toyota vitz -Please Insert Correct Map Disc

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මට පොඩි උදවුවක් ඕනේ මගේ vitz eke battry මාරුකරා එටකොට radio eka up set geiya. dan display venne me msg 1.. options walata yanna ba meka kohmomada reset karanne.. kagawa hari dvd 1k hari karana tanak hari dannawa da... download karanan serch kara... etakota boru maul tama enne...

    Model - ivcs ndcn-w54
    meka goda da gatta yaluwek innawa num kiyanna..

    Please_insert_correct_map_disc-v1.jpg
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මොකාද බන් මේකේ battery එක මාරු කරපු ගොන් වස්සා. මේවයේ battery එක change කරන කොට setup එකට 12v එළියෙන් දෙන්න ඕන. එහෙම දීලයි බැටරිය මාරුකරන්නේ. දැන් ඉතින් හොයගනී බූට් disc එක. ලේසි නැහැ. car audio කරන එකෙක් ලගට අරන්යන්න . යනකොට උබ driver විදියට පලයන් නැත්නම් උබට බර ගානකට තට්ටු වෙයි.

    ජපන් ඩොමේස්ටික් වාහනවල battery ගලවනවානම් පිටින් 12v සෙට් එකට දෙන්න.

    contact this guy

    Chamara Motors & Sticker Center WD Car Audio.
    30/1B,Kandy Road,Kirillawala,
    Kadawatha, Sri Lanka.
    Telephone:+94 113 111 444
    Mobile:+94 723 111 444
    +94 772 111 444
    +94 753 111 444
    +94 750 111 444
    +94 721 111 444
    FAX:+94 112 968 585
    E-mail:[email protected]
     
    Last edited:
    • Like
    Reactions: Kudnadun

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    මොකාද බන් මේකේ battery එක මාරු කරපු ගොන් වස්සා. මේවයේ battery එක change කරන කොට setup එකට 12v එළියෙන් දෙන්න ඕන. එහෙම දීලයි බැටරිය මාරුකරන්නේ. දැන් ඉතින් හොයගනී බූට් disc එක. ලේසි නැහැ. car audio කරන එකෙක් ලගට අරන්යන්න . යනකොට උබ driver විදියට පලයන් නැත්නම් උබට බර ගානකට තට්ටු වෙයි.

    ජපන් ඩොමේස්ටික් වාහනවල battery ගලවනවානම් පිටින් 12v සෙට් එකට දෙන්න.

    contact this guy

    Chamara Motors & Sticker Center WD Car Audio.
    30/1B,Kandy Road,Kirillawala,
    Kadawatha, Sri Lanka.
    Telephone:+94 113 111 444
    call_skype_logo.png
    +94 113 111 444
    Mobile:+94 723 111 444
    call_skype_logo.png
    +94 723 111 444
    +94 772 111 444
    call_skype_logo.png
    +94 772 111 444
    +94 753 111 444
    call_skype_logo.png
    +94 753 111 444
    +94 750 111 444
    call_skype_logo.png
    +94 750 111 444
    +94 721 111 444
    call_skype_logo.png
    +94 721 111 444
    FAX:+94 112 968 585
    E-mail:[email protected]
    :eek::eek::eek::eek::eek: ,ay ban ithin map eka nathuwa set eka weda karawanna bari.japan walin ena orginal hema setup ekakama oya case eka thiyenawada?

    Call
    Send SMS
    Call from mobile
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    :eek::eek::eek::eek::eek: ,ay ban ithin map eka nathuwa set eka weda karawanna bari.japan walin ena orginal hema setup ekakama oya case eka thiyenawada?

    mama hitanne ow... set 1 wada eth.. display na.. track numbers ,CD, radio line eg: 88.8 92.4 Fm wage ewa pennunne na..
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මොකාද බන් මේකේ battery එක මාරු කරපු ගොන් වස්සා. මේවයේ battery එක change කරන කොට setup එකට 12v එළියෙන් දෙන්න ඕන. එහෙම දීලයි බැටරිය මාරුකරන්නේ. දැන් ඉතින් හොයගනී බූට් disc එක. ලේසි නැහැ. car audio කරන එකෙක් ලගට අරන්යන්න . යනකොට උබ driver විදියට පලයන් නැත්නම් උබට බර ගානකට තට්ටු වෙයි.

    ජපන් ඩොමේස්ටික් වාහනවල battery ගලවනවානම් පිටින් 12v සෙට් එකට දෙන්න.

    contact this guy

    thanx macho.. backup battry 1k dila tama parana 1 galewwe.. eth hari gihilla na...