Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Townace Noah/ Liteace Noah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය,

මම අද wheel Alignment කරන්න ගිය වෙලාවෙ Toyota Townace, CR,KR මොඩල් වල අපි සැලකිලිමත් විය යුතු දෙයක් දැන ගත්තා..

මේකයි සීන් එක:

AC එකේ water outlet hose line එකෙන් එන වතුර බින්දු වැටෙන්නෙ වම් පැත්තෙ ඉදිරි රෝදයේ Lower Arm එකේ නට් එක උඩටමයි මචන්. කාලයක් තිස්සෙ මෙහෙම වතුර වැටුනාම ඒ නට් එක වටේ තියෙන යකඩෙට බදනවලු. එතකොට රෝදය ඉහල පහල යන එක හොර වෙනව ලු. Nut එක ආයෙ හොල්ලන්න බැරිවෙන්න තද උනොත් ටෝච් එකෙන් රත් කරලලු ගලවන්න වෙන්නෙ. ටෝච් එකේ දැල්ල ඇල්ලුවාම Lower Arm එකට හොඳ නැලු බන්.

AC water outlet hose line එකට තව පොඩි බට කෑල්ලක් ගහල රෝදෙට ඉදිරියෙන් වතුර වැටෙන්න සැලැස්සුවනම් හොඳයි කියල තමයි වීල් අලයින් කරපු පොර කිව්වෙ.

වතුර බින්දු Nut එක උඩටම වැටෙන සීන් එක නම් ඇත්ත බන්.. මම වාහනේ (KR42) යට රින්ගල බැලුවා.. කතාව හරි.

මේගැන උඹලත් දන්න දෙයක් තිබේ නම් කියපල්ල.

[QUOTE="චගු, post: 16911700, member: 343912"] [SIZE=4][COLOR=DarkRed]කට්ටිය, මම අද wheel Alignment කරන්න ගිය වෙලාවෙ Toyota Townace, CR,KR මොඩල් වල අපි සැලකිලිමත් විය යුතු දෙයක් දැන ගත්තා.. මේකයි සීන් එක: AC එකේ water outlet hose line එකෙන් එන වතුර බින්දු වැටෙන්නෙ වම් පැත්තෙ ඉදිරි රෝදයේ Lower Arm එකේ නට් එක උඩටමයි මචන්. කාලයක් තිස්සෙ මෙහෙම වතුර වැටුනාම ඒ නට් එක වටේ තියෙන යකඩෙට බදනවලු. එතකොට රෝදය ඉහල පහල යන එක හොර වෙනව ලු. Nut එක ආයෙ හොල්ලන්න බැරිවෙන්න තද උනොත් ටෝච් එකෙන් රත් කරලලු ගලවන්න වෙන්නෙ. ටෝච් එකේ දැල්ල ඇල්ලුවාම Lower Arm එකට හොඳ නැලු බන්. AC water outlet hose line එකට තව පොඩි බට කෑල්ලක් ගහල රෝදෙට ඉදිරියෙන් වතුර වැටෙන්න සැලැස්සුවනම් හොඳයි කියල තමයි වීල් අලයින් කරපු පොර කිව්වෙ. වතුර බින්දු Nut එක උඩටම වැටෙන සීන් එක නම් ඇත්ත බන්.. මම වාහනේ (KR42) යට රින්ගල බැලුවා.. කතාව හරි. මේගැන උඹලත් දන්න දෙයක් තිබේ නම් කියපල්ල. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom