gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,368
    628
    113
    ban ara ella paththata yana train ekak thiyanawane observation compartment ekka. book karala yanna puluwan ekak.
    eka gana wistharayak danna rkek kiyanawada
    ඕකෙ ටිකට් ටික මාසෙකට කලින්ම කළු කඩ කාරයො උස්සනවා බං සුද්දන්ට විකුණන්න 😂
     
    • Sad
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,092
    2,409
    113
    United States
    ඇල්ල පැත්තට යන observation compartment එක බුක් කරන්න නම් දුම්රිය reservation එකෙන් කලින්ම බලන්න, ඒ සීට් ටික ඉක්මනට ඉවර වෙන නිසා දවසයි වෙලාවයි කලින් තීරණය කරගෙන යන එක ලේසියි
     
    • Like
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,254
    1
    9,204
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ දැන් ඕකට නගින්න වෙන්නෙ නානු ඔය පැත්තෙන්ද කොහෙද. එතෙන්ට යනකල් පාර කැඩිලනෙ.හරියටම දන්නෙ නෑ. ඇල්ල පැත්තට යන ට්‍රේන් එකක් නෙවෙයි ගොඩක් තියනවා. එකක් ඇල්ලට විතරක් ගිහිල්ල නවත්තනවා. ඒක මග ටුවරිස්ට් හොට්ස්පොට්ස් වල නවත්තනවා. දෙමෝදර පාලම ලඟ වගේ තැන්වල.අනිත් ට්‍රේන් බලුල්ලට යනකල්ම යනවා. ඒවගෙත් ඔබ්සෙර්වේශන් කොම්පාර්ට්මෙන්ට්ස් තියනවා. මම මේ කිව්වෙ මම ගිය කාලෙ තත්වෙ.මම අවුරුද්දකට තුන් වතාවත් වගේ. උදේ 5.55 ට්‍රේන් එකන් බදුල්ලට ගිහින් එහෙන් හවස 5.40 ට්‍රේන් එකෙන් කොලඹ ආවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,164
    113
    35
    Spain
    ඔකේ සයිට් එකක් තියෙනවා බන් ටිකට් බුක් කරගන්න. පොඩ්ඩක් හොයල බලන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,929
    26,793
    113
    Fantasy
    ban ara ella paththata yana train ekak thiyanawane observation compartment ekka. book karala yanna puluwan ekak.

    eka gana wistharayak danna rkek kiyanawada
    ජීවත් වෙද්දි මේ ලෝකේ වට පිටාව ගැනත් අවදානෙන් හිටපන්