Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trail 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සීරියස් ටෝක් එකක් එහෙම යනකොට නිතර ඇහෙන කතාවක් තමයි අද ලෝකෙන් මනුස්සකම නැතිවෙලා ගිහින් කියන එක. ඇත්තටම ඒක එහෙමද? අපි කියනවා නෑ, මනුස්සකම තාමත් මිනිස්සු අතර තියෙනවා කියලා. එහෙම නිකම්ම කිව්වට ෂුවර් නැද්ද? එහෙමනම් එකතුවෙලා බලන්න හොඳ අරමුණක් වෙනුවෙන් ලංකාව හරහා කෙරෙන Trail 2016 පාගමන එක්ක. කොයි තරම් පොඩි ළමයි තමන්ගේ අතේ තියෙන පොඩි මුදලත් ලබාදෙනවද, කොයි තරම් පාරේ යන මිනිස්සු තමන්ට දෙන්න පුලුවන් ගණනකින් මේ වැඩේට සම්මාදම් වෙනවද, මේ හැමදේටමත් වඩා කොයි තරම් මිනිස්සු මේ පා ගමන සහ එයින් තවත් මිනිසුන් පිරිසකට වෙන යහපත ගැන විශ්වාස කරනවද, ඒ විශ්වාසයෙන් මේ ගමනට එකතු වෙනවාද කියලා දැක්කහම ඔබේ හිතේත් මනුස්සකම ගැන බලාපොරොත්තු ඇති වෙයි. විශ්වාස කරන්න මිත්‍රයා, මේ වඩාත් හොඳ හෙටක් ගැන, වඩාත් හොඳ රටක් ගැන විශ්වාස කරන මම උඹ වගේම මිනිස්සු තමයි.

01. 670 යි!

මේ තමයි මේ ගමනේදී ආවරණය වෙන සම්පූර්ණ කිලෝමීටර ගාන. මේ ලංකාව හරහා, ලංකාවේ එක් කොණක ඉඳන් අනෙක් කොණට තියෙන සම්පූර්ණ දුර ප්‍රමාණය ආවරණය කරන ගමනක්. කිලෝමීටර් 670 ක් පයින් ඇවිදිනවා කියන්නේ කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. යාපනයේ පේදුරු තුඩුවෙන් පටන් ගත්තු මේ ගමන කෙළවරක් දකින්නේ දෙවුන්දර තුඩුවේ ලයිට් හවුස් එක ගාවින්.

02. 28 ක්!

කිලෝමීටර් 670 ක දුර ප්‍රමාණය ආවරණය කරන්නට සැලසුම් කරලා තියෙන්නේ දවස් 28 කින්. මේක ඇත්තටම හුදු සුභසාධන කටයුත්තක් වෙනුවෙන් වෙන වෝක් එකකට වඩා එහා ගියපු බලාපොරොත්තුවේ වෝක් එකක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින, පිළිකා රෝගයත් එක්ක සටන් වදින අපේම ජනතාවට සහායක් වෙන්න, ඔවුන්ට අපේ ගෞරවය ලබාදෙන්න තමයි මේ පාර මේ දවස් 28 ක Trail 2016 පා ගමන සංවිධානය වෙන්නේ.

03. 2011

2011 අවුරුද්දේ තමයි මේ පාගමන මුලින්ම පටන් ගන්න කියලා දෙන්නෙක් කතා කරගත්තෙ. ඒ සරින්ද උනම්බූවේ සහ නාදන් සිවගනනාදන් දෙන්නගේ සිහිනයක් විදියට. මේ දෙන්නගේ දැක්ම වුනේ බෙදීම් නැති රටක් සහ පිළිකාවෙන් පීඩා විඳින්නන්ට සහනයක් වෙන්නට වැඩි පහසුකම්. ඒ පා ගමනේ සාර්ථකත්වය තමයි මේ ව්‍යාපෘතිය දිගටම ගෙනියන්න අනුප්‍රාණය වුනේ.

04. 50,000,000!

2011 වසරේ යාපනය රෝහලේ පිළිකා වාට්ටුවක් හදන්න මේ පා ගමනෙන් එක් රැස් කරගත්තු සම්පූර්ණ මුදලයි මේ. මේ මුදල ලංකාවේ ලොකු කුඩා හැමදෙනෙක්ගේම පරිත්‍යාගශීලීත්වයේ ප්‍රතිඵල.

05. 10,000ක්!

මේ තමයි දැනට යාපනයේ ඒ හදපු තෙල්ලිප්පලායි පිළිකා රෝහලින් ප්‍රතිකාර ලබාගත්තු රෝගීන් සංඛ්‍යාව. මේ රෝගීන් 10,000 න් 5,000 ක්ම දරුවෝ කියන එකත් කියන්නම ඕන. දැන් ඔබට අදහසක් ගන්න පුලුවන් මේ පා ගමන ජීවිත කීයක් බේරන්න හේතු වෙනවද කියලා.

06. 30,000ක්!

මේ තමයි 2011 අවුරුද්දේ මේ පාගමනට එකතු වෙලා කිලෝමීටර් සියගාණක් දැඩි හිරු රැස් මැද ඇවිද ගියපු මිනිස්සු ගාණ. මේ හැමදෙනාම මේ දුෂ්කර ව්‍යායාමයට එකතු වුනේ තමන්ගේම සහෝදර ජනතාව වෙනුවෙන් කියන එක අමතක කරන්න බැහැ.

07. 14X+!

මේ වසරේ පා ගමනෙන්, ඒ කියන්නේ Trail 2016, Trail 2011ට වඩා එකතු කරන්න බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයයි! හරියටම කිව්වොත් Trail 2016 මඟින් එකතු කරන්නට ඉලක්ක කරලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි (රුපියල් මිලියන 700ටත් වැඩියි). මේ මුදලින් බලාපොරොත්තු වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සම්පූර්ණ පහසුකම් වලින් යුක්ත පිළිකා වාට්ටුවක් හදන්න. ඒ කියන්නේ පිළිකාව මඩින්න ලෝකේ තියෙන නවීනතම පහසුකම් තියෙන වාට්ටුවක්.

08. 100% ක්ම!

මේ පා ගමනට දන්න කියන මූණු සෑහෙන්න එකතු වෙලා හිටියා. ඉදිරියටත් ඉඳීවි. ලංකාවේ ජනප්‍රිය තරු, නිතර කියවෙන නම් එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් මේ පාගමනේ කොටසක් හෝ ගමන් කළා. මේ අතරේ අමතක කරන්නම බැරි තරු දෙකක් ඉන්නවා. ඒ තමයි ලංකාවේ ලොකු පොඩි හැමෝගේම ආදරය දිනා ගත් සංගා සහ මය්යා. කුමාර් සංගක්කාර සහ මගේල ජයවර්ධන මේ කටයුත්තට ඉහළින්ම දායක වෙනවා විතරක් නෙවෙයි, Trail 2016 පා ගමන පුරාවටමත්, ඒ කියන්නේ සම්පූර්ණ දුරෙන් 100% ක් දක්වාමත් එකතු වෙනවා.

09. 10.06 – 11.02

මේ තමයි Trail 2016 පා ගමන ආරම්භ කරපු සහ අවසාන කරන්නට නියමිත දින. මැප් එක බැලුවනං ඔබටත් දවසකට හරි පා ගමනට එකතු වෙන්න පුලුවන් කොහොමද කියලා හිතාගන්න අමාරු නෑ.

10. 9492+ ක්!

දවස් 27ක් ගත කරලා උතුරේ සිට කොළඹට ඇවිත්, පිටත් වෙලා මාතරට කිට්ටු වෙද්දී Trail 2016 අරමුදලට සම්මාදම් වෙලා තියෙනවා 9492+ දෙනෙක්. මේ ගණනත් විනාඩියෙන් විනාඩියට වැඩි වෙනවා. මේ තරම් පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබාදෙන්න ඉදිරිපත් වෙනවා නම් අපිට තව කරන්න බැරි මොනවද?

11. 2,686 ක්!

දවස් 27කට පසු Trail 2016 පා ගමනත් එක්ක රැඳී ඉන්න මිනිස්සු ප්‍රමාණය තමයි මේ. හැබැයි සම්පූර්ණ ගමන පුරාවටම කොටසක් හරි පා ගමනින් ගිහින් මේ සංකේතාත්මක පණිවිඩයට තමන්ගේ දායකත්වය දුන් මිනිස්සු ප්‍රමාණය මේ වගේ දහ පහළොස් ගුණයකට වැඩි මිසක් අඩු නැහැ!

12. 58.38% +

මේ තමයි Trail 2016 පා ගමනින් එකතු කරගන්න ඉලක්ක කරගෙන තියෙන ඇමරිකන් ඩොලර් මිලියන 5 ක මුදලින් දවස් 27කට පසුව එකතු වෙලා තියෙන මුදල ප්‍රතිශතයක් විදියට. ගමන අවසාන වෙන්නත් කිට්ටුද වෙලා ඒත් ඉලක්කයෙන් තාම සීයට හැටකට වඩා යන්න බැරි වෙලා කියලා කෙනෙක්ට ඕන නං කියන්න පුලුවන්. හැබැයි ඇත්තටම මේ ඉලක්කයට යන එක තියෙන්නේ ඔබේත්, අපේත් අතේ. වුවමනාව තියෙනවා නම්, හැමදෙනාම එකතුවෙනවා නම් Trail 2016 ව්‍යාපෘතිය ඉවර වෙනකොට මේ ඉලක්කය පන්නන්න බැරි කමක් නැහැ.

13. 3 ක්

මේ Trail 2016 ගමන පුරාවටම හිටපු අයගෙන් ඇහුවොත් විටෙක ඔබේ හිතට හිනාවක් ගෙන එන, විටෙක ඔබේ හිත හැඟීම්බර කරවන, මේ හැමදේටමත් වැඩියෙන් ඔබට අනුප්‍රාණයක් සපයන පුංචි පුංචි කතන්දර ගණනාවක් කියයි. මේ ඒ වගේ කතා 3ක්.

අවුරුදු 5 ක පුංචි දරුවෙක් බලාගෙන ඉන්නවා මහේල එනකල්. මහේල දැක්කම ඇස් ලයිට් වගේ පත්තු වෙන මේ දරුවා එයා එකතු කරපු පුංචි මුදල අරමුදලට තෑගි කරනවා. එතකොට අවුරුදු 6 කට සහ 7 කට වැඩි නැති පුංචි ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා උතුරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හදපු පුංචි තාවකාලික මඩුවක් ඉස්සරහා. මේ දෙන්නා තමන්ගේ වටිනා රුපියල් 100 ක් මේ අරමුදලට පරිත්‍යාග කරනවා. එතකොට පාර අයිනේ කෙසෙල් විකුණමින් ඉන්න ආච්චි අම්මා කෙනෙක් මේ පා ගමනට පරිත්‍යාග කරනවා තමන්ගේ පළතුරු කරත්තෙම, දවසේ උපයාගත් මුදලම.

මේ පුංචි පුංචි කතන්දර වල එක ඇත්තක් හැංගිලා තියෙනවා. වැදගත් වෙන්නේ ඔබ මේ Trail 2016 අරමුදලට දායක වෙන්නේ දහස් ගණනින්ද, ලක්ෂ ගණනින්ද කියන එක නෙවෙයි. ඔබේ මුළු හිතින්ම දෙන, ඔබේ වැර වෑයමින් උපයා ගත්තු, ඔබට වටිනා එක රුපියලක් කියන්නේ ජීවිතයක් බේරන්න දිගු කරන එක් දෑතක් කියන එකයි.

14. 4

ඔබටත් Trail 2016 පා ගමනට එකතු වෙන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. එකතු වෙන්න ඕනැයි කියලා හිතෙනවා නං කරන්න තියෙන්නේ මුලින්ම ගිහින් රෙජිස්ටර් වෙන එක තමයි. හැබැයි ඊට කලින් තීරණය කරන්න ඕන ඔබට පා ගමනට ලබාදෙන්න පුලුවන් හැබෑ දායකත්වය මොකක්ද කියලා. ඔබ Trail Blazer කෙනෙක් විදියට රෙජිස්ටර් වුනොත් මුළු කිලෝමීටර් 670 වම ඇවිද යන්න වෙනවා. Path Finder කෙනෙක් විදියට ගමනට එකතු වෙනවා නම් ඔබට ගමනේ එක් කොටසකට එකතු වෙන්න පුලුවන්. ඒ කියන්නේ දින 3 ක් වගේ. ඔබ Day Trekker කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනවා නං එක දවසක් එකත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. එහෙමත් බැරි නං ඔබට Virtual Walker කෙනෙක් විදියට ගමනට එකතු වෙලා ඔබ ඉන්න තැනක, ඉන්න පැත්තක ඉඳන් ඇවිදලා මේ සත්කාර්යයට මුදල් හොයලා දෙන්න පුලුවන්.

15. 1!

Trail 2016 කියන්නේ නිකම්ම පා ගමනක් නෙවෙයි. අරමුදල් එකතු කිරීමක් විතරකුත් නෙවෙයි. මේක සංකේතාත්මක පණිවිඩයක්. අපේම මිනිස්සු වෙනුවෙන් අපිට වෙහෙසක් දරන්න පුලුවන් කියන එක, පිළිකා රෝගයෙන් පෙළෙන අපේම මිනිස්සු කරන අරගලය වෙනුවෙන් අපේ ගෞරවයක් තියෙනවා කියන එක ලෝකෙටම කියාපාන සංකේතාත්මක පණිවුඩයක්. ඒ වගේම එක අරමුණක් වෙනුවෙන් ජාති භේද ආගම් භේද නැතුව එකම රටක් සේ එකතු වී කරන්න පුලුවන් දේ ගැන අපි ලෝකෙටත්, අපිටමත් කියාපාන සංකේතාත්මක පණිවුඩයක්.

තාමත් ෂුවර් නැද්ද මනුස්සකම් ඉතුරුවෙලා තියෙනවා කියලා?

http://www.aniwa.lk/2016/11/01/161113-trail-2016/

[QUOTE="jodubaba, post: 20860541, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]ඔය සීරියස් ටෝක් එකක් එහෙම යනකොට නිතර ඇහෙන කතාවක් තමයි අද ලෝකෙන් මනුස්සකම නැතිවෙලා ගිහින් කියන එක. ඇත්තටම ඒක එහෙමද? අපි කියනවා නෑ, මනුස්සකම තාමත් මිනිස්සු අතර තියෙනවා කියලා. එහෙම නිකම්ම කිව්වට ෂුවර් නැද්ද? එහෙමනම් එකතුවෙලා බලන්න හොඳ අරමුණක් වෙනුවෙන් ලංකාව හරහා කෙරෙන Trail 2016 පාගමන එක්ක. කොයි තරම් පොඩි ළමයි තමන්ගේ අතේ තියෙන පොඩි මුදලත් ලබාදෙනවද, කොයි තරම් පාරේ යන මිනිස්සු තමන්ට දෙන්න පුලුවන් ගණනකින් මේ වැඩේට සම්මාදම් වෙනවද, මේ හැමදේටමත් වඩා කොයි තරම් මිනිස්සු මේ පා ගමන සහ එයින් තවත් මිනිසුන් පිරිසකට වෙන යහපත ගැන විශ්වාස කරනවද, ඒ විශ්වාසයෙන් මේ ගමනට එකතු වෙනවාද කියලා දැක්කහම ඔබේ හිතේත් මනුස්සකම ගැන බලාපොරොත්තු ඇති වෙයි. විශ්වාස කරන්න මිත්‍රයා, මේ වඩාත් හොඳ හෙටක් ගැන, වඩාත් හොඳ රටක් ගැන විශ්වාස කරන මම උඹ වගේම මිනිස්සු තමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]01. 670 යි![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-01-768x499.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තමයි මේ ගමනේදී ආවරණය වෙන සම්පූර්ණ කිලෝමීටර ගාන. මේ ලංකාව හරහා, ලංකාවේ එක් කොණක ඉඳන් අනෙක් කොණට තියෙන සම්පූර්ණ දුර ප්‍රමාණය ආවරණය කරන ගමනක්. කිලෝමීටර් 670 ක් පයින් ඇවිදිනවා කියන්නේ කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. යාපනයේ පේදුරු තුඩුවෙන් පටන් ගත්තු මේ ගමන කෙළවරක් දකින්නේ දෙවුන්දර තුඩුවේ ලයිට් හවුස් එක ගාවින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]02. 28 ක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]කිලෝමීටර් 670 ක දුර ප්‍රමාණය ආවරණය කරන්නට සැලසුම් කරලා තියෙන්නේ දවස් 28 කින්. මේක ඇත්තටම හුදු සුභසාධන කටයුත්තක් වෙනුවෙන් වෙන වෝක් එකකට වඩා එහා ගියපු බලාපොරොත්තුවේ වෝක් එකක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින, පිළිකා රෝගයත් එක්ක සටන් වදින අපේම ජනතාවට සහායක් වෙන්න, ඔවුන්ට අපේ ගෞරවය ලබාදෙන්න තමයි මේ පාර මේ දවස් 28 ක Trail 2016 පා ගමන සංවිධානය වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]03. 2011[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]2011 අවුරුද්දේ තමයි මේ පාගමන මුලින්ම පටන් ගන්න කියලා දෙන්නෙක් කතා කරගත්තෙ. ඒ සරින්ද උනම්බූවේ සහ නාදන් සිවගනනාදන් දෙන්නගේ සිහිනයක් විදියට. මේ දෙන්නගේ දැක්ම වුනේ බෙදීම් නැති රටක් සහ පිළිකාවෙන් පීඩා විඳින්නන්ට සහනයක් වෙන්නට වැඩි පහසුකම්. ඒ පා ගමනේ සාර්ථකත්වය තමයි මේ ව්‍යාපෘතිය දිගටම ගෙනියන්න අනුප්‍රාණය වුනේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]04. 50,000,000![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]2011 වසරේ යාපනය රෝහලේ පිළිකා වාට්ටුවක් හදන්න මේ පා ගමනෙන් එක් රැස් කරගත්තු සම්පූර්ණ මුදලයි මේ. මේ මුදල ලංකාවේ ලොකු කුඩා හැමදෙනෙක්ගේම පරිත්‍යාගශීලීත්වයේ ප්‍රතිඵල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]05. 10,000ක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තමයි දැනට යාපනයේ ඒ හදපු තෙල්ලිප්පලායි පිළිකා රෝහලින් ප්‍රතිකාර ලබාගත්තු රෝගීන් සංඛ්‍යාව. මේ රෝගීන් 10,000 න් 5,000 ක්ම දරුවෝ කියන එකත් කියන්නම ඕන. දැන් ඔබට අදහසක් ගන්න පුලුවන් මේ පා ගමන ජීවිත කීයක් බේරන්න හේතු වෙනවද කියලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]06. 30,000ක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-06-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තමයි 2011 අවුරුද්දේ මේ පාගමනට එකතු වෙලා කිලෝමීටර් සියගාණක් දැඩි හිරු රැස් මැද ඇවිද ගියපු මිනිස්සු ගාණ. මේ හැමදෙනාම මේ දුෂ්කර ව්‍යායාමයට එකතු වුනේ තමන්ගේම සහෝදර ජනතාව වෙනුවෙන් කියන එක අමතක කරන්න බැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]07. 14X+![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-07-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ වසරේ පා ගමනෙන්, ඒ කියන්නේ Trail 2016, Trail 2011ට වඩා එකතු කරන්න බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණයයි! හරියටම කිව්වොත් Trail 2016 මඟින් එකතු කරන්නට ඉලක්ක කරලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි (රුපියල් මිලියන 700ටත් වැඩියි). මේ මුදලින් බලාපොරොත්තු වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සම්පූර්ණ පහසුකම් වලින් යුක්ත පිළිකා වාට්ටුවක් හදන්න. ඒ කියන්නේ පිළිකාව මඩින්න ලෝකේ තියෙන නවීනතම පහසුකම් තියෙන වාට්ටුවක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]08. 100% ක්ම![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-08-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ පා ගමනට දන්න කියන මූණු සෑහෙන්න එකතු වෙලා හිටියා. ඉදිරියටත් ඉඳීවි. ලංකාවේ ජනප්‍රිය තරු, නිතර කියවෙන නම් එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් මේ පාගමනේ කොටසක් හෝ ගමන් කළා. මේ අතරේ අමතක කරන්නම බැරි තරු දෙකක් ඉන්නවා. ඒ තමයි ලංකාවේ ලොකු පොඩි හැමෝගේම ආදරය දිනා ගත් සංගා සහ මය්යා. කුමාර් සංගක්කාර සහ මගේල ජයවර්ධන මේ කටයුත්තට ඉහළින්ම දායක වෙනවා විතරක් නෙවෙයි, Trail 2016 පා ගමන පුරාවටමත්, ඒ කියන්නේ සම්පූර්ණ දුරෙන් 100% ක් දක්වාමත් එකතු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]09. 10.06 – 11.02[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-09-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තමයි Trail 2016 පා ගමන ආරම්භ කරපු සහ අවසාන කරන්නට නියමිත දින. මැප් එක බැලුවනං ඔබටත් දවසකට හරි පා ගමනට එකතු වෙන්න පුලුවන් කොහොමද කියලා හිතාගන්න අමාරු නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]10. 9492+ ක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-10-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දවස් 27ක් ගත කරලා උතුරේ සිට කොළඹට ඇවිත්, පිටත් වෙලා මාතරට කිට්ටු වෙද්දී Trail 2016 අරමුදලට සම්මාදම් වෙලා තියෙනවා 9492+ දෙනෙක්. මේ ගණනත් විනාඩියෙන් විනාඩියට වැඩි වෙනවා. මේ තරම් පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබාදෙන්න ඉදිරිපත් වෙනවා නම් අපිට තව කරන්න බැරි මොනවද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]11. 2,686 ක්![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-11-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දවස් 27කට පසු Trail 2016 පා ගමනත් එක්ක රැඳී ඉන්න මිනිස්සු ප්‍රමාණය තමයි මේ. හැබැයි සම්පූර්ණ ගමන පුරාවටම කොටසක් හරි පා ගමනින් ගිහින් මේ සංකේතාත්මක පණිවිඩයට තමන්ගේ දායකත්වය දුන් මිනිස්සු ප්‍රමාණය මේ වගේ දහ පහළොස් ගුණයකට වැඩි මිසක් අඩු නැහැ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]12. 58.38% +[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-12-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ තමයි Trail 2016 පා ගමනින් එකතු කරගන්න ඉලක්ක කරගෙන තියෙන ඇමරිකන් ඩොලර් මිලියන 5 ක මුදලින් දවස් 27කට පසුව එකතු වෙලා තියෙන මුදල ප්‍රතිශතයක් විදියට. ගමන අවසාන වෙන්නත් කිට්ටුද වෙලා ඒත් ඉලක්කයෙන් තාම සීයට හැටකට වඩා යන්න බැරි වෙලා කියලා කෙනෙක්ට ඕන නං කියන්න පුලුවන්. හැබැයි ඇත්තටම මේ ඉලක්කයට යන එක තියෙන්නේ ඔබේත්, අපේත් අතේ. වුවමනාව තියෙනවා නම්, හැමදෙනාම එකතුවෙනවා නම් Trail 2016 ව්‍යාපෘතිය ඉවර වෙනකොට මේ ඉලක්කය පන්නන්න බැරි කමක් නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]13. 3 ක්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-13-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ Trail 2016 ගමන පුරාවටම හිටපු අයගෙන් ඇහුවොත් විටෙක ඔබේ හිතට හිනාවක් ගෙන එන, විටෙක ඔබේ හිත හැඟීම්බර කරවන, මේ හැමදේටමත් වැඩියෙන් ඔබට අනුප්‍රාණයක් සපයන පුංචි පුංචි කතන්දර ගණනාවක් කියයි. මේ ඒ වගේ කතා 3ක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අවුරුදු 5 ක පුංචි දරුවෙක් බලාගෙන ඉන්නවා මහේල එනකල්. මහේල දැක්කම ඇස් ලයිට් වගේ පත්තු වෙන මේ දරුවා එයා එකතු කරපු පුංචි මුදල අරමුදලට තෑගි කරනවා. එතකොට අවුරුදු 6 කට සහ 7 කට වැඩි නැති පුංචි ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා උතුරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හදපු පුංචි තාවකාලික මඩුවක් ඉස්සරහා. මේ දෙන්නා තමන්ගේ වටිනා රුපියල් 100 ක් මේ අරමුදලට පරිත්‍යාග කරනවා. එතකොට පාර අයිනේ කෙසෙල් විකුණමින් ඉන්න ආච්චි අම්මා කෙනෙක් මේ පා ගමනට පරිත්‍යාග කරනවා තමන්ගේ පළතුරු කරත්තෙම, දවසේ උපයාගත් මුදලම.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ පුංචි පුංචි කතන්දර වල එක ඇත්තක් හැංගිලා තියෙනවා. වැදගත් වෙන්නේ ඔබ මේ Trail 2016 අරමුදලට දායක වෙන්නේ දහස් ගණනින්ද, ලක්ෂ ගණනින්ද කියන එක නෙවෙයි. ඔබේ මුළු හිතින්ම දෙන, ඔබේ වැර වෑයමින් උපයා ගත්තු, ඔබට වටිනා එක රුපියලක් කියන්නේ ජීවිතයක් බේරන්න දිගු කරන එක් දෑතක් කියන එකයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]14. 4[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-14-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඔබටත් Trail 2016 පා ගමනට එකතු වෙන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. එකතු වෙන්න ඕනැයි කියලා හිතෙනවා නං කරන්න තියෙන්නේ මුලින්ම ගිහින් [URL="https://trailsl.com/walk-overview/"]රෙජිස්ටර් වෙන එක[/URL] තමයි. හැබැයි ඊට කලින් තීරණය කරන්න ඕන ඔබට පා ගමනට ලබාදෙන්න පුලුවන් හැබෑ දායකත්වය මොකක්ද කියලා. ඔබ Trail Blazer කෙනෙක් විදියට රෙජිස්ටර් වුනොත් මුළු කිලෝමීටර් 670 වම ඇවිද යන්න වෙනවා. Path Finder කෙනෙක් විදියට ගමනට එකතු වෙනවා නම් ඔබට ගමනේ එක් කොටසකට එකතු වෙන්න පුලුවන්. ඒ කියන්නේ දින 3 ක් වගේ. ඔබ Day Trekker කෙනෙක් විදියට රෙජිස්ටර් වෙනවා නං එක දවසක් එකත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. එහෙමත් බැරි නං ඔබට Virtual Walker කෙනෙක් විදියට ගමනට එකතු වෙලා ඔබ ඉන්න තැනක, ඉන්න පැත්තක ඉඳන් ඇවිදලා මේ සත්කාර්යයට මුදල් හොයලා දෙන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]15. 1![/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/Trail-2016-15-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Trail 2016 කියන්නේ නිකම්ම පා ගමනක් නෙවෙයි. අරමුදල් එකතු කිරීමක් විතරකුත් නෙවෙයි. මේක සංකේතාත්මක පණිවිඩයක්. අපේම මිනිස්සු වෙනුවෙන් අපිට වෙහෙසක් දරන්න පුලුවන් කියන එක, පිළිකා රෝගයෙන් පෙළෙන අපේම මිනිස්සු කරන අරගලය වෙනුවෙන් අපේ ගෞරවයක් තියෙනවා කියන එක ලෝකෙටම කියාපාන සංකේතාත්මක පණිවුඩයක්. ඒ වගේම එක අරමුණක් වෙනුවෙන් ජාති භේද ආගම් භේද නැතුව එකම රටක් සේ එකතු වී කරන්න පුලුවන් දේ ගැන අපි ලෝකෙටත්, අපිටමත් කියාපාන සංකේතාත්මක පණිවුඩයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]තාමත් ෂුවර් නැද්ද මනුස්සකම් ඉතුරුවෙලා තියෙනවා කියලා?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][URL]http://www.aniwa.lk/2016/11/01/161113-trail-2016/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom