Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TRAFFIC ලයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න තරමින්, මෙතැනදි මෙහෙමයි වෙන්නෙ.

පාරෙ මේ වගේ සළකුණු තියෙනව හැම හන්දියකම. හරවන තැන්වල වගේම හරවන තැන්වලට ටිකක් කළින් ඉඳල.

මෙහෙම තැනක කෙළින් ඊතලයක් තිබ්බොත් ඒ ලේන් එකේ ඉන්න පුලුවන් පාරෙ ඉස්සරහට යන අය විතරමයි. වමට සහ දකුණුට හරවන අයට කොහෙත්වම ඒ ලේන් එකේ ඉන්න බෑ. ඊතලය වමට හෝ දකුණට විතරක් දාල තියේ නම් කෙළින් යන අයට කොහොමවත් ඒ ලේන් එක පාවිච්චි කරන්න බෑ ඒ ලේන් එකේ ඉන්න පුලුවන් වමට හෝ දකුණට හරවන අයට විතරමයි. මේ පාරෙ ලකුණු කරල තියෙන විදියටම තමයි Traffic Lights Program කරල තියෙන්නෙ. මේ නීතිය හරියට පිලිපදිනව නම් කිසිම විදියකින් ලේන් වල හරවෙල හරවගන්න බැරුව ප්‍රශ්න දාගන්න අවශ්‍ය නෑ බං. ලංකාවෙ ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු නීතිය නොදන්නකම. නීතියට හරියට වාහන යනව නම් රටේ අනතුරු කියල වෙන්නෙ වාහන කැඩිල වෙන අනතුරු සහ පාර අබලන් වෙලා හදිස්සියෙ සිද්ධ වෙන අනතුරු විතරයි.

මෙන්න පිංතූර ටික. මේ විදියට පාරෙ ගහල තියෙන සලකුණු වල හැටියට ලේන් එක පාවිච්චි කරන්න මචං.

තව දෙයක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ නීතියෙ දැනුම කොච්චර අඩුද කියල මම හරියටම දැනගත්තෙ Sirasa Lakshapathi ප්‍රෝග්‍රෑම් එකේ දවසක් ප්‍රශ්නයක් ඇහුව No Parking සයින් එක පෙන්නල. ඒ ප්‍රශ්නෙ අහපු එකා Ask the audience අරගෙන Audience එකත් වැරදි උත්තරය දුන්නෙ. 20%ක්වත් නෑ හරි උත්තරට දුන්නෙ. ඇත්තටම එදා මටම පුදුම හිතුන මේ වගේ මිනිස්සු නේද පාර යන්නෙ කියල.

[QUOTE="sithija.h, post: 24984963, member: 144967"] [SIZE=3]මම දන්න තරමින්, මෙතැනදි මෙහෙමයි වෙන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පාරෙ මේ වගේ සළකුණු තියෙනව හැම හන්දියකම. හරවන තැන්වල වගේම හරවන තැන්වලට ටිකක් කළින් ඉඳල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙහෙම තැනක කෙළින් ඊතලයක් තිබ්බොත් ඒ ලේන් එකේ ඉන්න පුලුවන් පාරෙ ඉස්සරහට යන අය විතරමයි. වමට සහ දකුණුට හරවන අයට කොහෙත්වම ඒ ලේන් එකේ ඉන්න බෑ. ඊතලය වමට හෝ දකුණට විතරක් දාල තියේ නම් කෙළින් යන අයට කොහොමවත් ඒ ලේන් එක පාවිච්චි කරන්න බෑ ඒ ලේන් එකේ ඉන්න පුලුවන් වමට හෝ දකුණට හරවන අයට විතරමයි. මේ පාරෙ ලකුණු කරල තියෙන විදියටම තමයි Traffic Lights Program කරල තියෙන්නෙ. මේ නීතිය හරියට පිලිපදිනව නම් කිසිම විදියකින් ලේන් වල හරවෙල හරවගන්න බැරුව ප්‍රශ්න දාගන්න අවශ්‍ය නෑ බං. ලංකාවෙ ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු නීතිය නොදන්නකම. නීතියට හරියට වාහන යනව නම් රටේ අනතුරු කියල වෙන්නෙ වාහන කැඩිල වෙන අනතුරු සහ පාර අබලන් වෙලා හදිස්සියෙ සිද්ධ වෙන අනතුරු විතරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙන්න පිංතූර ටික. මේ විදියට පාරෙ ගහල තියෙන සලකුණු වල හැටියට ලේන් එක පාවිච්චි කරන්න මචං.[/SIZE] [IMG]https://www.calgary.ca/Transportation/TP/PublishingImages/cycling-education/bike-box-with-legend.jpg[/IMG][SIZE=3] [/SIZE] [IMG]https://www.trafficsigns.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/i/n/intersection_lane_control_r3-8.jpg[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3]තව දෙයක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ නීතියෙ දැනුම කොච්චර අඩුද කියල මම හරියටම දැනගත්තෙ Sirasa Lakshapathi ප්‍රෝග්‍රෑම් එකේ දවසක් ප්‍රශ්නයක් ඇහුව No Parking සයින් එක පෙන්නල. ඒ ප්‍රශ්නෙ අහපු එකා Ask the audience අරගෙන Audience එකත් වැරදි උත්තරය දුන්නෙ. 20%ක්වත් නෑ හරි උත්තරට දුන්නෙ. ඇත්තටම එදා මටම පුදුම හිතුන මේ වගේ මිනිස්සු නේද පාර යන්නෙ කියල.:no::no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom