Raize එක drive කරපු එකෙක් ඉන්නවා නම් .. විස්තර පොඩ්ඩක් දානවද.
කොහොමද pulling power එක .. fuel economy එක.. passenger comfort එක.. driving experience එක.. වගේ දේවල් ගැන විස්තරයක් දාපල්ලකෝ.
7 mil walata oita wada honda wahana godak thiyenawa ban. oke interior henama cheap loopking. 7 mil wenne toyota badge eka nisa. echchara ganan deela oka ganna epa.machna oya wahane 7 mil wenawa
e ganata watinawada ?
mage yaluwek wara gatta