නැද්ද කියපන්?
ඊයේ ගත්ත පවුම අද 10000 කින් වැඩි වෙලා. Weekend එකේ ඔක move වෙන්නෙ නෑ ලේසියෙන්
ගියසතියේ up වෙච්ච ශෙයාස් ඊයේ පොඩ්ඩක් ඩවුන්. Monday උදේට කැරකෙන පැත්ත බලලා ගේමක් ගහගත්තොත් end of the week profit.
ඡන්දයක් එනකල් මේක කරත්ත රෝදේ වගේ කැරකෙනවා. අපිට තියෙන්නේ buy ඇන්ඩ් sell.