Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Prius
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOYOTA PRIUS කියන්නේ ලංකාවේ මෙන්ම

වෙනත් රටවල් වලත් HYBRID තාක්ශණය තුලින් ප්‍රචලිත වුණ වාහනහක්.

PRIUS HYBRID 3වන පරම්පරාවේ රථයේ PHV (PLUGGING HYBRID) හෙවත් විදුලියෙන් ආරෝපනය කල හැකි වාහනයක් හදුන්වා දුන්නා. නමුත් මේ වාහනයේ නිශ්පාදන කටයුතු 2015 වසරේ නවතා දැමුවා. ඒ වුනත් 2017 පෙබරවාරී 17 වන දින නවතම PHV PRIUS රථය ජපානයේ TOYOTA සමාගම කටයුතු කලා.

නවතම PRIUS PLUGGING HYBRID රථය ඉතා ඉහල ධාරිතාවයකින් යුත් LITHIUM IORN බැටරියකින් යුතු වන අතර පැවති රථයට සාපේක්ශව ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුතු වනවා. තුන්වන පරම්පරාවේ PRIUS PHV රථය නියමිත තත්ව යටතේ විද්‍යුත් බලය සහිතව ලීටරයකට 68.2KM ධාවනය කල හැකි වූ අතර නවතම රථය විද්‍යුත් බලයෙන් එනම් ඉලෙක්ට්‍රික් වාහනයක් ලෙස 135KM ද 1.8L එන්ජිමේ බලයෙන් 37.2KM ද ධාවන හැකියාව ඇත.

වැඩි දියුණු කරන ලද මෙම රථයේ බැටරිය 100v/6A යටතේ සම්පූර්ණ ආරෝපණයට පැය 14ක් ගත වන නමුත් 200v/16A යටතේ සම්පූර්ණ ආරෝපණයට ගත වන්නේ පැය 2ක් හා මිනිත්තු 20ක් පමණි.

නවතම PRIUS PHV රථයට SOLA PANNEL තාක්ශණයද හදුන්වාදී ඇති අතර එම ආරෝපණයෙන් පමණක් දිනකට 2.9KM-6.1KM දුරක් ධාවනය කල හැකි බව TOYOTA සමාගම දක්වා තිබේ.

LED ප්‍රධාන ලාම්පු 4කින් සමන්විත වන අතර ඉදිරියේ ඇති වාහන වල පසුපස ලාම්පු හා ඉදිරියෙන් එන වාහන වල ප්‍රධාන ලාම්පු හදුනාගැනීමේ හැකියාවෙන් යුක්ත වේ.

PRIUS PHV නව රථයේ S GRADE හැර අනෙක් රථවල ඇතුලත අගල් 11.6 ප්‍රමාණයේ තිරයක්ද, T- CONNECTED SD NAVIGATION ඇතුලත් වේ. T-CONNECTION හරහා රථයේ බැටරි තත්වය හා ලඟම ඇති බැටරි ආරෝපණය කරගත හැකි ස්ථාන රියදුරුගේ ජංගම දුරකථනයට ලබා දේ.

TOYOTA JAPAN සමාගම මෙම නවතම මෝටර් රථයට SAFETY SENSE C වෙනුවට SAFETY SENSE P හදුන්වා දී ඇති ඇතර සමාගම මසකට රථ 2500 නිශ්පාදනයට අපේක්ශා කෙරේ.

[QUOTE="MM Cars, post: 21274744, member: 559535"] TOYOTA PRIUS කියන්නේ ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වලත් HYBRID තාක්ශණය තුලින් ප්‍රචලිත වුණ වාහනහක්. PRIUS HYBRID 3වන පරම්පරාවේ රථයේ PHV (PLUGGING HYBRID) හෙවත් විදුලියෙන් ආරෝපනය කල හැකි වාහනයක් හදුන්වා දුන්නා. නමුත් මේ වාහනයේ නිශ්පාදන කටයුතු 2015 වසරේ නවතා දැමුවා. ඒ වුනත් 2017 පෙබරවාරී 17 වන දින නවතම PHV PRIUS රථය ජපානයේ TOYOTA සමාගම කටයුතු කලා. නවතම PRIUS PLUGGING HYBRID රථය ඉතා ඉහල ධාරිතාවයකින් යුත් LITHIUM IORN බැටරියකින් යුතු වන අතර පැවති රථයට සාපේක්ශව ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුතු වනවා. තුන්වන පරම්පරාවේ PRIUS PHV රථය නියමිත තත්ව යටතේ විද්‍යුත් බලය සහිතව ලීටරයකට 68.2KM ධාවනය කල හැකි වූ අතර නවතම රථය විද්‍යුත් බලයෙන් එනම් ඉලෙක්ට්‍රික් වාහනයක් ලෙස 135KM ද 1.8L එන්ජිමේ බලයෙන් 37.2KM ද ධාවන හැකියාව ඇත. වැඩි දියුණු කරන ලද මෙම රථයේ බැටරිය 100v/6A යටතේ සම්පූර්ණ ආරෝපණයට පැය 14ක් ගත වන නමුත් 200v/16A යටතේ සම්පූර්ණ ආරෝපණයට ගත වන්නේ පැය 2ක් හා මිනිත්තු 20ක් පමණි. නවතම PRIUS PHV රථයට SOLA PANNEL තාක්ශණයද හදුන්වාදී ඇති අතර එම ආරෝපණයෙන් පමණක් දිනකට 2.9KM-6.1KM දුරක් ධාවනය කල හැකි බව TOYOTA සමාගම දක්වා තිබේ. LED ප්‍රධාන ලාම්පු 4කින් සමන්විත වන අතර ඉදිරියේ ඇති වාහන වල පසුපස ලාම්පු හා ඉදිරියෙන් එන වාහන වල ප්‍රධාන ලාම්පු හදුනාගැනීමේ හැකියාවෙන් යුක්ත වේ. PRIUS PHV නව රථයේ S GRADE හැර අනෙක් රථවල ඇතුලත අගල් 11.6 ප්‍රමාණයේ තිරයක්ද, T- CONNECTED SD NAVIGATION ඇතුලත් වේ. T-CONNECTION හරහා රථයේ බැටරි තත්වය හා ලඟම ඇති බැටරි ආරෝපණය කරගත හැකි ස්ථාන රියදුරුගේ ජංගම දුරකථනයට ලබා දේ. TOYOTA JAPAN සමාගම මෙම නවතම මෝටර් රථයට SAFETY SENSE C වෙනුවට SAFETY SENSE P හදුන්වා දී ඇති ඇතර සමාගම මසකට රථ 2500 නිශ්පාදනයට අපේක්ශා කෙරේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom