ලංකාවෙ Trademark එකක් register කරන්න අවුරුදු 05ක් විතර යනවා, ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නෙ
1. Application දාල අවුරුදු දෙකකට පස්සෙ ඊලඟ පියවර ගැන ලියුමක් ආවෙ.
2. ගැසට් කරන්න තව අවුරුදු දෙකක්වත් පෝලිමේ ඉන්න ඕන.
3. ගැසට් කරපු දවසෙ ඉඳන් මාස 03ක් විරෝධතා දක්වන්න කාලය (ඒකනම් අවුලක් නෑ කියමු).
වෙන මොන රටේද මේ වගේ පොඩි දෙයකට අවුරුදු 4-5ක් යන්නෙ?