Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
TOYOTA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන්  . පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්.

මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න . දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි.

Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත්

[QUOTE="Fbfocus, post: 22034405, member: 436047"] [SIZE="4"]මචන්ලා, මට වාහන ගැන වැඩිය දැනුමක් නෑ. මට තියෙන්නේ Toyota Hiace Dolphin (1991) එකක්. ලගදි ගත්තේ. මේකයි ප්රශ්නය. ටික දවසක ඉදන් වැන් එක start කරල ටිකක් වෙලා යනකන් handbrake light එක පත්තු වෙලා තිබ්බා. ඉතින් අපි වාහන හදන mechanic ට කිව්වා. පොර කිව්වා ගැස්කට් ගිහින් කියලා. ඉතින් ඔන දෙයක් කියල ගලවල බැලුවා. බලනකොට Engine Head එකත් ගිහින්. හේතුව වතුර නැතුව දුවපු එකලු. දැන් ඉතින් මේක හදා ගන්නත් එපැයි. පොරත් ඉතින් එහෙ මෙහෙ ගිහින් call කර කර කියන්වා මෙහෙමයි ගනන් කියල. මමත් ඉතින් මිනිහගෙ වචනයට සල්ලි දැම්මා account එකට හොද ගානක්. අන්තිමට මිනිහා missing දැන් :angry::angry: . පොලිසියේ කේස් එහෙකුත් යනවා දැන්. මට දැන් ඔනේ කොහොම හරි වැන් එක හදා ගන්න. එත් මේකෙ තියෙන 3L Engine Head (Japanese Recondidtion) හොයාගන්න නෑ. තිබ්බත් අස්ප ගනන් කියන්නේ (Rs.130,000+). Chinese එක නම් තියෙනවා (Rs.50,000+) එත් මට හිතෙන්නෙ නෑ ඒකක් දාන්න :no:. දැන් මාස ගානක ඉදන් වැන් එක එහෙම්මයි ගෙදර. දකිනකොටත් දුකයි:(:(. Head එකක් ගන්න හොද තැනක් දන්නවාද බන් කොලඹ අවට. අනෙක Chinese Head එකක් දැම්මොත් වැඩි කල් දුවන්න පුලුවන් වෙයිද මචන්??? ලොකු උදව්වක් දන්න කෙනෙක් කිව්වොත් අඩුගානෙ bump එකක්වත් :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom