Air tickets refund

HErTMArairpt

Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    මචන් මන් දැන් ඉන්නේ USA. තව මාස 6 කින් මගෙ මෙහෙ තිබ්බ අවුරුදු 2 ක job contract එක ඉවර වෙනවා. ඒ හින්දා දැම්මම air ticket booking එකක් දැම්මා.. ඒ කියන්නේ තව මාස 6 කින් USA වල ඉඳන් ලංකාවට බුක් කරේ.

    San Francisco to Colombo බුක් කරේ Qatar Airlines හරහා.

    ඒ කියන්නේ
    San Francisco to New York ( American Air)
    New York to Qatar ( Qatar Air)
    Qatar to Colombo ( Qatar Air)

    Economy class දැම්මේ.
    New York to Qatar flying hours ගාන වැඩි නිසා මන් leg space වැඩි seat එකක් බුක් කරේ. ඒකට අමතර $200 ක්.

    Booking එක දාද්දී පලවෙනි transit එකට පැයක් තිබ්බා. පස්සෙ බුකින් එක දාලා දවසකට පස්සේ email එකක් එනවා San Francisco to New York flight එක තිබ්බ වෙලාවට වඩා පැය 2ක් පරක්කු වෙන නිසා කියලා බුකින් එක cancel වෙලා. Refund එකත් හම්බුනා. ඒත් මන් leg space වැඩි සීට් එක බුක් කරන්න දාපු $200 refund උනේ නෑ.

    මේ වගේ cancellation වලදී ඒ ගාන refund වෙන්නෙ නැද්ද මචන්ලා. අනික මාස 6ක් ඉස්සරහට තව කල් තියෙනවත් එක්ක. කජු ඇටද කොස් ඇටද නේද මචන්ලා සල්ලී. මේකට මොකද කරන්න පුලුවන්.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ටිකටින් RULS වලට අනුව නම් ඒ 200 නැවත ගන්න බැහැ මචං, ටිකට් එකේ ගාන රිපන්ඩ් කරන්න විතරයි උන් බැදිලා ඉන්නේ
     
    • Like
    Reactions: Janatha Jhon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,332
    113

    Some airlines do.... SQ did this for me on two sets of tickets to two destinations during covid lockdown. They refunded the full fare and the extras I paid for more legroom upgrades in full. Not one cent was deducted.
    In your case they need to refund you in for the upgrades because its not your call.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,927
    10,768
    113
    මචන් මන් දැන් ඉන්නේ USA. තව මාස 6 කින් මගෙ මෙහෙ තිබ්බ අවුරුදු 2 ක job contract එක ඉවර වෙනවා. ඒ හින්දා දැම්මම air ticket booking එකක් දැම්මා.. ඒ කියන්නේ තව මාස 6 කින් USA වල ඉඳන් ලංකාවට බුක් කරේ.

    San Francisco to Colombo බුක් කරේ Qatar Airlines හරහා.

    ඒ කියන්නේ
    San Francisco to New York ( American Air)
    New York to Qatar ( Qatar Air)
    Qatar to Colombo ( Qatar Air)

    Economy class දැම්මේ.
    New York to Qatar flying hours ගාන වැඩි නිසා මන් leg space වැඩි seat එකක් බුක් කරේ. ඒකට අමතර $200 ක්.

    Booking එක දාද්දී පලවෙනි transit එකට පැයක් තිබ්බා. පස්සෙ බුකින් එක දාලා දවසකට පස්සේ email එකක් එනවා San Francisco to New York flight එක තිබ්බ වෙලාවට වඩා පැය 2ක් පරක්කු වෙන නිසා කියලා බුකින් එක cancel වෙලා. Refund එකත් හම්බුනා. ඒත් මන් leg space වැඩි සීට් එක බුක් කරන්න දාපු $200 refund උනේ නෑ.

    මේ වගේ cancellation වලදී ඒ ගාන refund වෙන්නෙ නැද්ද මචන්ලා. අනික මාස 6ක් ඉස්සරහට තව කල් තියෙනවත් එක්ක. කජු ඇටද කොස් ඇටද නේද මචන්ලා සල්ලී. මේකට මොකද කරන්න පුලුවන්.
    Leg space 200 refund wennama oney. Customer service call karapan

    ටිකටින් RULS වලට අනුව නම් ඒ 200 නැවත ගන්න බැහැ මචං, ටිකට් එකේ ගාන රිපන්ඩ් කරන්න විතරයි උන් බැදිලා ඉන්නේ
    Pake rules. Koheda thiyenne?
    ------ Post added on Feb 14, 2025 at 5:54 PM

    මචන් මන් දැන් ඉන්නේ USA. තව මාස 6 කින් මගෙ මෙහෙ තිබ්බ අවුරුදු 2 ක job contract එක ඉවර වෙනවා. ඒ හින්දා දැම්මම air ticket booking එකක් දැම්මා.. ඒ කියන්නේ තව මාස 6 කින් USA වල ඉඳන් ලංකාවට බුක් කරේ.

    San Francisco to Colombo බුක් කරේ Qatar Airlines හරහා.

    ඒ කියන්නේ
    San Francisco to New York ( American Air)
    New York to Qatar ( Qatar Air)
    Qatar to Colombo ( Qatar Air)

    Economy class දැම්මේ.
    New York to Qatar flying hours ගාන වැඩි නිසා මන් leg space වැඩි seat එකක් බුක් කරේ. ඒකට අමතර $200 ක්.

    Booking එක දාද්දී පලවෙනි transit එකට පැයක් තිබ්බා. පස්සෙ බුකින් එක දාලා දවසකට පස්සේ email එකක් එනවා San Francisco to New York flight එක තිබ්බ වෙලාවට වඩා පැය 2ක් පරක්කු වෙන නිසා කියලා බුකින් එක cancel වෙලා. Refund එකත් හම්බුනා. ඒත් මන් leg space වැඩි සීට් එක බුක් කරන්න දාපු $200 refund උනේ නෑ.

    මේ වගේ cancellation වලදී ඒ ගාන refund වෙන්නෙ නැද්ද මචන්ලා. අනික මාස 6ක් ඉස්සරහට තව කල් තියෙනවත් එක්ක. කජු ඇටද කොස් ඇටද නේද මචන්ලා සල්ලී. මේකට මොකද කරන්න පුලුවන්.
    Umba puluwan nam wena job ekak set karaganin
    ------ Post added on Feb 14, 2025 at 5:55 PM
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    You get a refund even for upgrades if the cancellation took place due the airlines issue. Speak to customer care
     
    • Like
    Reactions: imhotep