මචන්ලා.....පොඩි උදව්වක්
තිබ්බ වන්ඩ්ය දුන්න මට 16ට අඩුවෙන් කාර් එකක් ඕනා, මේ පල්ලෙහා ඒවායින් සමස්ත වශයෙන් අවුලක් නැති , ඒවගේම පෙට්‍රෝලියම් එකේ මගේ කවුරු ඇත්තෙත් නැහැ
, හදිස්සියට ඕන උනාම දෙන්න පුළුවන් වන්ඩ්ය මොකද්ද ?
ඒ වගේම මේ කාර් වලට යායුතු උපරිම මිලත් , කියහල්ල ආයේ විශේසයෙන් මං හොයන්නෙම මැනුවල් හරිය..
1. Toyota Soluna (2000yr above model)
2. Mazda BJ3p, 5p (1300,1500) or 323 year 1997 above
3. Corolla cE102-108 diesel auto , 1997 above
තිබ්බ වන්ඩ්ය දුන්න මට 16ට අඩුවෙන් කාර් එකක් ඕනා, මේ පල්ලෙහා ඒවායින් සමස්ත වශයෙන් අවුලක් නැති , ඒවගේම පෙට්‍රෝලියම් එකේ මගේ කවුරු ඇත්තෙත් නැහැ
, හදිස්සියට ඕන උනාම දෙන්න පුළුවන් වන්ඩ්ය මොකද්ද ? ඒ වගේම මේ කාර් වලට යායුතු උපරිම මිලත් , කියහල්ල ආයේ විශේසයෙන් මං හොයන්නෙම මැනුවල් හරිය..
1. Toyota Soluna (2000yr above model)
2. Mazda BJ3p, 5p (1300,1500) or 323 year 1997 above
3. Corolla cE102-108 diesel auto , 1997 above