ගොඩක් වෙලාවට වම free උනාම වමට යන උන්ට ලේසි.. නැත්නම් අපි ගිහින් block කලොත් පිටිපස්සේ වමට යන්න ආපු එකා අපිව කන්න හදනවා... ඒ නිසා දකුණේ තියාගෙන පළයන්.. දකුණේ යන උන් දකුනට යයි..කෙලින් යන උන් කෙළීන් යයි...
දකුනයි කෙලින් යන්නයි ලයිට් දෙකම එකපාර ඔන් වෙනවද ගොඩක් වෙලාවට? එහෙම වෙනවා නං අව්ලක් නෑ මේක. නැත්නම් දකුනට හරවන උන් මැරෙන්න හදයි පස්සෙ ඉදගෙන.. වමේ ලයිට් එක ඔන් උනාට සමහර වෙලාවට ඉස්සරහට යන ලයිට් එක ඔන් වෙන්නෙ නෑනෙ.මට තියෙන පොඩි අවුලක් මේක. අපි වාහනයක යද්දි TRAFFIC ලයිට් එකක් සෙට් උනාම හතරමං හන්දියක හරි මොකක් හරි හන්දියක් තියෙන තැනක ලේන් දෙකක් විතරක් තියෙන තැනක අපි හරවන්නෙ නැතිව ඉස්සරහටම යනවා නං අපි ඉන්න ඕන වමේ ලේන් එකේද? දකුනෙ ලේන් එකේද?![]()
දකුණට හරවන්නෙ නෑත් නම් ඔයා ඉන්න ඕනෙ වම් තීරුවෙ.
දකුනයි කෙලින් යන්නයි ලයිට් දෙකම එකපාර ඔන් වෙනවද ගොඩක් වෙලාවට? එහෙම වෙනවා නං අව්ලක් නෑ මේක. නැත්නම් දකුනට හරවන උන් මැරෙන්න හදයි පස්සෙ ඉදගෙන.. වමේ ලයිට් එක ඔන් උනාට සමහර වෙලාවට ඉස්සරහට යන ලයිට් එක ඔන් වෙන්නෙ නෑනෙ.
ඒවා හදලා තියෙන්නෙ ඒම තමා බන්ස්...
කොහොමත් දකුණයි කෙළින් එකයි එකට පත්තු වෙන්නේ..
වම ගොඩක් වෙලාවට තැඹිලි පාට නිවෙනවා පත්තු වෙනවා දාලා තියෙනවා.. එහෙම උනාම එ ලයින් එක Free.. සිව් කොන බලා හෙමීට වමට දාගෙන යන්න තියෙන්නෙ..
වම වෙනම වැඩ කරන්නේ... දකුණයි කෙළින් එකට... (ලයින් 2 තියෙන තැන් වල)
kelin yanawa nam dakune.. wamata yanawa nam witharak wame.. kelin ho dakunata nam inna one dakunu theeruwe... hebei goda denek me rule ekata yanne ne. itin block wenawa nitharama.
ඔව් බං.. මම කීපදෙනෙක් ගෙන්ම ඇහුවා. හරියට දන්නෙ නෑ එකකේවත්.. යන්නන්වාලෙ යන්න බෑනෙ බං. හරියට ඔය මගුල් දැනගෙන ඉන්න ඕන. ඒකයි මේකෙ දැම්මෙ.. ස්තූතියි බං.. රෙප් +++


වම් පැත්තෙ ඉන්න වෙන්නෙ. ඒ වගේ තැන් වල එක පාරකින් වාහන ගමන් කරන වෙලාවට අනිත් පාරවල් තුනේම නතර කරගෙන ඉන්නෙ. ඒ කියන්නෙ ගමන් කරන පාරෙ අයට වමට හරවන්න ඉදිරියට යන්න දකුණට හරවන්න තුනම එකවර කරන්න පුළුවන් විදියට සිග්නල් ලයිට් වැඩ කරන්නෙ... ඒ අවස්ථාව පාරවල් 4ට ලබාදෙනවා..
kelin yanawa nam dakune.. wamata yanawa nam witharak wame.. kelin ho dakunata nam inna one dakunu theeruwe... hebei goda denek me rule ekata yanne ne. itin block wenawa nitharama.




කොයි එකද බං හරි.. වමද? දකුණද?![]()