Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Prius C (Toyota Aqua)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOYOTA AQUA

ටොයෝටා ප්‍රියස් පවුලේ තුන් වැනි සාමාජිකයා ටොයෝටා ඇක්වා නැත්නම් ටොයෝටා ප්‍රියස් (සි) නමින් හදුන්වනවා. ප්‍රියස් (සි) කියන්නේ city කියන නමයි. මේ කාර් එක මුලින්ම නිෂ්පාදනය කරේ 2011 හැබැයි වෙළද පොලට නිකුත් කරේ 2011 දෙසැම්බර් මාසයේ. 2011 dec ඉදලා 2013 වෙද්දී මේ AQUA කාර් ලක්ෂ 7 ජපානේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විකුනලා තියෙනවා.

මේ AQUA කාර් එක 1500cc inline 4cyl DOHC 16–valve with VVT-i හයිබ්‍රිඩ් වර්ගයේ කාර් එකක්. මෙම කාර් රථය වර්ග 5කින් වෙළද පොලට නිකුත් කරනවා.

L වර්ගය

මෙම කාර් එක වයින්ඩර් ජනෙල් සහ ඇතුලත උපාංග ගොඩක් අඩුයි, බේසික් L යටතේ එන්නේ. බර 1050kg .

S, G වර්ගය

මෙම කාර් එක S සහ G වෙනකම් තියෙනවා හැබැයි S,G වල වයින්ඩර් නෙම බරද 1080kg වෙනවා ඇතුලත බේසික්ම නෙම එන්නේ. HID lights සහ හුගක් එව්වා options දාලාම එනවා. dvd setup, fog lights එහෙම.

G BLACK SOFT LEATHER SELECTION වර්ගය

මෙම කාර් එකේ steering wheel එක leather වේ තව multifunction එනවා , ෆොග් ලයිට් එනවා. ඇතුලත dashboard පාට කළු රතු පාට Start button එකක් එන්නේ නැහැ මේ මොඩල් එකට. JAAI Certificate එකේ G BLACK SOFT LEATHER SELECTION කියලා එනවා.

G GS වර්ගය

මෙම කාර් රථය සියලු අංගෝපාංග වලින් සමන්විතයි factory හදන්නේ. leather ,chrome ලයිට්ස්,light beam එක adjust කරන්න පුළුවන් , vehicle proximity system , EV Mode , head light turn වෙනවා

ලංකාවෙන් මිලදී ගනිද්දී මේ ආකාරයට තමයි මොඩල් පැමිණෙන්නේ

L Grade - DAA-NHP10-AHXCB

S Grade - DAA-NHP10-AHXNB

G Grade - DAA-NHP10-AHXEB

G BLACK SOFT LS Grade - DAA-NHP10-AHXEB(B)

G GS Grade - DAA-NHP10-VLJBXE

ජපානයේ එන්නේ AQUA කියලා වෙන රට වලින් ගෙන්නවා නම් එන්නේ Prius C කියලා.

මේ වාහනයේ නඩත්තුව සහ බැටරිය ගැන කතා කරොත් හයිබ්‍රිඩ් හදන තැනකින් හදන්න කම්පැනි නම් ගොඩක් හොදයි. ගොඩ බාස් හැදුවොත් වාහනේ වැඩි දවස් දුවන්නේ නැහැ. බැටරියේ කල් පැවැත්ම උපරිම අවුරුදු 4යි ඊට වැඩිය පුළුවන් වාහනේ දුවන්නේ නැතිව තිබ්බොත් නම්  පාර්ට්ස් තාම ගණන් ලාබ නම් නැහැ. වාහනේ සවි ශක්තිය නම් අන්තිමයි.

තෙල් කෙරුවාව ගැන කතා කරොත් කොළඹ නම් උපරිම 26ත් 27.5ත් ඇතුලත කරන්නේ මම මේ කියන්නේ traffic එකේ පාගලා යනවා නම් ඔයිට වැඩිය අඩුයි. හැබැයි දුර දුවද්දී උපරිම 38ක් කරපු අවස්ථා තියෙනවා. පාගලා යද්දී නම් ඔච්චර කරන්නේ නැහැ.

ඒ ඇරෙන්න මහා ලොකු ලෙඩ නම් නැහැ මොකද පෙට්‍රල් වහාන නේ ලෙඩ ගොඩක් අඩුයි. වාහනේ ගද්දි 2014 කිට්ටුව නිෂ්පාදනය කරපු එකක් ගන්න බැටරි එක සුවර් අවුරුදු 4ක් දුවන්න පුළුවන්. නැත්නම් 2012 එකක් අරන් නම් එහෙම හිතන්න එපා.

තව දෙයක් recon වාහන ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් කරන ජාවාරමක් යනවා. ඒ කියනෙන් දුවපු ගාන reset කරලා JAAI එක හදන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා. ටයර් 4 check කරන්න serial එකමද කියලා. වාහනේ ඇතුලත දැක්කහම රැවටෙන්න එපා. දන්නා එකෙක් එක්කන් යන්න..

L Grade S,G කරනවා තව G Grade G GS මොඩල් කරනවා. මම අර උඩින් දාපු මොඩල් එකෙන් හොයා ගන්න පුළුවන්..

දැනට වෙළද පොලේ යන්නේ

L එකක් ලක්ෂ 34-36 අතර

S,G එකක් ලක්ෂ 37-39 අතර

G GS එකක් ලක්ෂ 40-43 අතර

අවසාන වශයෙන් කියන්නේ චයිනිස් කැලි දානවා L Grade ගෙන්නලා full option කරන්න ගද්දි බොඩි මොඩල් check කරන්න. හම්බයෝ ලෝක අන්ඩයෝ . Limited කියලා එන්නේ G GS එක විතරයි වෙන මොනාවත් එන්නේ නැහැ Limited කියලා

[QUOTE="aruna47, post: 16589611, member: 26553"] [CENTER][SIZE="6"][B][COLOR="Purple"]TOYOTA AQUA[/COLOR][/B][/SIZE] [IMG]http://srv2.betterparts.org/images/toyota-aqua-hybrid-16.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Sienna"]ටොයෝටා ප්‍රියස් පවුලේ තුන් වැනි සාමාජිකයා ටොයෝටා ඇක්වා නැත්නම් ටොයෝටා ප්‍රියස් (සි) නමින් හදුන්වනවා. ප්‍රියස් (සි) කියන්නේ city කියන නමයි. මේ කාර් එක මුලින්ම නිෂ්පාදනය කරේ 2011 හැබැයි වෙළද පොලට නිකුත් කරේ 2011 දෙසැම්බර් මාසයේ. 2011 dec ඉදලා 2013 වෙද්දී මේ AQUA කාර් ලක්ෂ 7 ජපානේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විකුනලා තියෙනවා. මේ AQUA කාර් එක 1500cc inline 4cyl DOHC 16–valve with VVT-i හයිබ්‍රිඩ් වර්ගයේ කාර් එකක්. මෙම කාර් රථය වර්ග 5කින් වෙළද පොලට නිකුත් කරනවා.[/COLOR][/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/63/ToyotaAqua_EngineRoom.JPG/800px-ToyotaAqua_EngineRoom.JPG[/IMG] [SIZE="6"][B][COLOR="Blue"]L වර්ගය [/COLOR][/B][/SIZE] [IMG]http://www.goo-net.com/carphoto/10101073_201312.jpg[/IMG] [IMG]http://img03.carview.co.jp/trade/img06/cars/661083/14693836/japan%20car/2013+toyota+aqua/03.jpg[/IMG] [SIZE="4"][B]මෙම කාර් එක වයින්ඩර් ජනෙල් සහ ඇතුලත උපාංග ගොඩක් අඩුයි, බේසික් L යටතේ එන්නේ. බර 1050kg [/B][/SIZE]. [SIZE="6"][B][COLOR="Blue"]S, G වර්ගය [/COLOR][/B][/SIZE] [IMG]http://content.worldcarfans.co/2011/12/26/big/6493728572092242649.jpg[/IMG] [SIZE="4"][B]මෙම කාර් එක S සහ G වෙනකම් තියෙනවා හැබැයි S,G වල වයින්ඩර් නෙම බරද 1080kg වෙනවා ඇතුලත බේසික්ම නෙම එන්නේ. HID lights සහ හුගක් එව්වා options දාලාම එනවා. dvd setup, fog lights එහෙම[/B][/SIZE]. [SIZE="6"][B][COLOR="Blue"]G BLACK SOFT LEATHER SELECTION වර්ගය [/COLOR][/B][/SIZE] [IMG]http://img03.carview.co.jp/cvmaterials/modelimages/gallery/1/111148.jpg[/IMG] [IMG]http://www.goo-net.com/carphoto/10101073_201312sin.jpg[/IMG] [SIZE="4"][B]මෙම කාර් එකේ steering wheel එක leather වේ තව multifunction එනවා , ෆොග් ලයිට් එනවා. ඇතුලත dashboard පාට කළු රතු පාට Start button එකක් එන්නේ නැහැ මේ මොඩල් එකට. JAAI Certificate එකේ G BLACK SOFT LEATHER SELECTION කියලා එනවා.[/B][/SIZE] [SIZE="6"][B][COLOR="Red"]G GS වර්ගය[/COLOR][/B][/SIZE] [IMG]http://www.goo-net.com/carphoto/10101073_201312a.jpg[/IMG] [IMG]http://img03.carview.co.jp/cvmaterials/modelimages/gallery/1/121555.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/t1.0-9/10313362_721078234609864_7043545521218350756_n.jpg[/IMG] [SIZE="4"][B]මෙම කාර් රථය සියලු අංගෝපාංග වලින් සමන්විතයි factory හදන්නේ. leather ,chrome ලයිට්ස්,light beam එක adjust කරන්න පුළුවන් , vehicle proximity system , EV Mode , head light turn වෙනවා [/B][/SIZE] [SIZE="5"][B][COLOR="DarkGreen"] ලංකාවෙන් මිලදී ගනිද්දී මේ ආකාරයට තමයි මොඩල් පැමිණෙන්නේ [/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]L Grade - DAA-NHP10-AHXCB S Grade - DAA-NHP10-AHXNB G Grade - DAA-NHP10-AHXEB G BLACK SOFT LS Grade - DAA-NHP10-AHXEB(B) G GS Grade - DAA-NHP10-VLJBXE[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkOrange"]ජපානයේ එන්නේ AQUA කියලා වෙන රට වලින් ගෙන්නවා නම් එන්නේ Prius C කියලා. [/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]මේ වාහනයේ නඩත්තුව සහ බැටරිය ගැන කතා කරොත් හයිබ්‍රිඩ් හදන තැනකින් හදන්න කම්පැනි නම් ගොඩක් හොදයි. ගොඩ බාස් හැදුවොත් වාහනේ වැඩි දවස් දුවන්නේ නැහැ. බැටරියේ කල් පැවැත්ම උපරිම අවුරුදු 4යි ඊට වැඩිය පුළුවන් වාහනේ දුවන්නේ නැතිව තිබ්බොත් නම් :lol: පාර්ට්ස් තාම ගණන් ලාබ නම් නැහැ. වාහනේ සවි ශක්තිය නම් අන්තිමයි. තෙල් කෙරුවාව ගැන කතා කරොත් කොළඹ නම් උපරිම 26ත් 27.5ත් ඇතුලත කරන්නේ මම මේ කියන්නේ traffic එකේ පාගලා යනවා නම් ඔයිට වැඩිය අඩුයි. හැබැයි දුර දුවද්දී උපරිම 38ක් කරපු අවස්ථා තියෙනවා. පාගලා යද්දී නම් ඔච්චර කරන්නේ නැහැ. ඒ ඇරෙන්න මහා ලොකු ලෙඩ නම් නැහැ මොකද පෙට්‍රල් වහාන නේ ලෙඩ ගොඩක් අඩුයි. වාහනේ ගද්දි 2014 කිට්ටුව නිෂ්පාදනය කරපු එකක් ගන්න බැටරි එක සුවර් අවුරුදු 4ක් දුවන්න පුළුවන්. නැත්නම් 2012 එකක් අරන් නම් එහෙම හිතන්න එපා. තව දෙයක් recon වාහන ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් කරන ජාවාරමක් යනවා. ඒ කියනෙන් දුවපු ගාන reset කරලා JAAI එක හදන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා. ටයර් 4 check කරන්න serial එකමද කියලා. වාහනේ ඇතුලත දැක්කහම රැවටෙන්න එපා. දන්නා එකෙක් එක්කන් යන්න.. L Grade S,G කරනවා තව G Grade G GS මොඩල් කරනවා. මම අර උඩින් දාපු මොඩල් එකෙන් හොයා ගන්න පුළුවන්.. දැනට වෙළද පොලේ යන්නේ L එකක් ලක්ෂ 34-36 අතර S,G එකක් ලක්ෂ 37-39 අතර G GS එකක් ලක්ෂ 40-43 අතර [/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Sienna"]අවසාන වශයෙන් කියන්නේ චයිනිස් කැලි දානවා L Grade ගෙන්නලා full option කරන්න ගද්දි බොඩි මොඩල් check කරන්න. හම්බයෝ ලෝක අන්ඩයෝ :angry:. Limited කියලා එන්නේ G GS එක විතරයි වෙන මොනාවත් එන්නේ නැහැ Limited කියලා [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom