Track My Route

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    අපි හැමෝම google maps use කරනවනෙ...

    මට මේ ලඟකදී හිතුන අපි යන route එක record කරගන්න... ඒ කියන්නේ google maps එකේ direction දාන් යද්දි අපි යන route එක highlight වෙලා පෙන්නන්නේ.... අන්න ඒ වගේ අපි යන route එක record කරන් වගේ අපිට බලාගන්න පුලුවන් app එකක්.... ඉතින් ඔහොම හොයද්දි එක app එකක් හම්බුනා...

    My Tracks
    https://play.google.com/store/apps/details?id=com.zihua.android.mytracks&hl=en


    Screenshot_2020-09-15-20-07-24-297_com.zihua.android.mytracks.jpg


    ඉතින් මේකේ record වෙන්න දුන්නම ගානට ලස්සනට ගිය දුර අනංමනං එක්ක ලස්සනට එනවා...

    Screenshot_2020-09-15-20-07-35-008_com.zihua.android.mytracks.jpg


    මෙන්න මේ වගේ...

    එත් මේකේ මේ record උන route එක google maps එකට ගන්න බෑ...

    අන්න එහෙම google maps එකට ඒ route එක ගන්න පුළුවන් මොකක්හරි හොඳ app එකක් නැද්ද??? :D:D:D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    mama use karanne Relive app eka.. godak trips ehema yaddi aniwa phone eke on karan yanne.. pattama lassanata visualize karala pennanawa anthimata giya route eka.. community ekakuth thiyenawa.. ubata ona purpose eka wenawada kiyalanan danne natha
     
    • Like
    Reactions: kvu and D_Mad

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    oka wenama one nehe bang
    google maps wala , oka already thieynewa

    google maps wala, my time line eke oka thiyenwa

    එකේ අපි යන එන තැන් ගානට පෙන්නනවද???
    මං බැලුව එකේ එහෙම record වෙලා නම් නෑ වැඩිය...
    උඹ use කරලා තියෙනවා නම් පොඩ්ඩක් explain කරන්නකෝ මචං

    mama use karanne Relive app eka.. godak trips ehema yaddi aniwa phone eke on karan yanne.. pattama lassanata visualize karala pennanawa anthimata giya route eka.. community ekakuth thiyenawa.. ubata ona purpose eka wenawada kiyalanan danne natha

    අඩේ තෑන්ක්ස් හොඳේ... download කරලා බලන්න ඕන...
    මට වෙන මුකුත් නෙමේ අපි ඒ ගිය පාරම ආයි යන්න හරි ගිහිල්ල එන්න හරි google maps එකේ directions වගේ පෙන්නනවා නම් ඒ ඇති....
    එහෙම පුලුවන්ද???