Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Train strike !!! be aware
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටුව ඉස්සරහ ඕල්කට් මාවතේ පට්ට ට්රැෆික් එකක්, කෝච්චිවල යන්න විදියක් නැතිසෙනග පාරට බැහැලලු.ට්රින් එකේ යාම පැත්තකදාලා දැන් බස් තුනක විතර යන්න කියලා මේ යන්නේ.

මේ කාලකන්නි අද උදෙත් ට්රේන් සේරම පරක්කුකරලා ඔෆිස් එකට යන්න බැරිතරම් පරක්කු උනාම

8ට විතර යන්න ගත්තා.ඔෆිස් එකට යද්දී 9.15.

දන් හවස කිසිම දැනුම්දීමක් නැතුව කෝච්චි නෑ.දැන් කොහොමද සීසන් එකෙන් යන්න ඉන්න මිනිස්සු ගෙවල්වලට යන්නේ.බස් ගේ ගාවට යනවද.කෝච්චියේ යන්නේ ඒ සෙටප් එක පහසු එකා.උට බස් එකේ ගෙදර යන්න අමාරුයි සමහරකට.

ගිය සිකුරාදා, ලෝන්ග් වීකෙන්ඩ් එකට සෙනග වැඩියෙන් කෝච්චිවල ය්ස්නව කිය්ලා දන්නවා උන්. හරියට ඔෆිස් මිනිස්සු වැඩ ඇරෙන ටයිම් එකට ස්ට්රයික් එක ඉවර වෙන්න දැම්මා. උන් එතනඩි වෙනදේ දන්නවා.වර්ජනය ඉවරෞනා කියලා සිස්ටම් එක බැක් ටු නොර්මල වෙන්නෑනේ.දාස්ගානක් එක ට්රේන් එකකට පොරකල මිරිකිලාඅ යනවා.මමත් 80ක් දීල ටිකට් අරන් ගෙදර යන්න හිටියේ ඒත් පැයක් යනකල් ආවේ නෑ.ටිකට් එක විසිකරලා බෝඩිමට ගියා.

ඇයි බන් මුන් මෙහෙම සක්කිලි ව්ඪකරන්නේ.මිනිස්සුන්ට නොකියා ට්රින් නවත්තලා දාන්නේ.ඇයි මේක දෙවනි අවස්තාව වෙලත් මුන්ට විනය. පියවර ගන්නැත්තේ.

ආන්ඩුවේ එකෙක්වත් මේවගේ යන්න තියා ඇමතිවත් සර්විසෙක තියනවද කියලා උනන්දුවක් අපිට නොපෙනෙද්දී, ස්ට්රයික් නම් බස් එකේ පල වගේ හැසිරීමක් ආන්ඩුවෙන් පේන්නේ.

[QUOTE="shamil45, post: 23499023, member: 559278"] [SIZE="4"]කොටුව ඉස්සරහ ඕල්කට් මාවතේ පට්ට ට්රැෆික් එකක්, කෝච්චිවල යන්න විදියක් නැතිසෙනග පාරට බැහැලලු.ට්රින් එකේ යාම පැත්තකදාලා දැන් බස් තුනක විතර යන්න කියලා මේ යන්නේ. මේ කාලකන්නි අද උදෙත් ට්රේන් සේරම පරක්කුකරලා ඔෆිස් එකට යන්න බැරිතරම් පරක්කු උනාම 8ට විතර යන්න ගත්තා.ඔෆිස් එකට යද්දී 9.15. දන් හවස කිසිම දැනුම්දීමක් නැතුව කෝච්චි නෑ.දැන් කොහොමද සීසන් එකෙන් යන්න ඉන්න මිනිස්සු ගෙවල්වලට යන්නේ.බස් ගේ ගාවට යනවද.කෝච්චියේ යන්නේ ඒ සෙටප් එක පහසු එකා.උට බස් එකේ ගෙදර යන්න අමාරුයි සමහරකට. ගිය සිකුරාදා, ලෝන්ග් වීකෙන්ඩ් එකට සෙනග වැඩියෙන් කෝච්චිවල ය්ස්නව කිය්ලා දන්නවා උන්. හරියට ඔෆිස් මිනිස්සු වැඩ ඇරෙන ටයිම් එකට ස්ට්රයික් එක ඉවර වෙන්න දැම්මා. උන් එතනඩි වෙනදේ දන්නවා.වර්ජනය ඉවරෞනා කියලා සිස්ටම් එක බැක් ටු නොර්මල වෙන්නෑනේ.දාස්ගානක් එක ට්රේන් එකකට පොරකල මිරිකිලාඅ යනවා.මමත් 80ක් දීල ටිකට් අරන් ගෙදර යන්න හිටියේ ඒත් පැයක් යනකල් ආවේ නෑ.ටිකට් එක විසිකරලා බෝඩිමට ගියා. ඇයි බන් මුන් මෙහෙම සක්කිලි ව්ඪකරන්නේ.මිනිස්සුන්ට නොකියා ට්රින් නවත්තලා දාන්නේ.ඇයි මේක දෙවනි අවස්තාව වෙලත් මුන්ට විනය. පියවර ගන්නැත්තේ. ආන්ඩුවේ එකෙක්වත් මේවගේ යන්න තියා ඇමතිවත් සර්විසෙක තියනවද කියලා උනන්දුවක් අපිට නොපෙනෙද්දී, ස්ට්රයික් නම් බස් එකේ පල වගේ හැසිරීමක් ආන්ඩුවෙන් පේන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom