-- Toyota Vitz --

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Only for Toyota Vitz Lovers :rofl:

මේ දවස් වල ලංකාවට පොලිමේ එන වාහන අතරින් ප්‍රමුකයතාවයක් උසුලන TOYOTA පවුලේ කුඩා සාමජිකයෙක් තාමා Vitz කියන්නේ . 1000 cc සහ 1300 cc VVTI තාක්ෂණයෙන් සමන්විත එන්ජින් රැගත් Recondition මෝටර්
රථයක් ලක්ෂ 22 සිට 32 දක්වා මිල පරාසයක් තුල මිලදි ගන්න පුලුවන් . ඉතින් වාහනේ ගන්න ඉන්න කෙනෙකුට සහ වාහනෙට ඇල්මක් දක්වන ඕන කෙනකුට නිමාව සහ අංගොපාන්ග පිලිබද දැනුමක් තිබීම කොකටත් හොදයි නේ .... බලන්නකො යමක් ඉගනගන්න පුලුවන්ද කියල ....

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:

2vnqivq.jpg

2la62h5.jpg

10rpz0w.jpg

otpv5x.jpg

29nuxk1.jpg

1z4jrlh.jpg

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
machan ai 22 idan 32 wenakm
petrol and diesel 2k thiyenawada ??

නෑ මචන් , මෙකේ Petrol එක විතරයි දැනට ලන්කාවට එන්නේ .Air Bag 2 සහ Air Bag 8 යන මාදිලි සහ 1000 cc 1300cc එන්ජින් ධාරිතාවය අනුව මිල වෙනස් වෙනවා... Vitz RS කියලා Sports version එකකුත් තියෙනවා ... ( comes with a factory fitted body kit )

91vitz-rs06-f.jpg

  • Like
Reactions: Djram

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
machan nissan teana 2005/2006 model eke fuel efficiency 1 kohomada

සම්මත තත්ව යටතේ 9.5 - 10.5km/l, කියලා තමා කියන්නේ . එත් ඉතින් සැප කනේ තියෙන වාහනයක් සහ පාරවල් ලන්කාවෙ නිසා 6-8 km/l වගේ වෙයි :rofl:
city running වලදි ...( 100% කියන්න දන්නේ නැහැ මචන්) . අච්චර අපූරුවට තියෙන FB 15 එකෙත් 8-9 කරද්දි මේවා ගැන කවර කතාද
 
Last edited:

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28

    නෑ මචන් , මෙකේ Petrol එක විතරයි දැනට ලන්කාවට එන්නේ .Air Bag 2 සහ Air Bag 8 යන මාදිලි සහ 1000 cc 1300cc එන්ජින් ධාරිතාවය අනුව මිල වෙනස් වෙනවා... Vitz RS කියලා Sports version එකකුත් තියෙනවා ... ( comes with a factory fitted body kit )

    91vitz-rs06-f.jpg

    Mekanum maxxa..meka mehe keeyak wenewaada bn.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48

    නෑ මචන් , මෙකේ Petrol එක විතරයි දැනට ලන්කාවට එන්නේ .Air Bag 2 සහ Air Bag 8 යන මාදිලි සහ 1000 cc 1300cc එන්ජින් ධාරිතාවය අනුව මිල වෙනස් වෙනවා... Vitz RS කියලා Sports version එකකුත් තියෙනවා ... ( comes with a factory fitted body kit )

    91vitz-rs06-f.jpg

    Isn't 1300CC is a full time 4WD?? and there should b a one with 6 Airbags too :S :S
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48

    සම්මත තත්ව යටතේ 9.5 - 10.5km/l, කියලා තමා කියන්නේ . එත් ඉතින් සැප කනේ තියෙන වාහනයක් සහ පාරවල් ලන්කාවෙ නිසා 6-8 km/l වගේ වෙයි :rofl:
    city running වලදි ...( 100% කියන්න දන්නේ නැහැ මචන්) . අච්චර අපූරුවට තියෙන FB 15 එකෙත් 8-9 කරද්දි මේවා ගැන කවර කතාද
    it should do more than 6-8km since our car is a Toyota Corona 1.8 and it does more than 8 within city limits and doing 10km out of city limits...
    PS car is 14years old nw :P :P.... and it has 2pin spark plugs too ;)