Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Traffic From Quora & Digg
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quora සහ Digg වලින් Traffics ගන්න හැටි.

Referrals හදාගන්න හැටි ගැන ලියන ලිපි පෙලේ තව කිහිපයයි ඉතුරු. ඒවා තමයි වැදගත්ම ඒවත්. ඔයාලා මම ලියපු පලවෙනි Article එකෙන් මුලික සංකල්ප ටිකක් දැනගත්තා. දෙවැනි එකෙන් ඔයා ලඟට එන කට්ටියට කියවන්න ආස හිතෙන විදියට හරියට Article එකක් ලියන හැටි දැනගත්තා. ඊළඟට Traffic ගෙන්න ගන්නේ කොහොමද කියලයි මේ කියාගෙන යන්නේ. මම කියපු Free Traffics ගන්න තැන් වලින් තව ඉතුරු දෙකයි. එකක් තමයි Quora. මේ කියන්න හදන්නේ ඒ ගැනයි. අනික Digg. ඒ ගැන පහලින් ඇති. අන්තිමටම ලියලා තියෙනවා Paid Method එකකුත්.

Quora කියන්නේ?

මීට කලින් අහල තියෙනවද මේ Website එක ගැන? Quora කියන්නේ සෘජුවම Q&A Platform එකක් සහ යම් විදියක Social Network එකක්. මේකේ ඉන්න කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයකට අදාලව ඒ සම්බන්ධ වෘත්තියම සහ Experiences තියෙන අයගෙන් සාර්ථකව පිළිතුරු ලබාගන්න පුළුවන්. Quora වලදී Reddit වල තරම් Massive Traffic එකක් එන්නේ නැතිවෙයි කියලා මම කියනවා. ඒ වගේම Reddit වලට වඩා Quora වලින් Traffic ගන්න එක වඩාත් අමාරුයි. හැබැයි Reddit Traffic වලට වඩා Quora වලින් ගන්න Traffic සෑහෙන්න වටිනවා කියලත් මම කියනවා. ඒ ඇයි කියලා තේරෙයි පහලට යද්දී. හැබැයි ඉතින් Quora පුංචි පහේ Site එකක් නම් නෙවෙයි. ලොකු ලොකු වැදගත් අය, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ලොක්කා; හිටන් ඇවිත් තියෙනවා මේකට ලොවෙත් නැති ප්‍රශ්න අහන්න.

ඒත් Google දෙයියා ඉද්දි ඇයි මිනිස්සු මේ වගේ තැන වල ප්‍රශ්න අහ අහා යන්නේ? හේතුව ඉතින් සිම්පල්. ඔයාලත් මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න ඕනි උනාම තනියම Google කරලා පිටු පෙරලලා විස්තර හොයනවද? නැත්නම් කොහේ හරි Forum එකක, Web එකක ප්‍රශ්නේ කොටලා ලේසියෙන් උත්තර අත ලඟට එනකම් බලන් ඉන්නවද? උත්තර දෙන්න ඕනි නෑ. අපි බලමු කොහොමද Quora වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා.

මේ තමයි සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහල තියෙන හැටි. මේකේ ඉන්න Membarsලාටත් Reddit වගේ තමන් කැමති Categories තෝරාගෙන ඒවාට අදාළ ප්‍රශ්න සහ උත්තර වලට Join වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් රටේ ලෝකේ තියෙන සේරම ප්‍රශ්න අපේ කරේ. හැබැයි මේවා Categories මත් නෙවෙයි. මේ තියෙන්නේ සාමාජිකයෙක් හැටියට ඔයා Interest නැත්නම් ඔයා Expert වන Topics. ඔයාගේ Profile Page එකට ගියාම Side එකෙන් පෙන්නනවා. උදාහරණයක් හැටියට මගේ Profile එකේ මම Expert වන Topics තමයි මම මෙතන Add කරගෙන තියෙන්නේ. ඉතින් මම Quora Home Page එකට ගියාම ඒ Topics වලට අදාලව ලෝකේ හතර වටේ කට්ටිය අහල තියෙන ප්‍රශ්න පෙන්නනවා. ඉතින් මම උත්තරයක් දන්නවා නම් (දන්නැත්නම් හොයලා හරි) වෘත්තියම විදියට සාර්ථකව කියවන්න ආස හිතෙන විදියට මෙතන උත්තරය ලියන්න පුළුවන්. උත්තර දෙන්න විතරක් නෙවෙයි. මට තියෙනවා නම් අහස පොලව ගැට ගහන ජාතියේ ප්‍රශ්නයක්, මෙන්න වෘත්තියම විදියට උත්තරයක් ගන්න හොඳම තැන.

ඉතින් Traffic ගන්නේ කොහොමද?

ඔයාට Visits හම්බ වෙන්නේ ඔයාගේ Answers වල තියෙන Links හරහා. ඔයා තෝරාගන්න ඕනි ඔයාට අදාළ Topics. ඉන් පස්සේ ඒ තියෙන ගැටලුවකට ඔයා Answers දෙන්න ඕනි වෘත්තියම විදියට. ඉන් පස්සේ ඒකට අදාළ ඔයාගේ Article එකක, Blog Post එකක Link එක සඳහන් කරන්න. මතක තියාගන්න ඕනි දේ තමයි, Spam බෑ කියන එක. ඔයා දාන Link එක අත්‍යාවශයෙන්ම අදාළ පිළිතුරට ගැලපෙන එකක් වෙන්න ඕනි. ඒ වගේම නිකන් මේකට ගිහින් බලපන් කියලා Link දාන්න බෑ. Referral Links නම් කොහොමත් එපා. ඒවා තියෙන්න ඕනි ඔයා කට්ටියව ගෙන්න ගන්න Article හෝ Blog Post එකේ විතරයි. ඉතින් මෙන්න මේ Answer එක අස්සේ දාන Link එක හරහා තමයි කට්ටිය ඔයා ලඟට එන්නේ. ඉතින් මෙච්චර කට්ටක් ඒ වෙනුවෙන් කන්නේ ඇයි? ඉන්නකෝ පැහැදිලි කරනකම්.

Quora Traffics වල වැදගත්කම

අද (2017-03-13) දත්ත වලට අනුව Quora වලට මාසිකව එන සෙනග මිලියන 300ට පොඩ්ඩක් වැඩියි. ඉන් 30%කට වැඩිය ඉන්නේ UAS කස්ටිය. USA වල Quora Website එකේ Rank එක අද දවසේ හැටියට තියෙන්නේ 65 වන තැන. (Source – https://www.similarweb.com/website/quora.com#overview). කවුරු හරි අහල තියෙන ප්‍රශ්නයකට ඉක්මනින් සහ නිවැරදිව උත්තර දෙන්න පුළුවන් නම්, ඔයාගේ Answer එක ඒ Question එක දාපු කෙනා වගේම ඒ Topic එක Select කරගෙන ඉන්න දහස් දෙනෙක් අතරට යනවා. මොකද ගොඩක් අය මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ආවම මුලින් තියෙන Answers කියවලා ඉන්නවා. ඔයාගේ Answer එකත් කියවනවා. ඔයා වටිනා කියන අදහසක් ලියලා තියෙනවා නම් අන්න එයාල ඔයාගේ Blog එකටත් ගොඩ වදිනවා. හේතුව තමයි එයාලත් ඔයාගේ Topic එකේ, ඔයාගේ විෂය පථයේම කට්ටිය. ඔයත් Answer එකක් දෙන්න කලින් වෙන අය Answers දාලා නම් ඒ ටිකත් කියවලා ඉන්න. එතකොට වඩාත් හොඳ Answer එකක් දෙන්න ඔයාට කරුණු එකතු වෙනවා. ඒ වගේම තමයි නිකන්ම ඔයාට ඔයාගේ Topic එකට අදාළ විෂය කරුණු සහ දැනුම වැඩි වෙනවා. තව දෙයක් තියෙනවා. Reddit වල වගේම ඔයාගේ Answers වලට UpVotes සහ DownVotes දෙන්න Quora Membersලට පුළුවන්. ඒ නිසා පල් හෑලි ලියල නම් ගොඩ යන්න බෑ.

නිකමට හරි හිතනවද ඔයාට කලින් Answers 100ක් විතර ලියලා තියෙන Question එකකට නම් ඔයා කොච්චර දැනගෙන හිටියත් Answers දාන එකේ පලක් නෑ කියලා? නෑ ඔයා වැරදි. ඒ වගේ Questions වලට තමයි උත්තර දෙන්නම ඕනි. හේතුව දැනගන්න නම් පහත රුපය පොඩ්ඩක් බලල ඉමුකො.

මේ තියෙන්නේ මම බලන්න ගිය Topic එකක්. Personal Finance. මේ ඒ ගැන Search කලාම උඩින්ම තිබ්බ Topic එකක්. සුළු මොහොතකට කලින් කෙනෙක් එකේ Comments “100+” අස්සේ තිබුන එකකට UpVote එකක් දීලා උඩට අරන්. Question නම් එක සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්. තාමත් ඒකට කට්ටිය එනවා. දැන් බලමු පොඩ්ඩක් අර UpVote එක හම්බ උන කෙනාගේ Answer එකත්.

මී-රා අක්කා Answer එකක් දීලා තියෙනවා 2013 May වල. එතකොට අදටත් එයාගේ Answers වලට Upvotes හම්බ වෙනවා හිටං. ඒ කියන්නේ මේ Question එකට අදටත් ලොකු සෙනගක් එනවා. බලන්නකෝ පැත්තක තියෙනවා Total Views ගැන. අනික කැමති කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැවත අහන්න පුළුවන්. අන්තිමට එහෙම කරලා තියෙන්නේ January 31 වල. දැන් ආයෙත් මීරා අක්කගේ Answer එක දිහා වෙනම කෝනෙකින් බලමු.

ඒකට විතරක් Views කියක් තියෙනවද? අම්මෝ 79k Views. අක්කා Answer එකේ දාල තියෙන Links වලට කොහොම Traffics ලැබෙන්න ඇතිද? ඉතින් හිතාගන්න පුලුවන්ද? සාමාන්‍ය වටිනාකමක් තියෙන ඔයාගේ Answer එකකින් අවුරුදු ගානක් යනකම් උනත් ඔයා Touch කරන Field එකට Interest වෙලා ඉන්න Visitorsලා කොයි තරම් නම් ඔයාගේ Blog එකට ඔයාගේ Article එකට ගොඩ වෙයිද? මේ Traffic නිකන්ම නිකන් එව්වා නෙවෙයි. ඔයාගේ Article Content එකට කැමැත්තෙන් ඒක බලන්නම කියලා එන අය.

තව එකක් කියන්න තියෙනවා. මේ එක එක Question Follow කරන්න පුළුවන් ඔයාට. ඉතින් මේ Q එක අහපු කෙනාට අමතරව Answers දාපු අයත් මේක Follow කරනවා. ඉතින් ඔයා කොච්චර පරක්කු වෙලා උනත් Answer එකක් දැම්ම ගමන් මේකේ ඉන්න සේරම Followersලට Notifications එනවා. තව ඔයාට පුළුවන් මේ Answers දීල තියෙන වැදගත් වැදගත් අයව (විශේෂයෙන්ම ඔයා එක්ක Answers වලින් තරග කරන්න පුළුවන් අය) තෝරලා ඔයාගේ Answer එක ඇතුලේ Tag (Mention) කරන්නත්. එතකොට ඔයාගේ Answer එක බලන්න එයාලත් එනවා. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් ඔයාට ගැලපෙන Topic එකක් ඇතුලේ වැඩි වැඩියෙන් Views තියෙන Questions බලලා ඔයා දන්නා ටික (දන්නැත්නම් Google කරලා හරි) එළකිරි Answer එකක් දෙන්න. ඔයාට හරි පිළිවෙලකට උත්තරයක් ලියාගන්න එක අමාරු නම් පොඩ්ඩක් මගේ E Money Article Writing ගැන විස්තරේ බලල එන්නකෝ.

Quora එක්ක වැඩ පටන් ගන්න

ඉස්සෙල්ලම ඔයාගේ Profile එක හදාගන්න. ඔයාගේ Topics වලට ගැලපෙන Bio එකක්, User Name එකක්, Description එකක් ලියාගන්න. එක අස්සේ Blog Link ඒකත් දාන්න. ඔයාගේ Expert Topics මොනවද කියලා සඳහන් කරන්න. හැම වෙලේම Answer එකක් දෙන්න කලින් ගැඹුරටම විස්තර හොයන්න. මොකද ඔයාගේ Answer එක Quality වෙන තරමටයි ඔයා බලාපොරොත්තු වන Traffic එක එන්නේ. ඒ නිසා පුළුවන් තරම් UpVotes එන විදියට ලියන්න. මේ Fields වල ලොකු ලොකු අතු Follow කරන්න. ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙයි. පුළුවන් තරම් අනිත් අයටත් එයාල හොඳ Answer එකක් දාලා නම් UpVotes දෙන්න. ඔයා තෝරගත්තු Topic එකක ඉන්න වැඩිම Answers දාපු කෙනා බවට පත්වෙන්න බලන්න. හිතා ගන්න බැරි තරම් Value එකක් ඔයාට ලැබේවි. ඒ වගේම නිතරම USA කට්ටිය Online වෙලාවට Answers දාන්න. මේක නම් අත්‍යාවශ්‍ය නෑ හැබැයි.

Digg

Digg කියන්නේ එක විධියකට Blog Articles Directory එකක්. නැත්නම් Social News Site එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ Site එකේදී කෙරෙන්නේ Membersලගේ Blog හෝ Web Posts පල කරන එකයි. Digg වල Statistics බලාගන්න මේ ලින්ක් එකෙන් ගිහින්. Digg වල වැඩකටයුතු කෙරෙන්නේ එයටම ආවේනික විදියකට.

Digg වෙනස් වෙන්නේ කොහොමද?

User කෙනෙක් Digg වල Register වෙන්න හෝ Login වෙන්න ඕනි Email, Passwords ගහලා සාමාන්‍ය Website එකක වගේ Account එකක් හදාගෙන නෙවෙයි. ඔයාගේ Twitter, Facebook, හෝ Gmail Account එකක් සමග Authorization කිරීම හරහායි.

ඉන් පස්සේ Email Verify කරලා (මි.15ක් විතර ගියා Mail එක එන්න) Log උනාම අපිට හම්බ වෙනවා Home Page එක. එකේ තියෙන්නේ එක එක Membersලා දාපු එයාලගේ Articles හෝ Videos. මෙව්වා දාන්නේ නිකන්ම Link එක Post කරලයි (Ref Links නෙවෙයි). අපිට පුළුවන් ඒවාට Upvote එකක් දෙන්න (Digg කරන්න). මෙන්න මේ Digg කෙරිල්ල අපිට ඉතාමත් වැදගත්. ඒ ඇයි කියල කියන්න කලින් බලමු කොහොමද අපි Digg වල අපේ Article එකක් හෝ Video එකක් Post කරන්නේ කියලා.

Digg වලින් Traffic එන හැටි

Digg වල ඔයාගේ Article එකේ හරි Video එකේ හරි Direct Link එක දාන්න පුළුවන්. Site එකේ පහලම තියෙනවා Submit a Link කියලා එකක්.

මට ඕක හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා. ඕකට ගියාම එනවා පොඩි Window එකක් ඔයාගේ Link එක දාන්න දෙන. ඒකට Link එකත් දාලා විස්තර Apply කරන්න. සේරම Finish කලාට පස්සේ ඔයාගේ Post එක එකතු කෙරෙනවා Digg වල UpComing කියන List එකට.

ඔන්න දැන් තමයි අපිට Digg කරන එක වැදගත් වෙන්නේ. Site එකේ වෙනත් සාමාජිකයෝ මේක දැකලා Digg පාරක් කාරිය දුන්නම ටිකෙන් ටික ඔයාගේ Post එකත් උඩට එනවා. ටිකක් වැඩිපුර Diggs ටිකක් හම්බ උන ගමන් ඔයාගේ Post එකත් මුල් පිටුවට එනවා. මුලට ආව කියන්නේ Post එකට Traffic තමයි.

Digg වල අවුල්

මම ගොඩක්ම Digg Use කරන්නේ නෑ. “හොඳ Article එකක්” ලියවුණොත් විතරක් Post කරනවා. මොකද Diggs හම්බ වෙන හැටියටයි අපේ Post එක උඩට යන්නේ.

ඔයාට බෑ ඔයාගෙම Post එකකට Digg කරන්න.

Membersලට සල්ලි දීලා එක එක්කෙනා තමන්ගේ Posts වලට Diggs ගන්නවා. අපිට ඔව්වට සල්ලි නෑනේ හිටං.

නිතර නිතර Posts දාන්නත් බෑ.

ඉතින් මම Digg භාවිත කරන්න එකම හේතුව හොඳ Article එකකට හෝ ගාලා Traffics එන නිසා විතරයි.

ඉතින් මම Free Traffics ගන්න Legal Methods ටික කියලා ඉවරයි. මෙච්චර හරියක් කරපු එකේ, ඔයාලත් දන්නා වෙනත් ක්‍රම තියෙනවා නම් මටත් දැනගන්න කියන්න.

Paid Method එක

මේ ගැන දන්නා අය පැත්තකට වෙන්න. මේ කියන්නේ නොදන්නා අයට, නැත්නම් සල්ලි තිබිලත් මේක තවම අත්හදා බලලා නැති අයට. ඔයා Revenue Sharing Programs වල වැඩ කරනවා නම් පුළුවන් තරමක් ඒකේ Advertising Packages buy කරන්න. ගොඩක්ම Surfing Ads සහ Login Ads වලට ඔයා නොහිතන විදියට Traffics වදිනවා. ඉතින් ඔයා ඔයාගේ Landing Page එකක් දාලා Advertise කලොත් වෙන කිසිම ක්‍රමයක් ඕනි වෙන එකක් නෑ. එන්නෙම ඔයාගේ “වෙන්න Clients” ලා.

[QUOTE="Malinda LK, post: 21340707, member: 561645"] [SIZE=4][B][SIZE=5]Quora සහ Digg වලින් Traffics ගන්න හැටි.[/SIZE][/B] Referrals හදාගන්න හැටි ගැන ලියන ලිපි පෙලේ තව කිහිපයයි ඉතුරු. ඒවා තමයි වැදගත්ම ඒවත්. ඔයාලා මම ලියපු [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1785630"]පලවෙනි Article එකෙන්[/URL] මුලික සංකල්ප ටිකක් දැනගත්තා. දෙවැනි එකෙන් ඔයා ලඟට එන කට්ටියට කියවන්න ආස හිතෙන විදියට හරියට Article එකක් ලියන හැටි දැනගත්තා. ඊළඟට Traffic ගෙන්න ගන්නේ කොහොමද කියලයි මේ කියාගෙන යන්නේ. මම කියපු Free Traffics ගන්න තැන් වලින් තව ඉතුරු දෙකයි. එකක් තමයි Quora. මේ කියන්න හදන්නේ ඒ ගැනයි. අනික Digg. ඒ ගැන පහලින් ඇති. අන්තිමටම ලියලා තියෙනවා Paid Method එකකුත්. [B][SIZE=5] Quora කියන්නේ?[/SIZE][/B] මීට කලින් අහල තියෙනවද මේ Website එක ගැන? [URL="http://quora.com"]Quora[/URL] කියන්නේ සෘජුවම Q&A Platform එකක් සහ යම් විදියක Social Network එකක්. මේකේ ඉන්න කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයකට අදාලව ඒ සම්බන්ධ වෘත්තියම සහ Experiences තියෙන අයගෙන් සාර්ථකව පිළිතුරු ලබාගන්න පුළුවන්. Quora වලදී Reddit වල තරම් Massive Traffic එකක් එන්නේ නැතිවෙයි කියලා මම කියනවා. ඒ වගේම Reddit වලට වඩා Quora වලින් Traffic ගන්න එක වඩාත් අමාරුයි. හැබැයි Reddit Traffic වලට වඩා Quora වලින් ගන්න Traffic සෑහෙන්න වටිනවා කියලත් මම කියනවා. ඒ ඇයි කියලා තේරෙයි පහලට යද්දී. හැබැයි ඉතින් Quora පුංචි පහේ Site එකක් නම් නෙවෙයි. ලොකු ලොකු වැදගත් අය, ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ලොක්කා; හිටන් ඇවිත් තියෙනවා මේකට ලොවෙත් නැති ප්‍රශ්න අහන්න. ඒත් Google දෙයියා ඉද්දි ඇයි මිනිස්සු මේ වගේ තැන වල ප්‍රශ්න අහ අහා යන්නේ? හේතුව ඉතින් සිම්පල්. ඔයාලත් මොකක් හරි ප්‍රශ්නයක් විසඳගන්න ඕනි උනාම තනියම Google කරලා පිටු පෙරලලා විස්තර හොයනවද? නැත්නම් කොහේ හරි Forum එකක, Web එකක ප්‍රශ්නේ කොටලා ලේසියෙන් උත්තර අත ලඟට එනකම් බලන් ඉන්නවද? උත්තර දෙන්න ඕනි නෑ. අපි බලමු කොහොමද Quora වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/quora-home-with-malinda-lk.png?w=616&h=340[/IMG] [/SIZE][LEFT][SIZE=4]මේ තමයි සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහල තියෙන හැටි. මේකේ ඉන්න Membarsලාටත් Reddit වගේ තමන් කැමති Categories තෝරාගෙන ඒවාට අදාළ ප්‍රශ්න සහ උත්තර වලට Join වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් රටේ ලෝකේ තියෙන සේරම ප්‍රශ්න අපේ කරේ. හැබැයි මේවා Categories මත් නෙවෙයි. මේ තියෙන්නේ සාමාජිකයෙක් හැටියට ඔයා Interest නැත්නම් ඔයා Expert වන Topics. ඔයාගේ Profile Page එකට ගියාම Side එකෙන් පෙන්නනවා. උදාහරණයක් හැටියට මගේ Profile එකේ මම Expert වන Topics තමයි මම මෙතන Add කරගෙන තියෙන්නේ. ඉතින් මම Quora Home Page එකට ගියාම ඒ Topics වලට අදාලව ලෝකේ හතර වටේ කට්ටිය අහල තියෙන ප්‍රශ්න පෙන්නනවා. ඉතින් මම උත්තරයක් දන්නවා නම් (දන්නැත්නම් හොයලා හරි) වෘත්තියම විදියට සාර්ථකව කියවන්න ආස හිතෙන විදියට මෙතන උත්තරය ලියන්න පුළුවන්. උත්තර දෙන්න විතරක් නෙවෙයි. මට තියෙනවා නම් අහස පොලව ගැට ගහන ජාතියේ ප්‍රශ්නයක්, මෙන්න වෘත්තියම විදියට උත්තරයක් ගන්න හොඳම තැන.[/SIZE] [/LEFT] [/CENTER] [SIZE=4] [B] [SIZE=5]ඉතින් Traffic ගන්නේ කොහොමද?[/SIZE][/B] ඔයාට Visits හම්බ වෙන්නේ ඔයාගේ Answers වල තියෙන Links හරහා. ඔයා තෝරාගන්න ඕනි ඔයාට අදාළ Topics. ඉන් පස්සේ ඒ තියෙන ගැටලුවකට ඔයා Answers දෙන්න ඕනි වෘත්තියම විදියට. ඉන් පස්සේ ඒකට අදාළ ඔයාගේ Article එකක, Blog Post එකක Link එක සඳහන් කරන්න. මතක තියාගන්න ඕනි දේ තමයි, Spam බෑ කියන එක. ඔයා දාන Link එක අත්‍යාවශයෙන්ම අදාළ පිළිතුරට ගැලපෙන එකක් වෙන්න ඕනි. ඒ වගේම නිකන් මේකට ගිහින් බලපන් කියලා Link දාන්න බෑ. Referral Links නම් කොහොමත් එපා. ඒවා තියෙන්න ඕනි ඔයා කට්ටියව ගෙන්න ගන්න Article හෝ Blog Post එකේ විතරයි. ඉතින් මෙන්න මේ Answer එක අස්සේ දාන Link එක හරහා තමයි කට්ටිය ඔයා ලඟට එන්නේ. ඉතින් මෙච්චර කට්ටක් ඒ වෙනුවෙන් කන්නේ ඇයි? ඉන්නකෝ පැහැදිලි කරනකම්. [B] [SIZE=5]Quora Traffics වල වැදගත්කම[/SIZE][/B] අද (2017-03-13) දත්ත වලට අනුව Quora වලට මාසිකව එන සෙනග මිලියන 300ට පොඩ්ඩක් වැඩියි. ඉන් 30%කට වැඩිය ඉන්නේ UAS කස්ටිය. USA වල Quora Website එකේ Rank එක අද දවසේ හැටියට තියෙන්නේ 65 වන තැන. (Source – [URL]https://www.similarweb.com/website/quora.com#overview[/URL]). කවුරු හරි අහල තියෙන ප්‍රශ්නයකට ඉක්මනින් සහ නිවැරදිව උත්තර දෙන්න පුළුවන් නම්, ඔයාගේ Answer එක ඒ Question එක දාපු කෙනා වගේම ඒ Topic එක Select කරගෙන ඉන්න දහස් දෙනෙක් අතරට යනවා. මොකද ගොඩක් අය මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ආවම මුලින් තියෙන Answers කියවලා ඉන්නවා. ඔයාගේ Answer එකත් කියවනවා. ඔයා වටිනා කියන අදහසක් ලියලා තියෙනවා නම් අන්න එයාල ඔයාගේ Blog එකටත් ගොඩ වදිනවා. හේතුව තමයි එයාලත් ඔයාගේ Topic එකේ, ඔයාගේ විෂය පථයේම කට්ටිය. ඔයත් Answer එකක් දෙන්න කලින් වෙන අය Answers දාලා නම් ඒ ටිකත් කියවලා ඉන්න. එතකොට වඩාත් හොඳ Answer එකක් දෙන්න ඔයාට කරුණු එකතු වෙනවා. ඒ වගේම තමයි නිකන්ම ඔයාට ඔයාගේ Topic එකට අදාළ විෂය කරුණු සහ දැනුම වැඩි වෙනවා. තව දෙයක් තියෙනවා. Reddit වල වගේම ඔයාගේ Answers වලට UpVotes සහ DownVotes දෙන්න Quora Membersලට පුළුවන්. ඒ නිසා පල් හෑලි ලියල නම් ගොඩ යන්න බෑ. නිකමට හරි හිතනවද ඔයාට කලින් Answers 100ක් විතර ලියලා තියෙන Question එකකට නම් ඔයා කොච්චර දැනගෙන හිටියත් Answers දාන එකේ පලක් නෑ කියලා? නෑ ඔයා වැරදි. ඒ වගේ Questions වලට තමයි උත්තර දෙන්නම ඕනි. හේතුව දැනගන්න නම් පහත රුපය පොඩ්ඩක් බලල ඉමුකො. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/quora-personal-finance-topic.png?w=616&h=268[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මේ තියෙන්නේ මම බලන්න ගිය Topic එකක්. Personal Finance. මේ ඒ ගැන Search කලාම උඩින්ම තිබ්බ Topic එකක්. සුළු මොහොතකට කලින් කෙනෙක් එකේ Comments “100+” අස්සේ තිබුන එකකට UpVote එකක් දීලා උඩට අරන්. Question නම් එක සෑහෙන කාලෙකට කලින් ලියපු එකක්. තාමත් ඒකට කට්ටිය එනවා. දැන් බලමු පොඩ්ඩක් අර UpVote එක හම්බ උන කෙනාගේ Answer එකත්. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/quora-views11.png?w=616&h=242[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] මී-රා අක්කා Answer එකක් දීලා තියෙනවා 2013 May වල. එතකොට අදටත් එයාගේ Answers වලට Upvotes හම්බ වෙනවා හිටං. ඒ කියන්නේ මේ Question එකට අදටත් ලොකු සෙනගක් එනවා. බලන්නකෝ පැත්තක තියෙනවා Total Views ගැන. අනික කැමති කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැවත අහන්න පුළුවන්. අන්තිමට එහෙම කරලා තියෙන්නේ January 31 වල. දැන් ආයෙත් මීරා අක්කගේ Answer එක දිහා වෙනම කෝනෙකින් බලමු. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/quora-views.png?w=616[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] ඒකට විතරක් Views කියක් තියෙනවද? අම්මෝ 79k Views. අක්කා Answer එකේ දාල තියෙන Links වලට කොහොම Traffics ලැබෙන්න ඇතිද? ඉතින් හිතාගන්න පුලුවන්ද? සාමාන්‍ය වටිනාකමක් තියෙන ඔයාගේ Answer එකකින් අවුරුදු ගානක් යනකම් උනත් ඔයා Touch කරන Field එකට Interest වෙලා ඉන්න Visitorsලා කොයි තරම් නම් ඔයාගේ Blog එකට ඔයාගේ Article එකට ගොඩ වෙයිද? මේ Traffic නිකන්ම නිකන් එව්වා නෙවෙයි. ඔයාගේ Article Content එකට කැමැත්තෙන් ඒක බලන්නම කියලා එන අය. තව එකක් කියන්න තියෙනවා. මේ එක එක Question Follow කරන්න පුළුවන් ඔයාට. ඉතින් මේ Q එක අහපු කෙනාට අමතරව Answers දාපු අයත් මේක Follow කරනවා. ඉතින් ඔයා කොච්චර පරක්කු වෙලා උනත් Answer එකක් දැම්ම ගමන් මේකේ ඉන්න සේරම Followersලට Notifications එනවා. තව ඔයාට පුළුවන් මේ Answers දීල තියෙන වැදගත් වැදගත් අයව (විශේෂයෙන්ම ඔයා එක්ක Answers වලින් තරග කරන්න පුළුවන් අය) තෝරලා ඔයාගේ Answer එක ඇතුලේ Tag (Mention) කරන්නත්. එතකොට ඔයාගේ Answer එක බලන්න එයාලත් එනවා. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් ඔයාට ගැලපෙන Topic එකක් ඇතුලේ වැඩි වැඩියෙන් Views තියෙන Questions බලලා ඔයා දන්නා ටික (දන්නැත්නම් Google කරලා හරි) එළකිරි Answer එකක් දෙන්න. ඔයාට හරි පිළිවෙලකට උත්තරයක් ලියාගන්න එක අමාරු නම් පොඩ්ඩක් මගේ E Money Article Writing ගැන විස්තරේ බලල එන්නකෝ. [B] [SIZE=5]Quora එක්ක වැඩ පටන් ගන්න[/SIZE][/B] ඉස්සෙල්ලම ඔයාගේ Profile එක හදාගන්න. ඔයාගේ Topics වලට ගැලපෙන Bio එකක්, User Name එකක්, Description එකක් ලියාගන්න. එක අස්සේ Blog Link ඒකත් දාන්න. ඔයාගේ Expert Topics මොනවද කියලා සඳහන් කරන්න. හැම වෙලේම Answer එකක් දෙන්න කලින් ගැඹුරටම විස්තර හොයන්න. මොකද ඔයාගේ Answer එක Quality වෙන තරමටයි ඔයා බලාපොරොත්තු වන Traffic එක එන්නේ. ඒ නිසා පුළුවන් තරම් UpVotes එන විදියට ලියන්න. මේ Fields වල ලොකු ලොකු අතු Follow කරන්න. ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙයි. පුළුවන් තරම් අනිත් අයටත් එයාල හොඳ Answer එකක් දාලා නම් UpVotes දෙන්න. ඔයා තෝරගත්තු Topic එකක ඉන්න වැඩිම Answers දාපු කෙනා බවට පත්වෙන්න බලන්න. හිතා ගන්න බැරි තරම් Value එකක් ඔයාට ලැබේවි. ඒ වගේම නිතරම USA කට්ටිය Online වෙලාවට Answers දාන්න. මේක නම් අත්‍යාවශ්‍ය නෑ හැබැයි.[/SIZE][INDENT][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/INDENT][SIZE=4][SIZE=5][B]Digg[/B][/SIZE] [URL="http://digg.com"]Digg[/URL] කියන්නේ එක විධියකට Blog Articles Directory එකක්. නැත්නම් Social News Site එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ Site එකේදී කෙරෙන්නේ Membersලගේ Blog හෝ Web Posts පල කරන එකයි. Digg වල Statistics බලාගන්න [URL="https://www.similarweb.com/website/digg.com"]මේ ලින්ක් එකෙන්[/URL] ගිහින්. Digg වල වැඩකටයුතු කෙරෙන්නේ එයටම ආවේනික විදියකට. [B] [SIZE=5]Digg වෙනස් වෙන්නේ කොහොමද?[/SIZE][/B] User කෙනෙක් Digg වල Register වෙන්න හෝ Login වෙන්න ඕනි Email, Passwords ගහලා සාමාන්‍ය Website එකක වගේ Account එකක් හදාගෙන නෙවෙයි. ඔයාගේ Twitter, Facebook, හෝ Gmail Account එකක් සමග Authorization කිරීම හරහායි. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/digg1.png?w=380&h=296[/IMG] [/SIZE][LEFT][SIZE=4]ඉන් පස්සේ Email Verify කරලා (මි.15ක් විතර ගියා Mail එක එන්න) Log උනාම අපිට හම්බ වෙනවා Home Page එක. එකේ තියෙන්නේ එක එක Membersලා දාපු එයාලගේ Articles හෝ Videos. මෙව්වා දාන්නේ නිකන්ම Link එක Post කරලයි (Ref Links නෙවෙයි). අපිට පුළුවන් ඒවාට Upvote එකක් දෙන්න (Digg කරන්න). මෙන්න මේ Digg කෙරිල්ල අපිට ඉතාමත් වැදගත්. ඒ ඇයි කියල කියන්න කලින් බලමු කොහොමද අපි Digg වල අපේ Article එකක් හෝ Video එකක් Post කරන්නේ කියලා. [/SIZE][/LEFT] [/CENTER] [SIZE=4] [SIZE=5][B]Digg වලින් Traffic එන හැටි[/B][/SIZE] Digg වල ඔයාගේ Article එකේ හරි Video එකේ හරි Direct Link එක දාන්න පුළුවන්. Site එකේ පහලම තියෙනවා Submit a Link කියලා එකක්. [/SIZE][CENTER][SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/digg2.png?w=616&h=311[/IMG] [/SIZE][LEFT][SIZE=4]මට ඕක හොයාගන්න සෑහෙන වෙලාවක් ගියා. ඕකට ගියාම එනවා පොඩි Window එකක් ඔයාගේ Link එක දාන්න දෙන. ඒකට Link එකත් දාලා විස්තර Apply කරන්න. සේරම Finish කලාට පස්සේ ඔයාගේ Post එක එකතු කෙරෙනවා Digg වල UpComing කියන List එකට. [/SIZE][/LEFT] [SIZE=4] [IMG]https://sarabhumi.files.wordpress.com/2017/03/digg3.png?w=361&h=191[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4]ඔන්න දැන් තමයි අපිට Digg කරන එක වැදගත් වෙන්නේ. Site එකේ වෙනත් සාමාජිකයෝ මේක දැකලා Digg පාරක් කාරිය දුන්නම ටිකෙන් ටික ඔයාගේ Post එකත් උඩට එනවා. ටිකක් වැඩිපුර Diggs ටිකක් හම්බ උන ගමන් ඔයාගේ Post එකත් මුල් පිටුවට එනවා. මුලට ආව කියන්නේ Post එකට Traffic තමයි. [B] [SIZE=5]Digg වල අවුල්[/SIZE][/B] [/SIZE] [LIST] [*][SIZE=4]මම ගොඩක්ම Digg Use කරන්නේ නෑ. “හොඳ Article එකක්” ලියවුණොත් විතරක් Post කරනවා. මොකද Diggs හම්බ වෙන හැටියටයි අපේ Post එක උඩට යන්නේ.[/SIZE] [*][SIZE=4]ඔයාට බෑ ඔයාගෙම Post එකකට Digg කරන්න.[/SIZE] [*][SIZE=4]Membersලට සල්ලි දීලා එක එක්කෙනා තමන්ගේ Posts වලට Diggs ගන්නවා. අපිට ඔව්වට සල්ලි නෑනේ හිටං.[/SIZE] [*][SIZE=4]නිතර නිතර Posts දාන්නත් බෑ.[/SIZE] [*][SIZE=4]ඉතින් මම Digg භාවිත කරන්න එකම හේතුව හොඳ Article එකකට හෝ ගාලා Traffics එන නිසා විතරයි.[/SIZE] [/LIST] [SIZE=4] ඉතින් මම Free Traffics ගන්න Legal Methods ටික කියලා ඉවරයි. මෙච්චර හරියක් කරපු එකේ, ඔයාලත් දන්නා වෙනත් ක්‍රම තියෙනවා නම් මටත් දැනගන්න කියන්න. [B] [SIZE=5]Paid Method එක[/SIZE][/B] මේ ගැන දන්නා අය පැත්තකට වෙන්න. මේ කියන්නේ නොදන්නා අයට, නැත්නම් සල්ලි තිබිලත් මේක තවම අත්හදා බලලා නැති අයට. ඔයා Revenue Sharing Programs වල වැඩ කරනවා නම් පුළුවන් තරමක් ඒකේ Advertising Packages buy කරන්න. ගොඩක්ම Surfing Ads සහ Login Ads වලට ඔයා නොහිතන විදියට Traffics වදිනවා. ඉතින් ඔයා ඔයාගේ Landing Page එකක් දාලා Advertise කලොත් වෙන කිසිම ක්‍රමයක් ඕනි වෙන එකක් නෑ. එන්නෙම ඔයාගේ “වෙන්න Clients” ලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom