Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota vitz 2016 මගේ අත්දැකීම් review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පදින්නේ Vitz Jewela 2017 එකකුයි Premio 2013 එකකුයි.

සැප අතින් Premio එකේ comfort එකට Vitz එකට ලගට එන්න බෑ. හැබැයි අනික් පොඩි ලහුටු හුටන් car වලට වඩා vitz එක සැහෙන්න සැපයි

Highway එකේ crosswind එකේදී premio එක විතරක් නෙවේ prado එකත් වනනවා බන්.

මේ දෙකටම බර දාන්න බෑ පස්සට. Low rider car එකක් වෙනවා.

Premio එකේ තෙල් කෙරුවාව සැහෙන්න හොදයි Vitz එකට වඩා.

Vitz එක කන්දකදී යටට පෑගුවම සද්දේ වෙනස් වෙනවා විතරයි. ඔකේ වෙනස තේරෙන්න ලොකු එන්ජිමක් තියන බර අඩු කාර් එකක් පදින්න ඕනි. Prado එකත් කෑගහනවා විතරයි සමහර වෙලාවට. Corolla 141 එකක් පාගල බලන්න ඕනි එකට.

තෙල් කෙරුවාව Highway එකේ 18-20 වගේ (ඔතනින් එහාට කරන්න වාහනේ ඇදගෙන යන්න වෙන්නේ)

Traffic එකේ 10-11

Heavy Traffic 7-9

Premio එකේ ඔව්ව බලන්න දෙයක් නෑ. Premio එකේ තෙල් කරන විදිහට ඒක hybrid එකද්ද කියලත් හිතෙනවා.

[QUOTE="Sonique, post: 23486002, member: 55225"] [SIZE="4"]මම පදින්නේ Vitz Jewela 2017 එකකුයි Premio 2013 එකකුයි. සැප අතින් Premio එකේ comfort එකට Vitz එකට ලගට එන්න බෑ. හැබැයි අනික් පොඩි ලහුටු හුටන් car වලට වඩා vitz එක සැහෙන්න සැපයි :P Highway එකේ crosswind එකේදී premio එක විතරක් නෙවේ prado එකත් වනනවා බන්. :rolleyes: මේ දෙකටම බර දාන්න බෑ පස්සට. Low rider car එකක් වෙනවා. :( Premio එකේ තෙල් කෙරුවාව සැහෙන්න හොදයි Vitz එකට වඩා. :yes: Vitz එක කන්දකදී යටට පෑගුවම සද්දේ වෙනස් වෙනවා විතරයි. ඔකේ වෙනස තේරෙන්න ලොකු එන්ජිමක් තියන බර අඩු කාර් එකක් පදින්න ඕනි. Prado එකත් කෑගහනවා විතරයි සමහර වෙලාවට. Corolla 141 එකක් පාගල බලන්න ඕනි එකට. :lol: තෙල් කෙරුවාව Highway එකේ 18-20 වගේ (ඔතනින් එහාට කරන්න වාහනේ ඇදගෙන යන්න වෙන්නේ) Traffic එකේ 10-11 Heavy Traffic 7-9 Premio එකේ ඔව්ව බලන්න දෙයක් නෑ. Premio එකේ තෙල් කරන විදිහට ඒක hybrid එකද්ද කියලත් හිතෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom