Lerners ekaka trainer kenek wena procedure eka mokakda danna kenek innawada ? Kiyak yanawada ?
Up
------ Post added on May 1, 2021 at 7:55 PM
Up
------ Post added on May 1, 2021 at 8:26 PM
ලර්නර්ස් ආයතනයක් තෝර ගත්තා
ඔබ ලයිසන් ලබා ගැනීමට අපේක්ශා කරන වාහන කාණ්ඩය තෝර ගත්තා
ඒ අනූව ඔබ පුරුදු වීමට අපේක්ශා කරන වාහන අනූව මිල් ගනන් ගෙවිය යුතුය.
මාර්ග නීතී පිලිබදව ඉගැන්වීම කටයුතු සිදු කරයි
ඒ අතරතුර ලයිසන් හා සම්බන්ධ විභාගය සදහා රෙජිස්ටර් වීම සිදු කරයි
දැන් වාහන පැදවීම හා සම්බන්ධ ඉගැන්වීම් කටයුතු සිදු කරයි
ඇඩ්මිශන් පැමිණි විගස මෝටර් රථ දෙපාර්තමේන්තු ශාකාවේ විභාගය සදහා පෙනී සිටිය යුතුය.
මාර්ග සංදා අදුරා ගැනීම හා උත්තර කොටු කැපීම ක් පමනක් සිදු කරයි..
විබාගය පාස් වූ පසු ඔබව අන්තිම අදියරේ වාහන එලවීමට යෝග්‍ය යැයි සනාථ කරන පරීක්ශනය සදහ යොමු කරේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පුද්ගලයෙක් පෞද්ගලිකව ඔබගේ වාහන හැසිරවීම නිරීක්ස්ශනය කොට ලයිසන් එක ලබා ගැනීමට නිර්දේශ කරයි.
ඔබ නිර්දේශ වූ පසු මාසයක් හෝ මාස 2 ක් සදහා තාවකාලික රථවාහන බලප්‍රත්‍රයක් ඔබට නිකුත් කෙරේ.
පසු කාලීනව ඔබේ නිවසටම ඔබේ ඔරිජිනල් බලප්‍රත්යය පැමිනෙනු ඇත.