Train Cab Ride 4K

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫



    මට කෝච්චි පිස්සුව හැදුනේ කොහොමද කියල හැමෝම අහනවා. ඒ වෙන මොකවත් නෙවෙයි ජර්මනියෙන් හදපු Class M6 එන්ජිම නිසා. පොඩි කාලේ බදුල්ල කෝච්චියේ යනකොට මේ එන්ජිම දිහා පුදුම වෙලා බලන් ඉන්නවා හැමවෙලේම.

    ඉතින් ඒ එන්ජිමේ Cab Ride එකක් යන්න හම්බුනා කියන්නේ එදා ජීවිතයේ ගොඩක්ම සතුටු වුන දවසක්.

    පුලුවන් නම් 4K දාලම බලන්න. අනිවාර්යයෙන් ඉවරවෙනකම්ම බලන්න හිතෙනවා.