Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trading මුල ඉඳන් ඉගෙන ගන්න උදව්වක් දියල්ලකො..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැන් අවුරදු 5ක් විතර crypto trading කරනවා, දැන් අවුරුද්දක් වගේ US stock ත් trading කරනවා

ඉස්සෙල්ලා basic ටික ඉගෙන ගන්න (chart එකක් කියවන හැටි, පොඩ්ඩක් YT video බලන්න) බලනකොට තව අලුත් keywords හම්බවෙයි (Risk to Reward ratio, volume analysis, chart pattern වගේ) ඒවත් ටික ටික බලන්න

පුලුවන්නම් demo account එකක trading දාන්න (Binance, Trading View) වගේ.

Trading Strategy ගොඩක් තියෙනවා, හැබැයි 100% හරි යනවා කියලා එකක් නැ. එකට money management, Risk to Reward ratio, Dollar cost average වගේ ඒවා ඉගෙන ගන්න

මේක තනිකරම probability උඩ යන්නේ. ඔයාට කාලයත් එක්ක winning ratio වැඩි කරගන්න පුළුවන්.

Future කරනවානම් high leverage දාන්න එපා උපරිම 5x වගේ යන්න, මම නම් 2x, 3x වගේ යන්නේ

අනික ඔක්කොම capital එක පාර, එක coin වලට දාන්න එපා.

මුලින් පොඩි ගාණක් දාලා ටික ටික capital එක වැඩි කරන්න
අනිත් බිස්නස් හරි ගියේ නැති නිසා මේකට එනවනම්, මේකත් කෙළවෙන්න චාන්ස් එක වැඩියි. මේකේ එන සල්ලි, මාසේ වියදම කවර් කරගන්න ඉන්නවනම් එත් කෙලවෙනවා. trading තියෙන්නේ ඔයාට වෙන ආදායමක් එනවනම් (රස්සාවක් හරි, බිස්නස් හරි), ඒ එන සල්ලිවලින් ටික ටික මේකට දාලා capital එක වැඩි කරගන්න එක. පස්සේ trading වලින් එන ආදායම මොනවා හරි passive income එකකට දාන්න.
මමත් අවුරුද්දකට තියෙන captial එකෙන් 20% - 30% වගේ තමයි හොයන්නේ. job එකේන් එන සල්ලි දානවා capital එක වැඩි කරගන්න. මේක තියෙන්නේ සල්ලි තියෙන කෙනෙක්ට වැඩි කරගන්න ක්රමයක්. එක පාරම සල්ලි දාලා එකෙන් ජිවත් වෙන්න සල්ලි හොයන්න බෑ, තියෙන ටිකත් නැති වෙනවා

[QUOTE="ITGuy25, post: 30635791, member: 576194"] මමත් දැන් අවුරදු 5ක් විතර crypto trading කරනවා, දැන් අවුරුද්දක් වගේ US stock ත් trading කරනවා [LIST] [*]ඉස්සෙල්ලා basic ටික ඉගෙන ගන්න (chart එකක් කියවන හැටි, පොඩ්ඩක් YT video බලන්න) බලනකොට තව අලුත් keywords හම්බවෙයි (Risk to Reward ratio, volume analysis, chart pattern වගේ) ඒවත් ටික ටික බලන්න [*]පුලුවන්නම් demo account එකක trading දාන්න (Binance, Trading View) වගේ. [*]Trading Strategy ගොඩක් තියෙනවා, හැබැයි 100% හරි යනවා කියලා එකක් නැ. එකට money management, Risk to Reward ratio, Dollar cost average වගේ ඒවා ඉගෙන ගන්න [*]මේක තනිකරම probability උඩ යන්නේ. ඔයාට කාලයත් එක්ක winning ratio වැඩි කරගන්න පුළුවන්. [*]Future කරනවානම් high leverage දාන්න එපා උපරිම 5x වගේ යන්න, මම නම් 2x, 3x වගේ යන්නේ [*]අනික ඔක්කොම capital එක පාර, එක coin වලට දාන්න එපා. [*]මුලින් පොඩි ගාණක් දාලා ටික ටික capital එක වැඩි කරන්න අනිත් බිස්නස් හරි ගියේ නැති නිසා මේකට එනවනම්, මේකත් කෙළවෙන්න චාන්ස් එක වැඩියි. මේකේ එන සල්ලි, මාසේ වියදම කවර් කරගන්න ඉන්නවනම් එත් කෙලවෙනවා. trading තියෙන්නේ ඔයාට වෙන ආදායමක් එනවනම් (රස්සාවක් හරි, බිස්නස් හරි), ඒ එන සල්ලිවලින් ටික ටික මේකට දාලා capital එක වැඩි කරගන්න එක. පස්සේ trading වලින් එන ආදායම මොනවා හරි passive income එකකට දාන්න. මමත් අවුරුද්දකට තියෙන captial එකෙන් 20% - 30% වගේ තමයි හොයන්නේ. job එකේන් එන සල්ලි දානවා capital එක වැඩි කරගන්න. මේක තියෙන්නේ සල්ලි තියෙන කෙනෙක්ට වැඩි කරගන්න ක්රමයක්. එක පාරම සල්ලි දාලා එකෙන් ජිවත් වෙන්න සල්ලි හොයන්න බෑ, තියෙන ටිකත් නැති වෙනවා [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom