TPlink Router help

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machanla TPLINK WIFI :growl:router eka mula indan install karanne kohomada windows 7 walata. 192.168.1.1 gahuwama setup page ekata yanne naha, meka kohomada mula indan install karanne? Install wenneth na ban,,,LAN port eke light paththu wenawa PC eke,,,internet na,,,manually IPV4 denna oneda,,,help please
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    - first balapan LAN drivers daalada kiyala.(Run Eke "ncpa.cpl")

    - nxt cmd eken ip issue wenawada balapan.(ipconfig)

    - then ip manualy daala balapan.(192.168.1.2/255.255.255.0/192.168.1.1 wage)

    - passe router eka hard rest karapn(5 Sec Power OFF/ON Wenakam)

    eeth beri unoth kiyapn,thwa widi goda daganna kiyannam...
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan indntifying kiyala digatama enawa,,,kalin ip address mokuth dunne na auto gaththa,,,umba kiyapu ip address gahala baluwa,,,dns mokuth denna oneda? reset karala baluwe nam na,,reset karalath balannada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක Ethernet පෝට් එකට ගහපං මුලින්ම.
    ඊට පස්සෙ කන්ෆිගර් කරපං.
    WIFI වලින් ඕවා කරන එක වාත. මැනුවල් එකේ ඇති ලස්සනට කියලා ඔය ගැන.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mulin cable 1 gahala kranam thamai hari
    routare default ip, password ekema gahala athi
    eke WLAN Settings walin thamai wifi configuration part1 karanne
    wifi password security mode demmanam thamai WPA2-PSK hoda :)
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන් මට තියෙන ප්‍රස්නේ, මේක 192.168.1.1 ගැහුවට මොනවත් එන්නේ නැ, නෙට්වර්ක් icon එක identifying කියලා එනවා, ethernet port එක ආපහු ඉන්ස්ටල්ල් කරලා බලන්න වෙයිද? Router cd එක දාල install කරද්දී පලවෙනි step එකෙන් එහාට යන්නේ නැ,,, network cable unplug කියලා එනවා, ඒ වුනත් indicators දෙකම පත්තු වෙනවා,,,WIFI Net වැඩ කරනවා,,,Cable එක හරහා PC එකට නෙට් ගන්න බැහැ,,,තව ටිකක් හෙල්ප් කරපල්ලා බලන්න,,,
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    මචන් මට තියෙන ප්‍රස්නේ, මේක 192.168.1.1 ගැහුවට මොනවත් එන්නේ නැ, නෙට්වර්ක් icon එක identifying කියලා එනවා, ethernet port එක ආපහු ඉන්ස්ටල්ල් කරලා බලන්න වෙයිද? Router cd එක දාල install කරද්දී පලවෙනි step එකෙන් එහාට යන්නේ නැ,,, network cable unplug කියලා එනවා, ඒ වුනත් indicators දෙකම පත්තු වෙනවා,,,WIFI Net වැඩ කරනවා,,,Cable එක හරහා PC එකට නෙට් ගන්න බැහැ,,,තව ටිකක් හෙල්ප් කරපල්ලා බලන්න,,,

    1. pc eke net settings hadanna ip add 192.168.1.5 255.255.255.0

    dan connected kiyala watei eka

    2 dan firefox hari mokakin hari tplinkap.net / 192.168.1.1 wage yanna loweth wada
     
    S_CrazY

    Member
    Jun 25, 2015
    19
    1
    0
    monawa unath drivers nam danna epa

    weda karanne nathuwa yanawa.router ekata log wela aluthin settigns hadanna wenawa :shocked:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මචන් මට තියෙන ප්‍රස්නේ, මේක 192.168.1.1 ගැහුවට මොනවත් එන්නේ නැ, නෙට්වර්ක් icon එක identifying කියලා එනවා, ethernet port එක ආපහු ඉන්ස්ටල්ල් කරලා බලන්න වෙයිද? Router cd එක දාල install කරද්දී පලවෙනි step එකෙන් එහාට යන්නේ නැ,,, network cable unplug කියලා එනවා, ඒ වුනත් indicators දෙකම පත්තු වෙනවා,,,WIFI Net වැඩ කරනවා,,,Cable එක හරහා PC එකට නෙට් ගන්න බැහැ,,,තව ටිකක් හෙල්ප් කරපල්ලා බලන්න,,,
    මගෙත් එමමයි බං.රවුටරේ තමා සීන් එක ඇත්තෙ.මගෙත් රවුටරේ එක port එකක් වැඩ කරන් නැතුව ගියා ඊට පස්සෙ ඊලග එකට ගැහුව ටික දවසකින් ඒකත් වැඩ නෑ.ඒ ගමන හැහුව ඊලග එකට ඒකත් මාසකින් විතර හබහ් :D:D:D.එහෙමයි කියල රවුටරේ විසික් කරන්ඩයැ :yes::yes: අලුත් එකක් ගන්ඩත් බර ගානක් යනවනේ :P ගෙනාව wifi adapteryak ali එකෙන් රුපියල් 300 යි .වැඩේ ගොඩ:D:D දැන් මාස 5ක් විතර ඉදන් වැඩ අව්ලක්ම නෑ