Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Prius For Sale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට සුවය ප්රාර්ථනා කරපු හැමෝටම ගොඩක් පින්. අම්මගේ පලවෙනි ඔපරේෂන් එක මේ සිකුරාදා.

විස්තර අහපු යට දැනගන්න මේ ටික ලියන්නම්. 2013 ඉස්සෙල්ලම අම්මට පියයුරු පිළිකාවක් හදුනාගත්ත. ඉඉට පසේ එක ඔපරේෂන් කරලා බෙහෙත් කරලා සනීප කරගත්ත. ඒත් එකෙන් ටියුමර්ස් වගයක් මොලේට ගිහින් තිබ්බ.

දැන් ඒ ගිහින් තිබ්බ ටියුමර්ස් ආපහු ඉදිමෙන්න පටන් අරන්. ඒ එක්කම අම්මගේ ඇහැට එන ලේ නහර කිහිපයක් ඉදිමිලා ස්නායු කීපයක් තැලිලා අවහිර වෙලා. එකෙන් පෙනීම නැතිවේගන එන්නේ. එකට අවශ්ය ප්රතිකර්ම ඉක්මනින් කරන වෙලා තියනවා. ඉතින් එක තමයි සිකුරාදා කරන්නේ.

මේක කොටස් දෙකකට තමයි සිද්ද කරන්න තියෙන්නේ. එක රජයේ ඉස්පිරිතාලවල කරත් අපි අවශ්ය බෙහෙත් අරන් දෙන්න ඕන. ඉතින් එකට අවශ්ය බෙහෙත් වලට විතරක් ලක්ෂ 1.20 විතර යනවා. එක නිසයි පුද්ගලික රෝහලක කරන්න තීරණේ කලේ.

වාහනේ අන්තිම ලක්ෂ 57 කට විකුනනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරුණාකර මේ වෙලාවේ උදව් කරන්න.

[QUOTE="Somapaala, post: 20500469, member: 323300"] [SIZE="5"]අම්මට සුවය ප්රාර්ථනා කරපු හැමෝටම ගොඩක් පින්. අම්මගේ පලවෙනි ඔපරේෂන් එක මේ සිකුරාදා. විස්තර අහපු යට දැනගන්න මේ ටික ලියන්නම්. 2013 ඉස්සෙල්ලම අම්මට පියයුරු පිළිකාවක් හදුනාගත්ත. ඉඉට පසේ එක ඔපරේෂන් කරලා බෙහෙත් කරලා සනීප කරගත්ත. ඒත් එකෙන් ටියුමර්ස් වගයක් මොලේට ගිහින් තිබ්බ. දැන් ඒ ගිහින් තිබ්බ ටියුමර්ස් ආපහු ඉදිමෙන්න පටන් අරන්. ඒ එක්කම අම්මගේ ඇහැට එන ලේ නහර කිහිපයක් ඉදිමිලා ස්නායු කීපයක් තැලිලා අවහිර වෙලා. එකෙන් පෙනීම නැතිවේගන එන්නේ. එකට අවශ්ය ප්රතිකර්ම ඉක්මනින් කරන වෙලා තියනවා. ඉතින් එක තමයි සිකුරාදා කරන්නේ. මේක කොටස් දෙකකට තමයි සිද්ද කරන්න තියෙන්නේ. එක රජයේ ඉස්පිරිතාලවල කරත් අපි අවශ්ය බෙහෙත් අරන් දෙන්න ඕන. ඉතින් එකට අවශ්ය බෙහෙත් වලට විතරක් ලක්ෂ 1.20 විතර යනවා. එක නිසයි පුද්ගලික රෝහලක කරන්න තීරණේ කලේ. වාහනේ අන්තිම ලක්ෂ 57 කට විකුනනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරුණාකර මේ වෙලාවේ උදව් කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom