එළකිරි එකේ කවුරුහරි Toyata Prius පාවිච්චි කරනවද?
මගෙ යාලුවෙක් ගෙ Prius එකේ ස්මර්ට් කී එක නැතිකරගෙන. දැන් වාහනේ හොල්ලන්න බැහැ.
කවුරුහරි දන්නවද මේකට duplicate smart key එකක් හදා ගන්නෙ කොහොමද කියලා.
ලොකු උදව්වක්.
මේක නැතිවෙලා තිහෙන්නෙ බත්තරමුල්ල, පැලවත්ත, පෙරේරා මවත හරියෙ. අද හවස අපි පෝස්ටර් ගහනව හම්බවුන කෙනෙක්ට රු. 5,000/- දෙනව කියල.
එහෙම කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න.

. Send ME a PM .I'll send you the details . Just try IT 