Train Ticket refund

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Nov 28th Kandy - Colombo up and down ticket book kara. 28th train canceled Una Nisa e amount eka refund karanna puluwanda ? Ticket book kare mage ID ekta ?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    පුළුවන් උබට ලගම ස්ටෙශන් එක්කට ගිහින් දවස් 7ක් ඇතුලත ගන්න ඔන ට්‍රෙන් එක බුක් කරපු දිනෙ ඉදන්. නැත්නම් ගන්න බෑ
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    ඔන්ලයින් ද ගත්තෙ?
    ow

    පුළුවන් උබට ලගම ස්ටෙශන් එක්කට ගිහින් දවස් 7ක් ඇතුලත ගන්න ඔන ට්‍රෙන් එක බුක් කරපු දිනෙ ඉදන්. නැත්නම් ගන්න බෑ
    e kiwwe, train eka cancel kare department ekin ne .. 28th tain eka diwwe ne.. ethakota egollo erefund aniwarren karanna one neda
    ------ Post added on Dec 2, 2025 at 9:09 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    ow

    e kiwwe, train eka cancel kare department ekin ne .. 28th tain eka diwwe ne.. ethakota egollo erefund aniwarren karanna one neda
    ------ Post added on Dec 2, 2025 at 9:09 AM

    ඔව් Refund එක දෙනවා. Refund එක එතකොට උබ ගන්න ඔන 28 ඉදලා දවස් 7ක් ඇතුලත. ඊට පස්සෙ දෙන්නෙ නෑ. ටිකට් එක බුක් කරේ 28ට වෙනිදාට නම්.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    ඔව් Refund එක දෙනවා. Refund එක එතකොට උබ ගන්න ඔන 28 ඉදලා දවස් 7ක් ඇතුලත. ඊට පස්සෙ දෙන්නෙ නෑ. ටිකට් එක බුක් කරේ 28ට වෙනිදාට නම්.
    28t gatte, online booking nisa awl nedda ?
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,118
    113
    28t gatte, online booking nisa awl nedda ?

    එහෙම එකක් නෑ. උබ බුකින් දාපු කෙනාම යන්න ඔන NIC එක අරන් යන්න. Refund දෙන්නෙ දවස් 7යි