Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota_Corolla_121
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අදත් සුපුරුදු විදිහට වාහන ගැන උනන්දුවක් දක්වන හැමොටම වැදගත් වෙන ත්රේඩ් එකක් අරන් ආවා.. කලකට පෙර මහත් ආන්දොලනයකට ලක්වුණු,අදටත් වාහනයක් මිලදීගන්න කෙනෙක් දෙපාරක් නොහිතා මිලදී ගන්න පෙලෙබෙන මොරට්රථයක් තමා Toyota Corolla 121 කියන්නේ. වර්ෂ 2000 අගභාගයේ කරලියට එන මේ මොටර් රථය කගේත් අවදානයට ලක්වුනේ මෙහි පිරිමැසුම්දායි ඉන්දන පාරිබොජනය සහ ඊට නොදෙවෙනි සැප පහසුවයි. ගොඩක් දෙනෙක් VVT-I මාදිලියේ එන්ජින් ගැන කතාකරන්න පටන්ගත්තේ මදිලියේ මොටර් රථ කරලියට එනවාත් සමගමයි.

හරි අපි බලමු මේ දැන් මේ මාදිලියේ මොටර් රථයක් මිලදී ගන්න ගියාම වැඩිපුරම කතාවෙන්නෙ මොනාද කියලා..

G, X, LX, LX Limited, Lxi , Luxel කියලා ග්රේඩ්ස් මේ මොටර් රථ හා පට බැදිලා තියෙනවා. ඇත්තටම මේ වගේ තෙරුමක් තියෙනවද?? මොනාද මේවගෙන් කියවෙන්නෙ කියලා සමහරුන්ට දැනීමක් නැතුව ඇති. එත් පලපුරුදු මොටර්රථ ලෝලියෙක්ට ඔය අකුරු දෙක තුනම ඇති වාහනයේ නිශ්පාදන රට,එන්ජින් ධාරිතාව, එහි අඩන්ගු ඔප්ෂන්ස් ටික පට පට ගාලා කියන්න.

G, X,Luxel කියන කාන්ඩ වලට අයත් 121 මාදිලියේ මොටර් රථ අපි JDM ගනයට දානවා.JDM කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට ප්රශ්ණයක් මතුවෙලා ඇති. හරි JDM කියන්නේ Japan Domestic Models කියන අර්ථයයි. මේ වැනි මාදිලියේ මොටර් රථයක් ඔබ සතුනම් එය අනිවාර්යයෙන් ජපානයේ පාවිච්චිකරන ලද මොටර් රථයක්. මොකද මේවා ජපන් වෙලදපොල ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය වන මොටර් රථ. මෙවැනි මොටර් රථ අපේ රටට Brand New එන්නේ නැහැ.ආවත් ඉතාමත්ම කලාතුරකින් . හැබැයි මේ මාදිලි වන්ශෙන් උසස් මොටර් රථ ලෙස තමා පිලි ගැනෙන්නේ. මම පෙර සදහන් කරපු මාදිලි 3 ඇරෙන්න අනිත් මාදිලි LX, LX Limited, Lxi,GLi අපේ රටේ වෙලද පොලෙන් ගනීමේ හැකියාව තිබුනා. නමුත් පහසුකම් අතින් නම් අර තුනට වඩා අඩුයි

Toyota Corolla 121 මොටර් රථ බහුතරය 1.5 cc දාරිතාවයෙන් යුත් VVT-I එන්ජිමකින් සමන්විත වූ අතර , VVT-I තාක්ෂනය නොමැති EFI එන්ජිමක් සහිත මොටර් රථත් අතරි පතර තියෙනව. අනික මේ මොටර් රථය 1.3cc ,1.5cc සහ 1.8 cc එන්ජින් ධාරිතාවයෙන් සමන්විත එන්ජින් වලින් සමන්විතයි.

Luxel මොටර් රථය 1.8cc එන්ජිමකින් තමා බල ගැන්විලා තියෙන්නේ .එහි මාදිලි අන්කය Toyota corolla 121 නෙමෙයි. නිවැරදි මාදිලිය Toyota 122 .

ස්වයන්ක්රීය සහ මැනුවල් යන දෙවර්හයේම ගියර් පද්ධති වලින් සමන් විත මෙම මොටර් රථ පෙලේ අපි නම් වැඩිපුරම දකින්නේ සෙඩාන් මදිලියේ වාහන. 121 වැගන්/හැච්බැක් දකින්නම නැති තරම්. ඔන්න දැකලා නැති අයට බලන්නත් එක්ක 121 හැච්බැක් මාදිලියේ මොටර් රථයකුත් දැම්ම.

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

[QUOTE="leeka, post: 10507020, member: 83336"] [CENTER][SIZE=5] [IMG]http://i51.tinypic.com/14sl7yu.jpg[/IMG] [COLOR=DarkGreen]ඔන්න අදත් සුපුරුදු විදිහට වාහන ගැන උනන්දුවක් දක්වන හැමොටම වැදගත් වෙන ත්රේඩ් එකක් අරන් ආවා.. කලකට පෙර මහත් ආන්දොලනයකට ලක්වුණු,අදටත් වාහනයක් මිලදීගන්න කෙනෙක් දෙපාරක් නොහිතා මිලදී ගන්න පෙලෙබෙන මොරට්රථයක් තමා Toyota Corolla 121 කියන්නේ. වර්ෂ 2000 අගභාගයේ කරලියට එන මේ මොටර් රථය කගේත් අවදානයට ලක්වුනේ මෙහි පිරිමැසුම්දායි ඉන්දන පාරිබොජනය සහ ඊට නොදෙවෙනි සැප පහසුවයි. ගොඩක් දෙනෙක් VVT-I මාදිලියේ එන්ජින් ගැන කතාකරන්න පටන්ගත්තේ මදිලියේ මොටර් රථ කරලියට එනවාත් සමගමයි. [IMG]http://i55.tinypic.com/2hmcw2s.jpg[/IMG] හරි අපි බලමු මේ දැන් මේ මාදිලියේ මොටර් රථයක් මිලදී ගන්න ගියාම වැඩිපුරම කතාවෙන්නෙ මොනාද කියලා.. G, X, LX, LX Limited, Lxi , Luxel කියලා ග්රේඩ්ස් මේ මොටර් රථ හා පට බැදිලා තියෙනවා. ඇත්තටම මේ වගේ තෙරුමක් තියෙනවද?? මොනාද මේවගෙන් කියවෙන්නෙ කියලා සමහරුන්ට දැනීමක් නැතුව ඇති. එත් පලපුරුදු මොටර්රථ ලෝලියෙක්ට ඔය අකුරු දෙක තුනම ඇති වාහනයේ නිශ්පාදන රට,එන්ජින් ධාරිතාව, එහි අඩන්ගු ඔප්ෂන්ස් ටික පට පට ගාලා කියන්න. :P [IMG]http://i53.tinypic.com/w8omlw.jpg[/IMG] G, X,Luxel කියන කාන්ඩ වලට අයත් 121 මාදිලියේ මොටර් රථ අපි JDM ගනයට දානවා.JDM කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට ප්රශ්ණයක් මතුවෙලා ඇති. හරි JDM කියන්නේ Japan Domestic Models කියන අර්ථයයි. මේ වැනි මාදිලියේ මොටර් රථයක් ඔබ සතුනම් එය අනිවාර්යයෙන් ජපානයේ පාවිච්චිකරන ලද මොටර් රථයක්. මොකද මේවා ජපන් වෙලදපොල ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය වන මොටර් රථ. මෙවැනි මොටර් රථ අපේ රටට Brand New එන්නේ නැහැ.ආවත් ඉතාමත්ම කලාතුරකින් . හැබැයි මේ මාදිලි වන්ශෙන් උසස් මොටර් රථ ලෙස තමා පිලි ගැනෙන්නේ:love::love:. මම පෙර සදහන් කරපු මාදිලි 3 ඇරෙන්න අනිත් මාදිලි LX, LX Limited, Lxi,GLi අපේ රටේ වෙලද පොලෙන් ගනීමේ හැකියාව තිබුනා. නමුත් පහසුකම් අතින් නම් අර තුනට වඩා අඩුයි [IMG]http://i51.tinypic.com/2wn9sw4.jpg[/IMG] [IMG]http://imageshack.us/photo/my-images/706/e00001.jpg/[/IMG] Toyota Corolla 121 මොටර් රථ බහුතරය 1.5 cc දාරිතාවයෙන් යුත් VVT-I එන්ජිමකින් සමන්විත වූ අතර , [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]VVT-I [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]තාක්ෂනය නොමැති EFI එන්ජිමක් සහිත මොටර් රථත් අතරි පතර තියෙනව. අනික මේ මොටර් රථය 1.3cc ,1.5cc සහ 1.8 cc එන්ජින් ධාරිතාවයෙන් සමන්විත එන්ජින් වලින් සමන්විතයි. Luxel මොටර් රථය 1.8cc එන්ජිමකින් තමා බල ගැන්විලා තියෙන්නේ .එහි මාදිලි අන්කය Toyota corolla 121 නෙමෙයි. නිවැරදි මාදිලිය Toyota 122:) . ස්වයන්ක්රීය සහ මැනුවල් යන දෙවර්හයේම ගියර් පද්ධති වලින් සමන් විත මෙම මොටර් රථ පෙලේ අපි නම් වැඩිපුරම දකින්නේ සෙඩාන් මදිලියේ වාහන. 121 වැගන්/හැච්බැක් දකින්නම නැති තරම්. ඔන්න දැකලා නැති අයට බලන්නත් එක්ක 121 හැච්බැක් මාදිලියේ [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මොටර්[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] රථයකුත් දැම්ම.:) [/COLOR][/SIZE][/CENTER] [COLOR=DarkGreen] [/COLOR][CENTER][COLOR=DarkGreen][IMG]http://i54.tinypic.com/oibyar.jpg[/IMG] [/COLOR][/CENTER] [COLOR=DarkOrchid][B][SIZE=3]Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා...[/SIZE].:rofl:[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom