Toyota Vitz Price - ටොයෝටා විට්ස්

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Toyota Vitz Price - ටොයෝටා විට්ස්

    වර්තමානයේ Wagon R රථයක් ආනයනය කරනවාට වඩා ටොයෝටා විට්ස් රථයක් ආනයනය කිරීම වාසී දායකය. ආනයනය කිරීමට බලාපොරොත්තුවන වාහනයේ තත්වය එනම් වර්ණය ධාවනය කර ඇති කිලෝ මීටර් ප්‍රමාණය මත තීරණය වේ.

    කෙසේ වුවත් රු. ලක්ෂ තිස් තුනකට ආසන්න මිලක (අඩු හෝ වැඩි) සිට ටොයෝටා විට්ස් වර්ගයේ වහනයක් හිමිකරගත හැක.



    47262808_2343831675628537_5369447459237920768_n.jpg
    47262808_2343831675628537_5369447459237920768_n.jpg



    වාහන ආනයනයේ විශ්වාස සහ වගකීම් සහිතව මෙන්ම ගනුදෙනු විනිවිද භාවයකින් යුතුව ඉටු කරගැනීමට අප වෙත පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබාදී විස්තර ලබාගත හැක.


    MM Cars - Anuradhapura - Direct Importers
    All Kind of Vehicles from Japan, UK, Thailand, Australia
    0094 777 918 568 (Viber / Whatsapp / IMO / Line)
    0094 717 918 568
    0094 727 918 568
    0094 257 918 568
    Skype: ncpsri
    [email protected]
    [email protected]
     
    • Like
    Reactions: tha123

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Today (27 / 12 / 2018) bought this one from Japan Auction for Customer order.
    Toyota Vitz 2018/7 F Grade
    Mileage 8,011 Km



    Total up to hand Rs. 3,775,000.00


    49058300_2381275481884156_8907270346609000448_n.jpg




    48424368_2381275538550817_2767465888029343744_n.jpg



    48378727_2381275581884146_3267591757084229632_n.jpg



    MM Cars - Anuradhapura - Direct Importers
    0094 777 918 568 (viber / whatsapp / imo / line)
    0094 717 918 568
    0094 727 918 568
    0094 257 918 568
    Skype : ncpsri

     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Bumpz...

    Wahane thwa details dapn, kattiya kemathi wei dekkma google karanwata wada eka lesine...jaya !
     
    Last edited:

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    2018 වර්ෂයේදී ටොයෝටා විට්ස් Safety Edition I සහ Safety Edition II විදියට දෙකක් අවා. නමුත් ඔය දෙකේ බාහිර පෙනුමේ කිසිම වෙනසක් නැ. Engine එකේ තාක්ෂණයේ වෙනසක් විතරයි තියෙන්නේ. ඔය දෙකම Push Start සහිතවයි ගොඩාක් වෙලාවට එන්නේ. නමුත් Safety Edition I එක Key Start විදියටත් එනවා. Safety Version එකේදී Lane Departure සහ Auto Headlight කියන Button දෙක එනවා. Safetyකියන එක චායා රූප බහිරව හදුනා ගන්න පුළුවන් වෙන්නේ Windscreen එකෙහි ඉහල ඇතුල් පසින් සවිකර ඇති උපාංගය මගිනි. ඇතුලතින් හදුනාගත හැකිවන්නේ Dashboard හි රියදුරු අසුන පැත්තේ දොර අසල AC කවුළුව අසල ඉහලින් ඇති Lane Departure සහ Auto Headlight කියන Button දෙක මගිනි.

    Safety Edition I එක නම් ලක්ෂ 40 කට අඩුව ආනයනය ල, හැකි අතර, Safety Edition II සදහා අසන්න වශයෙන් ලක්ෂ 42/50 ක් පමණ වෙනවා
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    2019. 01. 10 Lankawate enawa Vitz Pearl White wahan thunak


    2017 F Grade LED - Rs. 4,000,000.00
    2016 F Grade LED - Rs. 3,875,000.00
    2016 F Grade - Rs. 3,625,000.00


    MM Cars - Anuradhapura
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Vitz Pearl White 2017 FM ( BASIC ) ma model eka aduma kiyada denna pulwan?cash karanwa. kawadda denna [puluwan?
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Vitz Pearl White 2017 FM ( BASIC ) ma model eka aduma kiyada denna pulwan?cash karanwa. kawadda denna [puluwan?


    Japan Auction eken thamai ganna wenne, FM eka nam godaak welawata Pearl ennawa adui, White thamai thiyenne, kohomath aye Japan Auction patan ganne 2019 January 5 n passe. Auction eke vehicles ena widiyata thamai, FM ewa enawa adui, anika white ekak nisa.


    Kohomath February month eke ganna puluwan wenawa.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Ubata factory ekenma zero milage Axio ekak gennala dena puluwn da ?

    Full cost eka kiyak yaida ?




    Factory Order daala ganna puluwan, namuth me welawe factory order gannawata wada laabai japan Auction eken ganna eka,


    Samanyen 72/50 - 73 wage Cost wenawa. Yen eka 1.65 gaane, Duty eka Rs. 3,725,000.00 k yanawa.