Train seat Reservation ID / Passport Confirmation Rule Done

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    දැන් ඔන්න seat reserve කරණකොට ID/Passport numbers දෙන්න ඕන. ඒ දෙන කෙනාගෙ number එකට විතරයි යන්න පුළුවන්.
    මම අහන්නෙ ඒකෙ හොඳ නෙමේ. උබලට හිතෙන විදිහට මේකෙනුත් ticket හොරු කනෙන් රිංගන්න කරයි කියල හිතෙන වැඩ මොනවද උඹල හිතන විදිහට

    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,696
    10,978
    113
    දැන් ඔන්න seat reserve කරණකොට ID/Passport numbers දෙන්න ඕන. ඒ දෙන කෙනාගෙ number එකට විතරයි යන්න පුළුවන්.
    මම අහන්නෙ ඒකෙ හොඳ නෙමේ. උබලට හිතෙන විදිහට මේකෙනුත් ticket හොරු කනෙන් රිංගන්න කරයි කියල හිතෙන වැඩ මොනවද උඹල හිතන විදිහට

    පගාව දුන්නා අස්සට රිංගුවා
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    yako, Ticket ekata ID/Passport number eka add karana eka issara idan thibba. Awula thiyenne mun eka check karanne ne. Train ekedi ID or Passport balanne ne. Ithin mun ticket eken hora kanawa.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    yako, Ticket ekata ID/Passport number eka add karana eka issara idan thibba. Awula thiyenne mun eka check karanne ne. Train ekedi ID or Passport balanne ne. Ithin mun ticket eken hora kanawa.
    ඔව්. කලින් ගන්න ඇත්තෙ ලංකාවෙ උන්ගෙ ,ID වලට අරගෙන FOREIGNERS ලට විකුණන්න ඇති. දැන් එහෙම බලන්න ගත්තත් කනෙන් රින්ගන්න පුළුවන් chance තියෙනවා කල්පනා කරල බැලුවම. කලින්ට වඩා පොඩ්ඩක් දැන් අමාරු වෙනව තමා. ඒත් පුළුවන්. මම දැක්ක train ticket booking.com වගේ ඒව වල දාල තියනව. දැන් කරන්න පුළුවන් දේ තමා booking.com එකෙන් හරි ඒවගෙ විදිහකින් book කරන්න දෙන්න යනකොට උන්ගෙ passport number එක දෙන්න කියල දාන එක. එතකොට උන්ගෙ නමටම ඒක ගන්න පුළුවන්නෙ
     
    • Like
    Reactions: lilman

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    ඔව්. කලින් ගන්න ඇත්තෙ ලංකාවෙ උන්ගෙ ,ID වලට අරගෙන FOREIGNERS ලට විකුණන්න ඇති. දැන් එහෙම බලන්න ගත්තත් කනෙන් රින්ගන්න පුළුවන් chance තියෙනවා කල්පනා කරල බැලුවම. කලින්ට වඩා පොඩ්ඩක් දැන් අමාරු වෙනව තමා. ඒත් පුළුවන්. මම දැක්ක train ticket booking.com වගේ ඒව වල දාල තියනව. දැන් කරන්න පුළුවන් දේ තමා booking.com එකෙන් හරි ඒවගෙ විදිහකින් book කරන්න දෙන්න යනකොට උන්ගෙ passport number එක දෙන්න කියල දාන එක. එතකොට උන්ගෙ නමටම ඒක ගන්න පුළුවන්නෙ
    mchn ubata liyapu eka therenne nedda? Pasport or ID numbers demmata wedak ne eka train eka athuledi passenger ge ID or pasport eka ekka check wenne nettan. Eka railway eken check karanne nette un mafia ekata sambanda nisa. Booking.com eken train ticket ganna ne official widihata. mafia ekak ekath.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,883
    25,060
    113
    Fantasy
    මන් ටිකට් එලියෙ විකුනන්න දෙනවට උඩගෙඩි දෙනවා නෙවෙයි. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සාමන්‍යෙන් බුකින් දාන්නේ මාසෙකට කලින්නේ. ඔය බුකින් ටිකට් වලින් යන ෆොරීනස්ලා ඒ වෙද්දී ලංකාවට ඇවිල්ලා තියා ලන්කාවට විසිට් එකක් යනවද කියලා හිතලාවත් නැතුව ඇති. ඒකෙන් ෆොරීනස්ලට යන්න තියෙන චාන්ස් එක සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා.
    හැබැයි ෆොරීනස්ලටම යන්ඩ දෙන්න ඕනි කියලා එකකුත් නෑ. අපෙ රටේ ඉපදුන, හැම අවුරුද්දකම දුම්‍රිය දෙපාර්තමේන්තුවේ පාඩුව තමන්ගෙන් බදු වලින් අයවෙන සිරි ලාංකිකයට යන්නත් ලොකු චාන්ස් එකක් අනිවා දෙන්න ඕනි.
    සීට් ගාණනෙන් ප්‍රතිශතයක් 25% ක් වගේ ෆොරීනස්ලට වෙන කරනවා වගේ දෙයක් කරොත් හොදයි. මොකද උන්ගෙන් එන්නේ කෝච්චියෙ ටිකට් එකේ ගාන විතරක් නෙවෙයි. ලංකාවට ඇවිත් කරන මුලු $ වියදම් ඔක්කොම අපේ රටටනේ. ඒ හින්ද උන්‍ට සීට් එකක් නොදී අපි ලොකු පාඩුවක් රටට කරගන්නේ කියල කිවත් හරි. සමහර සුද්දො එන්නෙම ඔය ට්‍රේන් රයිඩ් එකටනේ.
     
    • Like
    Reactions: Valar_Morghulis

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,860
    20,396
    113
    හස්තිශෛලපුර
    ඔව්. කලින් ගන්න ඇත්තෙ ලංකාවෙ උන්ගෙ ,ID වලට අරගෙන FOREIGNERS ලට විකුණන්න ඇති. දැන් එහෙම බලන්න ගත්තත් කනෙන් රින්ගන්න පුළුවන් chance තියෙනවා කල්පනා කරල බැලුවම. කලින්ට වඩා පොඩ්ඩක් දැන් අමාරු වෙනව තමා. ඒත් පුළුවන්. මම දැක්ක train ticket booking.com වගේ ඒව වල දාල තියනව. දැන් කරන්න පුළුවන් දේ තමා booking.com එකෙන් හරි ඒවගෙ විදිහකින් book කරන්න දෙන්න යනකොට උන්ගෙ passport number එක දෙන්න කියල දාන එක. එතකොට උන්ගෙ නමටම ඒක ගන්න පුළුවන්නෙ

    online booking ekedi book karana ekaage photo ekakut e-ticket eke embed wenna hadanna ona.. e-NIC ekak awot nam lesiy eka link karanna puluwanne tiket ekata...

    tawat rassa godak hadenawa ohoma unot.. online e-tiket booking centers hadei.. ganu makeup dagena photo gahai..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මන් ටිකට් එලියෙ විකුනන්න දෙනවට උඩගෙඩි දෙනවා නෙවෙයි. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සාමන්‍යෙන් බුකින් දාන්නේ මාසෙකට කලින්නේ. ඔය බුකින් ටිකට් වලින් යන ෆොරීනස්ලා ඒ වෙද්දී ලංකාවට ඇවිල්ලා තියා ලන්කාවට විසිට් එකක් යනවද කියලා හිතලාවත් නැතුව ඇති. ඒකෙන් ෆොරීනස්ලට යන්න තියෙන චාන්ස් එක සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා.
    හැබැයි ෆොරීනස්ලටම යන්ඩ දෙන්න ඕනි කියලා එකකුත් නෑ. අපෙ රටේ ඉපදුන, හැම අවුරුද්දකම දුම්‍රිය දෙපාර්තමේන්තුවේ පාඩුව තමන්ගෙන් බදු වලින් අයවෙන සිරි ලාංකිකයට යන්නත් ලොකු චාන්ස් එකක් අනිවා දෙන්න ඕනි.
    සීට් ගාණනෙන් ප්‍රතිශතයක් 25% ක් වගේ ෆොරීනස්ලට වෙන කරනවා වගේ දෙයක් කරොත් හොදයි. මොකද උන්ගෙන් එන්නේ කෝච්චියෙ ටිකට් එකේ ගාන විතරක් නෙවෙයි. ලංකාවට ඇවිත් කරන මුලු $ වියදම් ඔක්කොම අපේ රටටනේ. ඒ හින්ද උන්‍ට සීට් එකක් නොදී අපි ලොකු පාඩුවක් රටට කරගන්නේ කියල කිවත් හරි. සමහර සුද්දො එන්නෙම ඔය ට්‍රේන් රයිඩ් එකටනේ.
    Please stop giving your PUKA to foreigners. Make the process right and foreigners also can get a ticket without a hassle.
     
    • Haha
    Reactions: windows_ubuntu

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    මන් ටිකට් එලියෙ විකුනන්න දෙනවට උඩගෙඩි දෙනවා නෙවෙයි. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සාමන්‍යෙන් බුකින් දාන්නේ මාසෙකට කලින්නේ. ඔය බුකින් ටිකට් වලින් යන ෆොරීනස්ලා ඒ වෙද්දී ලංකාවට ඇවිල්ලා තියා ලන්කාවට විසිට් එකක් යනවද කියලා හිතලාවත් නැතුව ඇති. ඒකෙන් ෆොරීනස්ලට යන්න තියෙන චාන්ස් එක සම්පූර්ණයෙන්ම ඇහිරෙනවා.
    හැබැයි ෆොරීනස්ලටම යන්ඩ දෙන්න ඕනි කියලා එකකුත් නෑ. අපෙ රටේ ඉපදුන, හැම අවුරුද්දකම දුම්‍රිය දෙපාර්තමේන්තුවේ පාඩුව තමන්ගෙන් බදු වලින් අයවෙන සිරි ලාංකිකයට යන්නත් ලොකු චාන්ස් එකක් අනිවා දෙන්න ඕනි.
    සීට් ගාණනෙන් ප්‍රතිශතයක් 25% ක් වගේ ෆොරීනස්ලට වෙන කරනවා වගේ දෙයක් කරොත් හොදයි. මොකද උන්ගෙන් එන්නේ කෝච්චියෙ ටිකට් එකේ ගාන විතරක් නෙවෙයි. ලංකාවට ඇවිත් කරන මුලු $ වියදම් ඔක්කොම අපේ රටටනේ. ඒ හින්ද උන්‍ට සීට් එකක් නොදී අපි ලොකු පාඩුවක් රටට කරගන්නේ කියල කිවත් හරි. සමහර සුද්දො එන්නෙම ඔය ට්‍රේන් රයිඩ් එකටනේ.
    උන්ට දීල අපිට නිකන් ඉන්න ඕන සීන් එක හරියන් නෑ. ඒ කියන්නෙ නිකන් හරියට official හොර කරමු වගේ එකක්නෙ. එහෙම බෑ. Seat reservation ගාන මදි නං demand එකට හරියන supply එක දෙන්න ඕන reserve කරන්න පුළුවන් compartment වැඩි කරන්න ඕන එහෙම නැත්තං reservation වැඩියෙන් ගෙනියන්න පුළුවන් අලුත් train එකක් දෙකක් වැඩි කරන්න ඕන.
    අනිත් පැත්තෙන් නීති හදන්න ඕන හොර කරන් උන්ට උපරිම punish එක එන විදිහට
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    උන්ට දීල අපිට නිකන් ඉන්න ඕන සීන් එක හරියන් නෑ. ඒ කියන්නෙ නිකන් හරියට official හොර කරමු වගේ එකක්නෙ. එහෙම බෑ. Seat reservation ගාන මදි නං demand එකට හරියන supply එක දෙන්න ඕන reserve කරන්න පුළුවන් compartment වැඩි කරන්න ඕන එහෙම නැත්තං reservation වැඩියෙන් ගෙනියන්න පුළුවන් අලුත් train එකක් දෙකක් වැඩි කරන්න ඕන.
    අනිත් පැත්තෙන් නීති හදන්න ඕන හොර කරන් උන්ට උපරිම punish එක එන විදිහට
    Atta demand ekata Supply eka wadi karanawa misak wena ewa hari yan na 😃 palana mila, quotas danawa kiyanne itin kalu kada tama..
    Oka train witarak newe hama detama adalai..
    Anika lankawe train tickes ganan adui.. Suddo awilla kiyanawa malu pan eke gana wadilu loka prasidda train ride ekata wada.. Ape train ticket prices cost reflect wena widihata wadi karanna one.. Nattan suddo aduwata yanne ape tax money walin..