Traffic Exchange Thread for Blog traffic and website visitors

Jul 26, 2011
8,378
730
0
no sinhala land
5000 වෙනි පෝස්ට් එක ටිකක් තේරුමක් තියෙන එකක් දාන්න හිතුන. ඊයෙ හවස mozilla දුන්න +6 ත් එක්කම මගෙ කොටුවකුත් පැන්න. දැන් කොටු 9යි. :) වෙබ් සයිට් වලට බ්ලොග් වලට ට්‍රැෆික් ගන්න එක ටිකක් අමාරු සීන් එකක්නෙ. ඒකට තමා අපි මේ Traffic Exchange sites පාවිච්චි කරන්නෙ. මේවවලදි වෙන්නෙ අපි එයාලගෙ සයිට් බලනකොට අපිට පොයින්ට්ස් හම්බ වෙනව. (හම්බ වෙනව) :lol::lol: අපිට ඒ පොයින්ට්ස් වලින් අපේ සයිට් එක ප්‍රමෝට් කරගන්න පුලුවන්

මම මෙතන මම පාවිච්චි කරන ප්‍රදානම සයිට් දෙක ගැන පොඩි විස්තයක් දාන්නම්

අපිට
Traffic Exchange හරහා ලබාගන්න පුලුවන් දේවල්


  • ඇඩ්සෙන්ස් නැති බ්ලොග් වලට විසිටර් ල ( ඇඩ්සෙන්ස් නීති වල මේ වගෙ වෙබ් අඩවිවලින් විසිටර්ල ගන්න තහනම්:( )
  • ෆේස්බූක් පේජ් වගෙ ඒව ප්‍රසිද්ද කරගන්න
  • ඔය එක එක සයිට් ප්‍රසිද්ද කරගන්න
  • Referral links හරහා සමාජිකයන් එකතු කරගන්න
මුල්ම සයිට් එක තමයිhttp://traffup.net/
logo.png



මේ සයිට් එකේ අපිට වෙබ් අඩවි නරඹනවට, Twitter ගිනුම් Follow කරනවට Retweet කරනවට පොයින්ට්ස් ලැබෙනව. අපිටත් අපේ වෙබ් අඩවි වලට විසිටර්ස්ල ලබා ගන්න Twitter Followers ගන්න Retweet කරගන්න පුලුවන් අපි ලබා ගන්න පොයින්ට්ස් පාවිච්චි කරල


kalupoos.png



ඕක තමයි ලොග් උනාම උඩ තියෙන මෙනු බාර් එකේ. අපිට අලුතින් අපේ සයිට් ට්විටර් එකවුන්ට් ඇඩ් කරන්න තියෙන්නෙ ඔය මෙනු එකෙන් තමා


kalupoos.png

මේ තියෙන්නෙ අපි Points හොයන විදිහ. මම රවුම් කරල තියෙන Points ලින්ක් එක ක්ලික් කරාම වැඩිම Points දෙන පිලිවෙලට ලිස්ට් එක හැදෙනව. උඩම තියෙන බටන්ස් වලින් පුලුවන් අපි Points හොයන්නෙ වෙබ් සයිට් බලලද ෆලෝ කරලද කියල තෝරගන්න. හැබැයි එක සැරේ කරන්න පුලුවන් එක වැඩයි. වෙන ටැබ් වල ඕපන් කරගෙන වැඩ කරන්න බෑ. අනිත් එක පැයකට අපිට බලන්න පුලුවන් වෙබ් අඩවි 35ක් විතරයි


අපේ පොයින්ට්ස් ගාන දකුනු පැත්තෙ පෙන්නනව. ඒව ගන්න ඉක්මනට නැති වෙනව ඔයා සයිට් ගොඩකට විසිටර්ල ඉල්ලල තියෙනවනම්. සාමාන්යෙන් සයිට් එකක් ඇඩ් කරද්දි ඒක බලන කෙනෙක්ට පොයින්ට්ස් 22ක් හරි 27ක් හරි දෙන්න




දෙවෙනි සයිට් එක http://www.easyhits4u.com


logo.gif



මේකෙ අපිට වෙබ් අඩවි නරඹනවට පොයින්ට්ස් ලැබෙනව. My sites කියන එකට ගියාම අපිට අපේ වෙබ් අඩවිය ඇතුල් කරන්න පුලුවන්. Adfly , tiny url වගෙ ලින්ක් දාන්න දෙන්නෙ නැහැ. ඒ වගෙ ව .tk domain එකක් දාල මේකට දාන්න පුලුවන් :P:P



kalupoos.png



Start surfing කියන එකට ගිහිල්ල තමා පොයින්ට්ස් ගන්න ඕනෙ


වෙබ් අඩවියක් නරඹල ඉවර උනාම පින්තූර 5ක් පෙන්නනව. ඒවලින් එක සමාන පින්තූර 2 තෝරන්න තියෙන්නෙ. එතකොට ඊලඟ පිටුව පෙන්නනව.


සමහර විට ඔයාල මේව දන්නවත් ඇති මීට වඩා හොඳ සයිට් දන්නව ඇති :cool:ඒව අනිත් අයත් එක්ක බෙදාගන්න. බම්ප් කරන්න කමෙන්ට් කරන්න. රෙප් එපා:shocked:. නැත්තන් අර හරක් රැල කෑ ගහයි මේක දැමෙමෙත් රෙප් ගන්න කියල :no::no::dull:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
Dan denaganna oneda adsense walata meka use karana heti :D stumbleupon eke link share karala eke link eka ganna.. Stumbleupon.com/fahaf wage mokak harine. ekata .tk domain ekak danna. passe me site 2ta add karanna. Badu weda cake wage. Traffic source wetenne stumbleupon. Google eka danne nehe seen eka. Stumbleupon Digg one ekak puluwan. Twitter eke t.co links weda nehe. ethakota .tk domain eka thama wetenne traffic source ekata. Koi welewath exchange site eke domain eka wetenne nehe. hebe ekama link eken ambaneta traffic gannepa.. Kisi aulak wenne nehe. Hema welema pradana traffic source 2kakatawath yatin oka thiyaganna ethakota kisima aulak nehe. E wagema Stumbleupon and digg link ekath maru karanna indala hitala. ekama link eken gannepa. Wedi thanhawak neththan shape eke karanna puluwan