Toyota Wheel Alignment

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Guys,

    Is anyone aware how much does it cost to do a Wheel Alignment for a Toyota Axio please?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    උබ ගත්තේ අදුරුදු 5 පරණ එකක්ද බන්. AXIO වලට 50000KM යනකන් Wheel Alignment කරන්න ඕන නැහැ.


    AXIO වල විතරක් නෙවේ ඕනෑම වාහනයක් සෑම 5000 KM වලට පස්සේ Wheel Alignment කරන්න ඕන.

    මට නම් ගියේ Rs. 900/=
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    උබ ගත්තේ අදුරුදු 5 පරණ එකක්ද බන්. AXIO වලට 50000KM යනකන් Wheel Alignment කරන්න ඕන නැහැ.

    1 year old එකක්.. මගේ කාර් එකේ steering wheel එක leave කරාම. පොඩ්ඩ පොඩ්ඩ එක පැත්තකට යනවා? එක හැටිද නැත්නම් wheel allignment කලයුතුද?