Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේ මල්ලි කෙනෙක් මට PM එකකින් අහලා තිබුණා මේක : වැදගත් කියලා හිතුන නිසා දාන්නම්

මචන් පොඩි බඩුවක් දැන ගන්න කථා කලේ... දැන් මේ පහු ගිය ටිකේ ලොකු කථිකාවක් ගියානේ සේල් වල තියෙන වාහන 95%ක් ජපානේ ගංවතුර හැප්පිච්ච අනන් මනන් කේස් වලට ලක් උන වාහන කියලා.. එහෙදි ජෙනුයින් විදියටම රෙපයාර් කරලා ඉටිකොල දාලා මීටර් කර කවලා මෙහෙට එවුවම හිතන්නේ මේක අඩු දාවන තත්වේ හොඳ වාහනයක් කියලා... ගංවතුරට අහු උන 2015 ප්‍රිමියෝ එකක් උනත් ඔය විදියට මෙහේ ලක්ෂ 60 ට විකුණන්න පුළුවන්... එහෙම නරකම කුණු ගොඩක් ලැබෙන්න ඉතින් කරුමේ තමා... එහෙම සේල් වාහනයක් කිසිඳු කරදරයකින් තොරව කාලයක් පාවිච්චි කල හැකිද?

මෙහෙම දෙයක් වුනා ගංවතුරට සුනාමි වලට අහුවුන වාහන ලංකාවට sale කාරයෝ ගෙනාවා බොහොම පොඩි ගණන්වලට තමා ඒවා ජපානයේ විකිනුනේ. ගොඩක් අඩුගනන්වලට අපේ වගේම වෙනරටවල එවුනුත් ගත්තා. ඕක එකපාරටම ඒකාලේ තිබුන ආණ්ඩුවට ඕක මාට්ටු වුනා . ඊට පස්සේ නීතියක් දැම්මා ගංවතුර , විකිරණ සහ සුනාමි වලට face කරපු වාහන ගෙන්න බැරිවෙන විදියට ජපානයේ දීම ඒවා පරික්ෂාවට ලක් කරලා එරට පරිසර අමාත්‍යංශ මගින් සහතිකයක් ලබාගන්න. මෙය දැනටත් වලංගුයි. JAAI ,JAVIC , Bureau Veritas සහතික ලබාගන්න විට අනිවාර්යෙන් වහනයට අදාළ සහතික වාර්තා ලබගන්නවිට මෙය සදහන් කරනවා. නමුත් SALE එකකින් වහනයක් ගන්න විට කියන සහතික එකක් වත් දෙන්නේ නැහැ. ඔවුන් දෙන්නේ එමසහතිකවල 1ST PAGE එකේ PHOTOCOPY එකක් .2015 PREMIO ගංවතුරට අහුවුනේ නැහැ 2014 වාහන විතරයි අහුවුනේ.මම දන්නා විදියට සුනාමි සහ ගංවතුරට අහුවුන වාහන 75 -100 අතර ප්‍රමාණයක් ලංකාවට තිබුනා. දැන්නම් ඔයවගේ වාහන ගෙන්න අමාරුයි. කරන්න පුළුවන් උනොත් සුපිරිම පොරකට තමයි කරන්න පුළුවන්.

පළමු තත්ත්ව සහතිකයේ කරපු, සිදුවුණ හැම මගුලම සටහන් වෙනවා. නමුත් ඒ සහතිකේ මෙහෙට ගෙනල්ලා ORIGINAL වගේ හදනවා. DEPARTMENT OF MOTOR TRAFFIC එකෙදිවත් ඕවා හරියට බලන්නේ නැහැ . සාමාන්‍යයෙන් ORIGINALS DMT එකෙන් ගන්නවා. අද සල්ලිවලට ඕක ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්. කොටින්ම කිසිම සහතිකයක් නැතුව වහනයක් REGISTER කරගන්න පුළුවන්. SALE කාරයෝ උන් අල්ලාගෙන ඉන්නේ.( සැලකිය යුතුයි : හොද SALE කාරයොත් ඉන්නවා)

[QUOTE="creed1, post: 19026627, member: 45736"] [B][SIZE="4"][COLOR="Blue"]කිරියේ මල්ලි කෙනෙක් මට PM එකකින් අහලා තිබුණා මේක : වැදගත් කියලා හිතුන නිසා දාන්නම් [/COLOR][/SIZE][/B] [SIZE="4"][B][COLOR="Blue"]මචන් පොඩි බඩුවක් දැන ගන්න කථා කලේ... දැන් මේ පහු ගිය ටිකේ ලොකු කථිකාවක් ගියානේ සේල් වල තියෙන වාහන 95%ක් ජපානේ ගංවතුර හැප්පිච්ච අනන් මනන් කේස් වලට ලක් උන වාහන කියලා.. එහෙදි ජෙනුයින් විදියටම රෙපයාර් කරලා ඉටිකොල දාලා මීටර් කර කවලා මෙහෙට එවුවම හිතන්නේ මේක අඩු දාවන තත්වේ හොඳ වාහනයක් කියලා... ගංවතුරට අහු උන 2015 ප්‍රිමියෝ එකක් උනත් ඔය විදියට මෙහේ ලක්ෂ 60 ට විකුණන්න පුළුවන්... එහෙම නරකම කුණු ගොඩක් ලැබෙන්න ඉතින් කරුමේ තමා... එහෙම සේල් වාහනයක් කිසිඳු කරදරයකින් තොරව කාලයක් පාවිච්චි කල හැකිද?[/COLOR] මෙහෙම දෙයක් වුනා ගංවතුරට සුනාමි වලට අහුවුන වාහන ලංකාවට sale කාරයෝ ගෙනාවා බොහොම පොඩි ගණන්වලට තමා ඒවා ජපානයේ විකිනුනේ. ගොඩක් අඩුගනන්වලට අපේ වගේම වෙනරටවල එවුනුත් ගත්තා. ඕක එකපාරටම ඒකාලේ තිබුන ආණ්ඩුවට ඕක මාට්ටු වුනා . ඊට පස්සේ නීතියක් දැම්මා ගංවතුර , විකිරණ සහ සුනාමි වලට face කරපු වාහන ගෙන්න බැරිවෙන විදියට ජපානයේ දීම ඒවා පරික්ෂාවට ලක් කරලා එරට පරිසර අමාත්‍යංශ මගින් සහතිකයක් ලබාගන්න. මෙය දැනටත් වලංගුයි. JAAI ,JAVIC , Bureau Veritas සහතික ලබාගන්න විට අනිවාර්යෙන් වහනයට අදාළ සහතික වාර්තා ලබගන්නවිට මෙය සදහන් කරනවා. නමුත් SALE එකකින් වහනයක් ගන්න විට කියන සහතික එකක් වත් දෙන්නේ නැහැ. ඔවුන් දෙන්නේ එමසහතිකවල 1ST PAGE එකේ PHOTOCOPY එකක් .2015 PREMIO ගංවතුරට අහුවුනේ නැහැ 2014 වාහන විතරයි අහුවුනේ.මම දන්නා විදියට සුනාමි සහ ගංවතුරට අහුවුන වාහන 75 -100 අතර ප්‍රමාණයක් ලංකාවට තිබුනා. දැන්නම් ඔයවගේ වාහන ගෙන්න අමාරුයි. කරන්න පුළුවන් උනොත් සුපිරිම පොරකට තමයි කරන්න පුළුවන්. පළමු තත්ත්ව සහතිකයේ කරපු, සිදුවුණ හැම මගුලම සටහන් වෙනවා. නමුත් ඒ සහතිකේ මෙහෙට ගෙනල්ලා ORIGINAL වගේ හදනවා. DEPARTMENT OF MOTOR TRAFFIC එකෙදිවත් ඕවා හරියට බලන්නේ නැහැ . සාමාන්‍යයෙන් ORIGINALS DMT එකෙන් ගන්නවා. අද සල්ලිවලට ඕක ඇතුලේ ඕන දෙයක් කරන්න පුළුවන්. කොටින්ම කිසිම සහතිකයක් නැතුව වහනයක් REGISTER කරගන්න පුළුවන්. SALE කාරයෝ උන් අල්ලාගෙන ඉන්නේ.( සැලකිය යුතුයි : හොද SALE කාරයොත් ඉන්නවා) [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom