) - Domestic launch model
2001–2003 (NHW11) - Export model(TECHNOLOGY එකේ පොඩි පොඩි වෙනස්කම් එක්ක MARKET එකට ආව MODEL එක. USA වලට හදපු MODEL එක ප්‍රදාන වෙනස වුනේ LEFT HAND STEERING .)
මේ තියෙන්නේ ඒ දවස්වල ගිය ADD එක.
2ND GENERATION PRIUS .(XW20; 2003–2009) 1500CC ZVW 20
මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ නේ . මොකද ලංකාවේ සැහෙන USE කරන වාහනයක් නේ. අදටත් එහෙමයි. 2003 වසරේ තමා JAPANESE DOMESTIC MARKET එකට ආවේ. මේක TOTALLY REDESIGNED CAR එකක්. AERODYNAMIC SHAPE එක හදුන්වල දුන්නෙත් මේකට . MID SIZE LIFT-BACK SIZE එක COROLLA සහ CAMRY එක අතර වුනා. හේතුව උනේ මේකාලයේ ජපානයේ හොදටම ගිය CAR එකක් තම COROLLA සහ CAMRY . එනිසා ඒ එක මේ දෙක අතර අගටකට හැදුවා.ප්‍රදාන වශයෙන් හොදට ඉඩ පහසුව ඇතුව තම නිෂ්පාදනය කරේ. ඒ එක්කම SAFETY එක ගැනත් හිතුවේ මේ GENERATION එකේදී. එනිසා SAFETY එකත් උපරිමයි.
U.S. National Highway Traffic Safety Administration (NHTSA) crash testing of the 2004 US model year Prius yielded a five-star driver and four-star passenger rating in the frontal-collision test (out of five stars). Side crash results were four out of five stars for both front and rear seats. The car scored four out of five stars in rollover testing.
U.S. Insurance Institute for Highway Safety crash tests scored the Prius Good overall in frontal collisions and Good overall in side-impact collisions in models equipped with side airbags. A Poor score was given to models without side airbags.Side curtain and torso airbags became standard on 2007 American models.
PRIUS THIRD GENERATION (XW30; 2009–present) ZVW 30
2009 මාර්තු මාසයේ සිට JAPANESE DOMESTIC MARKET එකට හදුන්වල දුන්නේ. මේක ගොඩක් ම ජනප්‍රිය වුණා 2011 හදුන්වල දුන්න FACE LIFT DESIGN එකත් එක්ක. SAFETY එකත් OPTIONS අතිනුත් උපරිමයි. ගොඩක් විස්තර අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. ඒකනිසා විස්තර කියන්න යන්නේ නැහැ.
මම විස්තර මිලගණන් ඉදිරිපත් කරන්න කලින් . මම පොඩ්ඩක් කියන්නම් කොහොමද සාක්කුවට වාසිවෙන විදියට DRIVE කරන්නේ . MAINTAIN කරන්නේ, යන ඔක්කොම.
ගොඩක් අයට PRIUS කිවුම තවත් එක වහනයක් විතරයි. දුවන්නන් වලේ දුවලා වැඩක් නැහැ හොද නඩත්තුවක් තියෙන්න ඕනා.
මම TYRE වලින්ම පටන් ගන්නම්. ගොඩක් මේවට අගල් 15 / 16 17 /18 යන WHEEL SIZES එන්නේ. එක ගැටළුවක් නැහ.
1. ප්‍රදනව රෝද සදහා හුලං යෙදීමේදී නයිට්‍රජන් ම යොදන්න. ඉස්සරහ TYRE සදහා රාත්තල් 42 කුත් පසුපස සදහා රාත්තල් 40 කුත් යොදන්න.
හේතුව : කවුරුවත් වාහනයේ බර ගැන හිතන්නේ නැහැ. ඔය CAR එකේ HYBRID UNIT එකයි එන්ජිමයි එකතු වුනාම කොච්චර බරද කියල හිතන්න. එතකොට 4 දෙනෙක් එක්ක TOTAL බර කොච්චරද කියල හිතන්න. වාහනයේ එන්ජිම තියන කොටසේ බර දරන්න වෙන්නේ ඉස්සරහ රෝද වලට එතකොට වහනය 100% HANDLE වෙන්නේ ඉස්සරහ රෝද වලින් - මෙහෙම හිතන්න අපි පැයට කිලෝමීටර 60 වේගයෙන් ගමන් කරලා වමට හෝ දකුණට වංගුවක් ගන්නවා කියලා මොකද වෙන්නේ එතකොට. වාහනයේ සියලුම බර සහ විභව ශක්තිය සම්පූර්ණ දරන්න වෙන්නේ හරවන පැත්තට විරුද්ද රෝදයට. එතකොට හුලන් අඩු වුනාම වෙන දේ දන්නවා නේ. මොකද මේ PRIUS එකේ AUTOMATICALLY ම SKID වෙන එක නවත්වනවා.
#. හොදට TYRE එකට හුලං තියෙන කොට පාර සමග ස්පර්ශවෙන ක්ෂේත්‍ර පලය අවමයි එතකොර ගර්ශනයත් අවමයි. TYRE සහ පාර අතර ගර්ශනය අවම වෙනවා. එතකොට TYRE ගෙවෙන ගතියත් අවම වෙනවා. එකේ වාසිය නොදැනීම තමන්ගේ සාක්කුවට එන්නේ. අවම ඉන්දන දහනයක් වෙන්නේ.
# Nitrogen යොදන එකේ වාසිය. - PRIUS එකේ රෝද 4ම DISC BREAK එන්නේ CERAMIC + ALUMINUM +(TITANIUM සමහරවිට ) MIX DISC එකක් ALUMINUM වලින් වලින් හදපු ALLOY WHEEL එකකට SET වෙලා තියෙන්නේ . මේ ඔක්කොම තාපය සන්නයනය කරනවා අපි BREAK කරන හැම පාරම DISC එක රත් වෙනවා රස්නය DISC එක හරහා ALLOY WHEELS වලටත් යනවා. එතකොට TYRE එක ඇතුලේ තියෙන වාතය රත් වෙනවා රත් වෙන කොට ප්‍රසාරණය වෙනවා ඊට පස්සේ TYRE පුපුරනවා. ( අපේ කිරියේ ඉන්න කොළඹ - අම්පාර LEYLAND BUS තියෙන අයියා නම් දන්නවා වෙන වැඩේ ගොඩක් දුර ගමන් යන බස් වලට රෝද වතුරෙන් හෝදන්නේ මේ නිසා. මේක කරන්නෙත් රීම් එක තෙමන්නේ නැතුව.) ඊට අමතරව TYRE එකත් පාරත් අතර ගර්ශනය හේතුවෙන් ඇතුලේ තියෙන වාතය රත් වෙනවා . මෙන්න මේවා අවම කර ගන්න තමා නයිට්‍රජන් යොදන්න කියන්නේ. නයිට්‍රජන් කියන්නේ අයිස් වගේ සීතල වායුවක්.
2. වහනයේ REVERSE GEAR එක යොදන හැම විටම ECHO MODE OFF කරන්න. POWER MODE එකට CHANGE කරාට කමක් නැහැ මොකද වාහනයේ තියෙන POWER ම GEAR එක තම REVERSE GEAR එක.
3. DRIVE කරන හැම වෙලාවේම , තැනිතලා පාරක නම් D POSITION එකට දාගෙන යන්න කදු සහිත පාරක් නම් කවදාවත් මචන් ECHO දාගෙන යන්න එපා එන්ජිමට කෙලවෙනවා කාලයක් යද්දී. මතක තියාගන්න මචන් මේකට එන MANUEL එකේ පැහැදිලිවම කියලා තියෙනවා මේක. උදා: කඩුගන්නාව , මහනුවර - නුවර එලිය පාර. කන්ද බහිනවානම් B POSITION එකට දන්න. එතකොට නිතරම BREAK යොදන්න ඕන නැහැ. BATTERY එකත් CHARGE වෙනවා. උද: නුවර එලිය බහින කොට.
4.PRIUS (සියලුම HYBRID ) එකේ කිසිම මොහොතක A C OFF කරගෙන යන්න එපා. HYBRID BATTERY එකට කෙලවෙනවා. හේතුව : මචන් ඔය BATTERYඑක FULL SEAL TYPE කිසිම වෙලාවක එළියෙන් හුලන් අතුල්වෙන්නේ නැහැ. ඔය HYBRID BATTERY එකේ හැම CELL එකකම FAN තියෙනවා. BATTERY එක වැඩ කරන කොට ඇතිවන HEAT එක ඔය FANS වලින් එලියට දානවා . එක එලියට දාන්නෙත් CAR එක අතුලටමයි. වාහනේ දකුණු පැත්තේ දොර ලග PASSENGER SEAT එක ලගම පොඩි කවුළුවක් තියෙනවා එතනින් තමයි HEAT එක එලියට දාන්නේ.එතන BLOCK වෙන්න දෙන්න ත් එපා.එහෙම එලියට දාන ගමන්ම BATTERY එක තියෙන ROOM එකට CAR එකේ PASSENGER SEAT එක යටින් හුළං අදිනවා. අපි A C නැතුව ගියාම BATTERY එක COOL වෙන ප්‍රමාණය අඩුවෙනවා. එතකොට මචන් BATTERY එක HEAT වෙනවා. HEAT වෙනකොට FAULT එකක් කියලා CHARGE වෙන එක නවත්වනවා. එකියන්නේ මචන් SYSTEM එකෙන් ඒ CELL එක DEAD කරනවා. ඔයවිදියට අනිත් ඒවත් DEAD කරනවා. එතකොට BATTERY එකෙන් යන දුර ප්‍රමාණය අඩුවෙනවා. CHARGE වෙන ප්‍රමාණයත් අඩු කරනවා. කාලයක් ගියාම TOTALLY DEAD . එතකොට තම මචන් BATTERY එක චන්ගේ කරන්න ඕන කියන්නේ. නමුත් BATTERY එක චන්ගේ කරන්නේ නැහැ . හදන්න දුන්නම උන් උබලට පෙන්නේ නැතුව BATTERY SYSTEM RESET කරනවා. ඊටපස්සේ එකම දෙනවා. මොකද වෙන්නේ ඊට පස්සේ උබලගේ දත ගැලවෙනවා. RESET කරට පස්සේ BRAND NEW වගේ වැඩ. නමුත් මචන් FANS ටික නම් අලුතින් දානවානම් හොදයි. වාහනේ වීදුරු ඇරන් ගියත් A C එක 25ට සෙට් කරලා මද තියෙන A C කවුළු පහලට හරවලා තියන්න.
5.වහනයේ WINDSCREEN එක සෝදන වතුරට SHAMPOO දන්නා එපා. ඉස්සරහ වීදුරුව වතුර රදන්නේ නැති PLASTIC LAYER එකක් තියෙනවා. හැකිතරම් GLASS WASH LIQUID එකක් පාවිච්චිකරන්න. SHAMPOO දැම්මාම පොඩි පටලයක් වගේ බැදෙනවා.
6.තෙල් ගැනනම් කියන්න යන්නේ නැහැ 93 න් ඉහල දානවානම් හොදයි.
7.DRIVING STYLE .
# මුලින්ම වාහනේ START කරලා POWER MODE දාලා පලවෙනි මීටර 20-30 යන්න ඊට පස්සේ ECHO දාගන්න. මතක තියාගන්න මචන් කගවෙනා වගේ යනවානම් අසරණ ECHO දාන්න එපා POWER MODE ම දාන්න. ලසිගමනේ යනවානම් ECHO තම ඉතින්.
# අපි වහනයක් OVERTAKE කරනවානම් ගොඩක් වෙලාවට ECHO MODE එක අවුලක් නැහැ. අවශ්‍ය SPEED එක අරගෙන වහනය OVERTAKE කරන්න. අනිත් වහනය පහුවෙනවත් එක්කම ACCELERATOR එකෙන් කකුල අරගන්න. එතකොටම බලන්න HYBRID මීටර් එක එකේ 20 තියාගෙන යන්න. බැරිනම් පොඩ්ඩක් TRY කරන්න අවසානයේ වැඩේ හොදටම පුළුවන් වුනොත් 35 K M /L අනිවා කරනවා. NORMAL DRIVE කරනවානම් ඔය විදියටම කරන්න. වීදුරු වහගෙන යන තරමට වාතය මගින් ඇතිවන ගර්ශනය අවමයි. AERODYNAMIC SHAPE නිසා හොදට තෙල් කරනවා.
# EV MODE යනවානම් 35KM /H උපරිමයකට තිය ගන්න.
# CRUISE CONTROL SET කරනවානම් 72 Km /h සෙට් කරගන්න. 100 සෙට් කරන්න එපා. එහෙම නැත්නම් 112 ට සෙට් කරන්න. ( CRUISE CONTROL ORIGINAL අපු වාහනවලට පමණයි. CRUISE පසුව සවිකරන ලද වාහන නම් මචන්ලා නිකන්ම DRIVE කරන්න.)
# වහනයට GADGET සවිකරනවානම් දන්නා තැනකින් කරන්න POWER LINE TAP කරනකොට අවශ්‍ය විදියට කරන්න . හිතෙන විදියට කරන්න එපා. RESISTIVITY එක වෙනස්වෙනවා.
මෙසියළුම දේවල් මගේ EXPERIENCE එකෙන් මම ම ඉගෙන ගත්ත දේවල් මගේ වාහන නම් 32 - 35 KM/L කරනවා.
ඔන්න දැන් මම කියන්න යන්නේ 3RD GENERATION PRIUS එක ගැන
ලංකාවේ නම් කාලයක් MANIA එකක් වගේ තිබුනා . දැනුත් එහෙමයි.
මුලින්ම මම කියන්නම් PRIUS FAMILY එක ගැන. මේකට
PRIUS
PRIUS C
PRIUS ALPHA
PRIUS Gs
අයත් වෙනවා.
මුලින්ම බලමු TOYOTA PRIUS ගැන .
COLORS
OPTIONS
Grade G & Touring Standard, Maker and Manufacture Options
Grade S & L Standard, Maker and Manufacture Options
* 1. If you select a puncture repair kit, spare tire will not be installed.
* 2. Studio options floor under cover and rear bumper spoiler in the set.
* 3. Moon with solar panel roof and solar ventilation system and remote air conditioning system manufacturer's option in the set. In addition, overhead console will be a non-attached.
* 4. moon roof and accessories outlet with solar panels can not be installed simultaneously.
* 5. cold weather model and front fog lamp manufacturer's option in the set. In addition, front fog lights alone can be selected <10,800 yen (consumption tax 10,000 yen)> is.
* 6. cold weather model and rear fog lamp manufacturer's option in the set. In addition, the rear fog lamp is replaced with the right side of the backup lamps, inner lens will be red. In addition, in consideration of the use of the camera in cold climates in cold weather model, with the aim of mainly wiper, improve the reliability and durability of the heater or the like. In addition, cold weather model will be standard equipment on all models in the Hokkaido district.
* 7. manufacturer option in the pre-crash safety system and radar cruise control is set. In addition, the steering switch adds the inter-vehicle distance selector switch of radar cruise control.
* 8. child seat is available only general-purpose ISOFIX child seat support (new safety standards compliance). Other child seat will be installed in the seat belt. Please ask your dealer for details.
* 9. HDD navigation system, touch tracer display, Intelligent Parking Assist manufacturer's option in the set.
* 10. Intelligent Parking Assist and shaped light license plate can not be installed simultaneously.
* 11. the steering switch, each operation switch of audio · TRIP · DISP · air conditioning is installed. Audio-operated switch, standard equipment, enables operation in case you choose the Navi audio manufacturer options or dealer installed option.
* 12. If you are using a device such as a implantable cardiac pacemaker, because it may affect their equipment by radio waves, such as implantable cardiac pacemaker to within about 22cm from the transmitter that has been mounted on a vehicle equipment Please do not close the. Please consult the dealer so you can also stop the radio transmission.
* 13. manufacturer option in the HDD navigation system and a head-up display is set.
* 14. seat cushion, seat back, headrest, I'm using a synthetic leather on the side part of the rear center armrest.
* 15. many navigation audio as dealer installed options are available. For more information, please contact your dealer. In addition you may not be played by the disk.
* 16. The steering switch adds the voice recognition and hands-free call switch.
* 17. If you select the audio-less, touch tracer display, Intelligent Parking Assist, head-up display will be a non-attached.
* 18. G-BOOK mX Pro dedicated DCM and anti-theft system (with auto alarm) manufacturer's option in the set. Can not be installed if you choose the audio-less.
* 19. only if you have selected the HDD navigation system, you can manufacturer option installed G-BOOK mX Pro dedicated DCM and anti-theft system (with auto alarm) in the set.
* 20. manufacturer option accessory outlet in the puncture repair kit and a set. In that case, the spare tire is a non-attached. Note accessories outlet, please use the following electrical products total 1500W. However, there are times when it does not operate normally in the following electrical products 1500W. Please ask your dealer for details.
* 21. Please use the following electrical products 120W. However, there are times when it does not operate normally in the following electrical products 120W. Please ask your dealer for details.
* 22. If you have installed the ETC equipment dealer installed options, card holder will be non-attached. In addition, I will require additional setup cost.
■ Yes setting, manufacturer options will be charged at the time of your order. For mounting at the manufacturer's plant, please acknowledge after your order we can not accept.
■ "Touring Selection leather package" "touring selection" is not a grade name.
■ price is reference price at manufacturer's suggested retail price <(consumption tax) '14 April of thing>.
Since the price dealers have established their own, more details please ask to each dealer.
■ "Bluetooth ® "is a trademark of Bluetooth SIG, Inc..
■ JBL is Harman International Industries, is a trademark of inc..
■“PRIUS” “HYBRID SYNERGY DRIVE” “ECB” “VSC” “TRC” “EFI” “GOA” “G-BOOK” “サウンドライブラリー” “TSOP” “RSPP” “Welcab” “TECS”はトヨタ自動車(株)の商標です。
Last edited: