Toyota Vios Details and Grades

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මේක පට්ට වාහනේ මචං. අපි ගාව තිබ්බෙ ස්ප්රින්ටර් limited එකක්. පට්ට comfortable. අවුරුදු 3 විතරයි පාවිච්චි කරන්න හම්බ උනේ. හැප්පිලා කුඩු උනා නස්තාර් වෙන්නම :baffled:

මේව දැන් ගනිද්දී පොඩි අවුලකට තියෙන්නෙ, හොඳට හොයල බලල ගන්න ඕන බොඩි ඒක ගැන. මොකද ඕව ගෙන්නන කාලේ දැන් වගේ නෙමෙයි. ඕනම දහිර වාට්ටුවක් import කරන්න පුළුවන්.අපි ගෙනාවෙත් accident වෙච්ච එකක්. ගෙනත් දොරක් දැම්ම. එච්චරයි ;)

ඒ උනාට ඊට වඩා තැලිච්ච පොඩි වෙච්ච ඒව ගෙනත් පොටි නාවල හදල තියෙනව :dull:

මම දන්න තැනක මේ දවස්වල හදට යන්න ගිහින් කුඩු උනු Unregistered Vitzඑකක් හදනවා පොටි නාව නාව. ගන්න එකා පව් අප්පා :P:baffled::rofl:
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
පට්ට කාර් එක:D
මාත් ලබන මාසෙ පඩියෙන් එකක් ගන්න ඕන:rolleyes::P
රෙප් දෙන්න බෑලු බන්:oo:

උබට මදි පාඩුව රුපියල් 100 , දෙසීයක් නම් මම දෙන්නම්:rofl: . ලබන මාසෙ පඩි ගත්තු ගමන් අහපව් දීපන් කෝ :P:baffled::baffled: :)
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම දන්න තැනක මේ දවස්වල හදට යන්න ගිහින් කුඩු උනු Unregistered Vitzඑකක් හදනවා පොටි නාව නාව. ගන්න එකා පව් අප්පා :P:baffled::rofl:

    හුටා මං වැරදි ත්‍රෙඩ් ඒකෙ නේද රිප්ලයි කරල තියෙන්නෙ...පැනහන්කෝ ගඟේ කිව්වලු, 110 ත්‍රෙඩ් එකයි මේකයි බල බල ඉඳල සුට්ටක් ටැපලිලා:baffled:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හුටා මං වැරදි ත්‍රෙඩ් ඒකෙ නේද රිප්ලයි කරල තියෙන්නෙ...පැනහන්කෝ ගඟේ කිව්වලු, 110 ත්‍රෙඩ් එකයි මේකයි බල බල ඉඳල සුට්ටක් ටැපලිලා:baffled:

    :baffled::baffled::rofl:
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    පට්ට thread එක. සෑහෙන්න ප්‍රයෝජනවත් විස්තර ටිකක්. :yes::yes:
    මේක දාපු අයියලා දැන් ඉන්නවද දන්නෙත් නෑ. අවුරුදු 4ක් විතර වෙන post එකක්නේ. කොහොම වුනත් බොහෝම ස්තුතියි.

    පාවිච්චි කරපු කෙනෙක් පොඩ්ඩක් කියනවද Vios 2003 එකක තෙල් වැඩ කිරීම කොහොමද කියලා. ටවුන් ඇතුලේ සහ කොළඹින් පිට/හයිවේ දුවද්දී එහෙම
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    පට්ට thread එක. සෑහෙන්න ප්‍රයෝජනවත් විස්තර ටිකක්. :yes::yes:
    මේක දාපු අයියලා දැන් ඉන්නවද දන්නෙත් නෑ. අවුරුදු 4ක් විතර වෙන post එකක්නේ. කොහොම වුනත් බොහෝම ස්තුතියි.

    පාවිච්චි කරපු කෙනෙක් පොඩ්ඩක් කියනවද Vios 2003 එකක තෙල් වැඩ කිරීම කොහොමද කියලා. ටවුන් ඇතුලේ සහ කොළඹින් පිට/හයිවේ දුවද්දී එහෙම

    Vios S 2003 model eka tamay man gawa tiyenne.
    12km wage weda karanawa mage nam samanya gaman waladi. Highway wala nam ithin rs4000ka wage gahala colombo indan galle gihin aye gedarath awilla thawath diwwa sahenna. kochcharada kiyala hariyatama kiyanna amaruy. normal usage nam aniwa 10-12 athara weda karanawa awlak nathuwa