වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයක ආරම්භ කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ඇට්ටරයා;23498506 said:සිරාම සීන් එකක් ද?
දැන්නම් සාමාන්‍ය ජනයා ලෙස අපිට පාරට බහින්න වෙලාව... එක්කෝ ඕකුංට ගහන්න ඕනෙ පතුරු යන්න

අපේ රට හොද රටකින් ආක්‍රමණය කලානම් හරි ඇමෙරිකාවෙන් වගේ

sinhalese kello rape wei paw neසින් එක ඇත්ත , මම දැක්ක
පව් බන් මිනිස්සු....
මම කෝච්චියේ ගිහින්ම නැ බන් කලාතුරකින් ඇරෙන්න
පට්ට ඔපිස් කැලී යනවා....
අපේ රට හොද රටකින් ආක්‍රමණය කලානම් හරි ඇමෙරිකාවෙන් වගේ
ආක්‍රමණය කලා කියල කරන්නෙත් ඒ ටිකම තමා.