Train to Kandy

fdk

Well-known member
  • Sep 16, 2011
    5,473
    5,391
    113
    Are there 1st class trains to Kandy, website eke penanne morning (7 AM ) eka 2nd class witharai
    And is the govt website reliable to book?
     
    • Like
    Reactions: lasankandy

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    12 40 tikiri menike
    15 35 Intercity (reservation only)

    ඔය දෙකෙම AC wagon තියෙනවා
    1535 එක කොටුවෙන් පටන්ගත්තම නවත්වන්නෙ පේරාදෙනිය, මහනුවර පැය 2.30න් වගේ යනවා

    wwa2.JPG


    මේක දාන්න අමතක උනා
    හැබැයි ඔයා බලන දවසට සීට් තියෙද දන්නෙ නැ..
    1535 එකෙ නම් ගොඩක් දුරට සීට් එක්ක බුක් කරගන්න පුලුවන්
    බදුලු ට්‍රෙන් නම් පට්ට බිසි වීක් එන්ඩ් එක එහෙම :(
    ------ Post added on Oct 16, 2022 at 8:15 PM
     
    • Like
    Reactions: kinkon and fdk

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Are there 1st class trains to Kandy, website eke penanne morning (7 AM ) eka 2nd class witharai
    And is the govt website reliable to book?
    ඔව්. ටිකට් එක බුක් කරලා ප්‍රිරින්ටි එකක් දාගෙන( ඕනම ස්ටේෂන් එකකින් දාගන්න පුළුවන්) අදාළ දිනේට අදාළ සිටි එකේ ඉඳ ගන්න .
     
    • Like
    Reactions: fdk

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    කොළඹ ඉදන් නුවර යන්න තියෙන්නෙ...

    • පෙ. ව. 5.30 Ella Odyssey
    • පෙ. ව. 5.55 පොඩි මැණිකේ
    • පෙ. ව. 6.30 (Weekend)
    • පෙ. ව. 7.00 Intercity
    • පෙ. ව. 8.30 උඩරට මැණිකේ
    • පෙ. ව. 10.35 Intercity
    • ප. ව. 12.40 ටිකිරි මැණිකේ
    • ප. ව. 3.35 Intercity
    • ප. ව. 4.35 සෙංකඩගල මැණිකේ
    • ‍ප. ව. 5.10
    • ප. ව. 5.35 මාතර මහනුවර

    Train booking කියන්නෙ සෑහෙන්න ඉක්මනට ඉවර වෙන එකක් මේ දවස්වල...
    දැන් මාසෙකට කලින් book කරන්න පුළුවන්...
    ඔයාට අදාළ දවසෙ ‍booking available පෙන්නන්නෙ 7.00 train ඒක විතරයි කියන්න‍ෙ අනික් ඔක්කොම book...
    වෙන දවසකට දාල බලන්න පෙන්නනව අනික් ඒවත්...

    2022/11/12

    1665932575334.png


    RDMNS App එක දාල බලන්න ඒකෙන් book කරන්නත් පුළුවන්...
    Real Time Updates and Timetable එක බලාගන්න පුළුවන්...
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/
    මේකටමයි redirect වෙන්නෙ app එකෙන්ම...

    ඔය උඩ තියෙන්නෙ කොළඹ - නුවර timetable එක...

    ඕවායින් 1st class තියෙන්න‍ෙ (දන්න තරමින්)...
    Ella Odyssey​
    පොඩි මැණිකේ​
    Weekend​
    උඩරට මැණිකේ​
    ටිකිරි මැණිකේ​
    Intercity (7.00 1st class ගැන booking site එකේ update එකක් නෑ... Observation Saloon කියල තියෙන්නෙ.. ඒ ගැන නම් දන්නැහැ...)​
    මාතර මහනුවර​
     
    • Like
    Reactions: kinkon and fdk

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    • පෙ. ව. 5.30 Ella Odyssey
    • පෙ. ව. 5.55 පොඩි මැණිකේ
    • පෙ. ව. 6.30 (Weekend)
    • පෙ. ව. 7.00 Intercity
    • පෙ. ව. 8.30 උඩරට මැණිකේ
    • පෙ. ව. 10.35 Intercity
    • ප. ව. 12.40 ටිකිරි මැණිකේ
    • ප. ව. 3.35 Intercity
    මේ සෙට් එකේම 1ස්ට් ක්ලාස් තියනවා. සයිට් එකෙන් බුක් කරගන්න. කෝක්ටත් reference අංකේ screen shot එකක් ගහගන්න. guest user කෙනෙක් විදිහට book කරනවානම් වෙලාවකට මේල් එක එන්නෙ නෑ. observation කියලා පෙන්නන්නේ නැරබුම් මැදිරිය. ඒකත් ඒසී. 1st class වගේම තමා.
     
    • Like
    Reactions: kinkon