මචංලා, මුල ඉඳන් Trading ඉගෙන ගන්න resources ටිකක් Suggest කරගෙන යමල්ලකො.. දැන් ඉන්න හුජ්ජ කොල්ලො, කෙල්ලො Trading කියලා Binance වල කනා ෂොට් ගහන්නෙ. එහෙම නෙමෙයි, හරි විදියට කරන්න ඔ්න. Day Trading තමයි මට හිතන විදියට මට හරියන්නෙ..
කාලෙකට කලින් Babypips වල ආටිකල් වගයක් කියවලා කරන්න හැදුවා, හැබැයි දිගටම කලේ නැහැ.. මට දැනගන්න ඔ්න ආපහු මුල ඉඳන්..
අනික, trade කරන්න ඉගෙන ගන්න හොඳ Crypto ද, Forex ද?? දන්න කෙනෙක් කියන් යන්න පීස්..