Train eke chain horu. Beware

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ada train eke gya gamanak kalekin
    Gihin enakota 2.20Pm witar ati. Negombo idan fort ena train eka.
    Ekaparata minissu kagahuwa. Adala speed yana train eke. Ekek chainkadagena panala duwala. Paw ara manussayage gold chain eka.

    Tawa dawasak hunupitiyedi ape ayya kenek iddi kadan gyalu chain ekak. Pora allan . Ahu wela tyenne pendant eka . Chain aru penna penna gihin. Ai yana train ekane. Unta mara practice. Platform neme bimatMa paninawa. Chain neme oyalage phone purse unat ona welawaka uduran paniy
    Eth api yana train eken panina ekak naha
    Eka nisa train adina time ehema bohom parissam karaganna oyalage badu

    Ewagema eyin ekek ahunoth marenakanma gahanna
     
    Apr 29, 2016
    154
    14
    0
    මගේ චේන් එකක් එහෙම කඩන් හයියෙන් යන කෝච්චියෙන් පැන්නොත් කවුරු හරි
    මම එකෙන්ම පර්ස් එකෙන් 1000ක් අරන් විසික් කරනවා එළියට
    ඇයි යකෝ හයියෙන් යන
    කෝච්චියෙන් පනින්න පුළුවන්ද එසේ මෙසේ එකක්ට :shocked::shocked:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දවසක් දෙමටගොඩදි මං ලග හිටපු ගෑනු කෙනෙකුගෙ smartphone එකකට විදලා තිබුනා. ලමයෙකුත් එක්ක ආපු ගැනු කෙනෙක්. handbag එකටම අත දාලා අරගෙන තිබුනෙ. ඒ මනුස්සයා කිවුවා මං දැක්ක මල්ලි ඒ මනුස්සයා අමුතු විදියට බලන් හිටියා phone එක දිහා ලගට වෙලා කියලා. කෝච්චිය නැවැත්තුවා විතරයි මිනිස්සු පට පට ගාලා නගිනවා බහිනවා. එකෙක් දඩස් ගාලා සෙනග අස්සෙන් කෝච්චියට නැග්ගා. නැග්ග ගමන් මෙන්න මේකා ඊට ඉස්සරහ දොරෙන් බිමට පැන්නා. නිකමට සැක හිතුනත් උෟ ටක් ගාලා මිස් වුනා. විනාඩියක් විතර යනකොට තමයි මෙයා කිවුවෙ අනේ මගේ ෆෝන් එක නෑ කියල. දොර ගාව හිටපු කොල්ලෝ කිවුවා අර බිමට පැනපු එකා පිටිපස්සෙ පෙට්ටියට නැග්ගා කියල. ගිහින් බැලුවා. ඌ කෝච්චිය අද්දන්නත් කලින් බැහැගෙනත් ඉවරයි.

    මම නම් සාමාන්‍යයෙන් phone එක සාක්කුවේ දාගෙන ඉන්නෙ නැ. මං phone දෙකක් පාවිච්චි කරනවා. දෙකම backpack එකේ අස්සකට වෙන්න දාලා බැක් පැක් එක අතේ එල්ලන් ඉන්නේ. කෝච්චියේ යද්දි බැක් පැක් එක කරේ නම් දාගන්නේ නැ. වාසනාවකට සීට් එකක වාඩි වෙන්න සෙට් වුනොත් බැග් එකේ zip ටික ඔක්කෝම මගේ පැත්තට වෙන්න හරවගෙන අත් දෙකම බැග් එක කවර් වෙන්න උඩින් තියන් තමයි ඉන්නේ. අනික හදිසියට කෝල් එකක් ඇවිල්ලා වගේ phone එක සාක්කුවේ තියාගන්න වුනොත් නිතරම පොඩි තට්ටුවක් දාලා බලනවා සාක්කුවට ෆෝන් එක තියේද කියල.
     
    Last edited:

    හොඳම වැඩේ තමා වටින දේවල් තියෙනවා නම් ට්‍රැක් එකට එක සිප් එක ගානේ තියෙනව
    හැම සිප් එකම එකම පැත්තට වැහෙන බෑග් එකක් පාවිච්චි කරන එක
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගේ චේන් එකක් එහෙම කඩන් හයියෙන් යන කෝච්චියෙන් පැන්නොත් කවුරු හරි
    මම එකෙන්ම පර්ස් එකෙන් 1000ක් අරන් විසික් කරනවා එළියට
    ඇයි යකෝ හයියෙන් යන
    කෝච්චියෙන් පනින්න පුළුවන්ද එසේ මෙසේ එකක්ට :shocked::shocked:

    :lol::lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දවසක් දෙමටගොඩදි මං ලග හිටපු ගෑනු කෙනෙකුගෙ smartphone එකකට විදලා තිබුනා...

    Mama dekala thienawa ban train ekedi minihek phone eken katha kara kara innakota phone eka uduragena duwapu ekekwa.
     
    Last edited: