Driving license

laka007

Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    නැතිවෙලානම් පොලිසියේ පැමිනිල්ලක් දාලා එකෙ කොපියක් අරන් පලයන්
    10ක්ද කොහෙද යනවා වැඩේට.
    අඩුරන උන් හොයන්නේ මොකකහරි හොර වැඩක්ද? :lol: :lol:
    කොලබනක් 0112117116ට කතකරල දිනයක් දගෙන යන්න
    අනිත් ප්ලාත්නම් ද්‍රිස්තික් අන්කය117116 කතකරල කච්චෙරියට යන්න.
    දැන් ගන්න දවසෙ ඉද ඉස්සරහට ගන්න පුලුවන් ලු, ඉස්සර වගේ තිබ්බ එකේ කොපියක් දෙන්නේ නෑ ඉක්මනට එක්ස්පයර් වෙන්න


    mama dan inne lankawe newei.. ekai prashne machan.... yanne nathiwa goda da ganna widihak nadda?
    එම්බසිය හරහා එවන්න ඔනේ, එම්බසියෙ උන් ලොකු ගානක් ගන්නවා මොකද උන් පාටි දන්න සල්ලි එපෑ. නැත්නම් ලනකාවට ආවම හද ගනින් රට ඉදන් එන අයට සේම්ඩේ තියනවනේ.
    මගේ යාලුවෙක් සින්ගා හිටියේ හෙන ගානක් යන නොසා ආපුවෙලාවක හදා ගත්තෙ.

    ------ Post added on Oct 31, 2024 at 7:18 AM
     
    • Like
    Reactions: sunil ayya