Toyota_Corolla_121

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla

14sl7yu.jpg




ඔන්න අදත් සුපුරුදු විදිහට වාහන ගැන උනන්දුවක් දක්වන හැමොටම වැදගත් වෙන ත්‍රේඩ් එකක් අරන් ආවා.. කලකට පෙර මහත් ආන්දොලනයකට ලක්වුණු,අදටත් වාහනයක් මිලදීගන්න කෙනෙක් දෙපාරක් නොහිතා මිලදී ගන්න පෙලෙබෙන මොරට්‍රථයක් තමා Toyota Corolla 121 කියන්නේ. වර්ෂ 2000 අගභාගයේ කරලියට එන මේ මොටර් රථය කගේත් අවදානයට ලක්වුනේ මෙහි පිරිමැසුම්දායි ඉන්දන පාරිබොජනය සහ ඊට නොදෙවෙනි සැප පහසුවයි. ගොඩක් දෙනෙක් VVT-I මාදිලියේ එන්ජින් ගැන කතාකරන්න පටන්ගත්තේ මදිලියේ මොටර් රථ කරලියට එනවාත් සමගමයි.


2hmcw2s.jpg



හරි අපි බලමු මේ දැන් මේ මාදිලියේ මොටර් රථයක් මිලදී ගන්න ගියාම වැඩිපුරම කතාවෙන්නෙ මොනාද කියලා..

G, X, LX, LX Limited, Lxi , Luxel කියලා ග්‍රේඩ්ස් මේ මොටර් රථ හා පට බැදිලා තියෙනවා. ඇත්තටම මේ වගේ තෙරුමක් තියෙනවද?? මොනාද මේවගෙන් කියවෙන්නෙ කියලා සමහරුන්ට දැනීමක් නැතුව ඇති. එත් පලපුරුදු මොටර්‍රථ ලෝලියෙක්ට ඔය අකුරු දෙක තුනම ඇති වාහනයේ නිශ්පාදන රට,එන්ජින් ධාරිතාව, එහි අඩන්ගු ඔප්ෂන්ස් ටික පට පට ගාලා කියන්න. :P


w8omlw.jpg




G, X,Luxel කියන කාන්ඩ වලට අයත් 121 මාදිලියේ මොටර් රථ අපි JDM ගනයට දානවා.JDM කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්ණයක් මතුවෙලා ඇති. හරි JDM කියන්නේ Japan Domestic Models කියන අර්ථයයි. මේ වැනි මාදිලියේ මොටර් රථයක් ඔබ සතුනම් එය අනිවාර්‍යයෙන් ජපානයේ පාවිච්චිකරන ලද මොටර් රථයක්. මොකද මේවා ජපන් වෙලදපොල ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය වන මොටර් රථ. මෙවැනි මොටර් රථ අපේ රටට Brand New එන්නේ නැහැ.ආවත් ඉතාමත්ම කලාතුරකින් . හැබැයි මේ මාදිලි වන්ශෙන් උසස් මොටර් රථ ලෙස තමා පිලි ගැනෙන්නේ:love::love:. මම පෙර සදහන් කරපු මාදිලි 3 ඇරෙන්න අනිත් මාදිලි LX, LX Limited, Lxi,GLi අපේ රටේ වෙලද පොලෙන් ගනීමේ හැකියාව තිබුනා. නමුත් පහසුකම් අතින් නම් අර තුනට වඩා අඩුයි

2wn9sw4.jpg

e00001.jpg


Toyota Corolla 121 මොටර් රථ බහුතරය 1.5 cc දාරිතාවයෙන් යුත් VVT-I එන්ජිමකින් සමන්විත වූ අතර ,
VVT-I තාක්ෂනය නොමැති EFI එන්ජිමක් සහිත මොටර් රථත් අතරි පතර තියෙනව. අනික මේ මොටර් රථය 1.3cc ,1.5cc සහ 1.8 cc එන්ජින් ධාරිතාවයෙන් සමන්විත එන්ජින් වලින් සමන්විතයි.

Luxel මොටර් රථය 1.8cc එන්ජිමකින් තමා බල ගැන්විලා තියෙන්නේ .එහි මාදිලි අන්කය Toyota corolla 121 නෙමෙයි. නිවැරදි මාදිලිය Toyota 122:) .

ස්වයන්ක්‍රීය සහ මැනුවල් යන දෙවර්හයේම ගියර් පද්ධති වලින් සමන් විත මෙම මොටර් රථ පෙලේ අපි නම් වැඩිපුරම දකින්නේ සෙඩාන් මදිලියේ වාහන. 121 වැගන්/හැච්බැක් දකින්නම නැති තරම්. ඔන්න දැකලා නැති අයට බලන්නත් එක්ක 121 හැච්බැක් මාදිලියේ
මොටර් රථයකුත් දැම්ම.:)


oibyar.jpg





Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පට්ට පෝස්ට් එක...... :) ලේලන්ඩ් ගැනත් මෙහෙම එකක් දාමු.... :) ටාටා ගැන නම් එපා..... :no:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කියලා වැඩක් නෑ නියමයි.මචන් මේ ජාතියේ ත්‍රේඩ් එකක් දැක්කේ නැත්නම් මොකක්ද වගේ..::):):) අපි ලාන්සර් එක ගැනත් කතා කරමු....
    රෙප් නම් දෙන්න බෑලු..
     
  • Sep 23, 2010
    81
    12
    8
    Unlike other cars, 121, power steering unit is supported by a electric motor.Hence fuel consumption is greater than other 1.5 engines in the market. "G" model is considered as the most luxurious model which got additional features such as RPM meter, Climate control,Retrackble side mirrors compared with other models.
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    කියලා වැඩක් නෑ නියමයි.මචන් මේ ජාතියේ ත්‍රේඩ් එකක් දැක්කේ නැත්නම් මොකක්ද වගේ..::):):) අපි ලාන්සර් එක ගැනත් කතා කරමු....
    රෙප් නම් දෙන්න බෑලු..



    ela ela .lancer genath daannam . Thanks machan.. :)
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ela ela. wela thiyena widihata dannam :):)


    akenma aniwa thanx mcn.............mata meke samahara pics penne nae mcn ai danne ne ne?? me thred ake witharak neme godak thread wala ehmai mcn......oya hatch back car aka ehma penne ne mcn ....hethuwak dannawanam podi udawwak karanna
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    akenma aniwa thanx mcn.............mata meke samahara pics penne nae mcn ai danne ne ne?? me thred ake witharak neme godak thread wala ehmai mcn......oya hatch back car aka ehma penne ne mcn ....hethuwak dannawanam podi udawwak karanna



    internet history ekai cash ekai clear kerala ahapaw balanna ethakota hariyai :):)
     

    Similar threads