TraFix for Android:කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න !!

samitha_u

Member
Aug 24, 2012
7
7
0
@ Max_r :na machan onema thanakata support karanawa :yes: api mulinma target kale colombo. Mokada wawipurama traffic walata ahuwenne colombo kattiya nisa. One ratakata one thanakata app eka support karanawa :yes:
 

samitha_u

Member
Aug 24, 2012
7
7
0
මචන්ල මෙක ට්‍රයි කරපු අය කාට හරි මොකක් හරි අවුලක් පෙනෙන්න තිබුනද? ඒ කිව්වෙ එක පිට එක traffic alerts ගොඩක් යවාගෙන යවගෙන යනව වගේ එකක්? :confused::confused:

හමෝටම ගොඩක් ස්තුතියි. අවුල් එහෙම තියෙනවනම් කියන්න :yes:
 
  • Like
Reactions: kalharabest

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට ෆෝන් එකේ 3g/gprs on කරගෙන ඉන්න වෙනවා නේද ?