Questions traffic eke drive eka enjoy kireema

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    වමෙන් රිංගන්න එන ත්‍රීවීල් මිත්‍රයින්ව පාර අයිනෙ නවත්තල තියෙන වාහනේකට හිර කිරීම.

    ගෙම්බො පනිනව වගේ ට්‍රැක් මාරුකරන බස් මිත්‍රයින්ට නලා පිඹීම.

    ඉස්සරහට යන බයික් දෙස බලා හීල්ලීම. (යන්න පුලුවන්කම තියෙන හින්ද බයික් වලටනං ඉඩ දෙනව)

    රතු ලයිට් තිබිල කොළ ලයිට් පත්තු වෙචෙච ගමං පාර මාරු වෙන්න එන පදිකයින්ට සෙත් පැතීම.