Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Train strike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ජනය නිමා උනා කිව්වට, කෝච්චි තියනවා කියලා ස්ටේශන් එකට ගියා හවස 7ට.ඒ වෙද්දී කොටුව ස්ටේශන් එක ඉබි යතුරුදල පරිස්සමට වහල.පොලීසිය විතරයි.

අදත් ට්රේන් නෑ හරියට.

කොහොමහරි මේපාරත් වර්ජකයෝ දිනුවා.ආණුව කෙකර ගෑවට කරන්න පුලුවනුන දෙයක් නෑ.මහලොකුවට ආමි එක දානවා කිව්වට ඒ මොනවත් උනෙනෑ.ජහමනයා බලු දුක් වින්දා.දැන් මිනිස්සු බලන් ඉන්නේ සීසන් ගන්න කියනකල්, අමතන්න උන්ට.

කාලකන්නි රටක් යකෝ.මේවගෙත් ගෝට දිනවන්නයි සජියා දිනවන්නයි වහල්ලු ටික පටන් අරගන මරාගන්නවා අයේත්.ඔකුන්ට රටේ ප්රශ්නයක් ගැන මේලෝකේ ගානක් නෑ. දේසපාලුවො ගැන කවර කතාද.පෙර ණය තමා. ඔය එකෙක් ආවද අනේ මුන් යන්නේ කොහොමද කියලා නිකමට බලන්න.

නිකම්මුද ඔවගේ යන්නේ? නෑ උන්තමයි හම්බ කරන්නේ , නිශ්පදන ක්රියාවලියට දායක වෙන්නේ. ඒකෙන්තමයි මුදල් සන්සරණය වෙන්නේ පඩිය ගමට ගේන්නේ.ඒකෙන් තමයි තව එකෙක් කීයක් හරි හොයාගන්නේ.ආබාධිත රනවිරුවන්ට දීපු වටිනකම වත් නෑ මේකට. ඒක අදුරන්නැති හරක් (මිනිස්සු, දේසපාලකයෝ) ඉන්න රටක් ගොඩයයිද

තව දරදිය ඇදපල්ල.කොට ඇදල ඇදලා ජනධිපති පත් උනාම , පටන් ගනිල්ල ඉතුරු හොරුටික පාලමේන්තුගේන වැඩේට මරාගන්න.

අනේ මෙහෙම පෙර ණය ගෙවන්න ඉපදුන වහල්ලු කියලා දන්න නිසා මොන ප්රශ්නේ ආවත් ඔහොමම තමයි උන් බලන්නේ.අප්ඩේටඩ් ත්රෙඩ් ලිස්ට් එකේ බාගයක් ගෝටයි සජියයි.හැබැයි මිනිස්සුන්ගේ ප්රශ්නයක් ගැන මීක් නෑ. හිතපල්ල වහල්ලු නෙවෙයිද.

[QUOTE="shamil45, post: 24831963, member: 559278"] [SIZE="3"][COLOR="Purple"]වර්ජනය නිමා උනා කිව්වට, කෝච්චි තියනවා කියලා ස්ටේශන් එකට ගියා හවස 7ට.ඒ වෙද්දී කොටුව ස්ටේශන් එක ඉබි යතුරුදල පරිස්සමට වහල.පොලීසිය විතරයි. අදත් ට්රේන් නෑ හරියට. කොහොමහරි මේපාරත් වර්ජකයෝ දිනුවා.ආණුව කෙකර ගෑවට කරන්න පුලුවනුන දෙයක් නෑ.මහලොකුවට ආමි එක දානවා කිව්වට ඒ මොනවත් උනෙනෑ.ජහමනයා බලු දුක් වින්දා.දැන් මිනිස්සු බලන් ඉන්නේ සීසන් ගන්න කියනකල්, අමතන්න උන්ට. කාලකන්නි රටක් යකෝ.මේවගෙත් ගෝට දිනවන්නයි සජියා දිනවන්නයි වහල්ලු ටික පටන් අරගන මරාගන්නවා අයේත්.ඔකුන්ට රටේ ප්රශ්නයක් ගැන මේලෝකේ ගානක් නෑ. දේසපාලුවො ගැන කවර කතාද.පෙර ණය තමා. ඔය එකෙක් ආවද අනේ මුන් යන්නේ කොහොමද කියලා නිකමට බලන්න. නිකම්මුද ඔවගේ යන්නේ? නෑ උන්තමයි හම්බ කරන්නේ , නිශ්පදන ක්රියාවලියට දායක වෙන්නේ. ඒකෙන්තමයි මුදල් සන්සරණය වෙන්නේ පඩිය ගමට ගේන්නේ.ඒකෙන් තමයි තව එකෙක් කීයක් හරි හොයාගන්නේ.ආබාධිත රනවිරුවන්ට දීපු වටිනකම වත් නෑ මේකට. ඒක අදුරන්නැති හරක් (මිනිස්සු, දේසපාලකයෝ) ඉන්න රටක් ගොඩයයිද තව දරදිය ඇදපල්ල.කොට ඇදල ඇදලා ජනධිපති පත් උනාම , පටන් ගනිල්ල ඉතුරු හොරුටික පාලමේන්තුගේන වැඩේට මරාගන්න. අනේ මෙහෙම පෙර ණය ගෙවන්න ඉපදුන වහල්ලු කියලා දන්න නිසා මොන ප්රශ්නේ ආවත් ඔහොමම තමයි උන් බලන්නේ.අප්ඩේටඩ් ත්රෙඩ් ලිස්ට් එකේ බාගයක් ගෝටයි සජියයි.හැබැයි මිනිස්සුන්ගේ ප්රශ්නයක් ගැන මීක් නෑ. හිතපල්ල වහල්ලු නෙවෙයිද. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom