transactions referred to were cancelled due to alerts from our security department

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Fiverr කරන අයට මේ ප්‍රශ්නේ තියෙනවද ?

    sncvg6.jpg


    Fiverr එකෙන් ඇහුවම කියන්නේ

    Alerts can result from a chargeback of the payment by the buyer, an alert from our payment vendor, or an alert from other users within our network of suspicious buyer activity. In such cases we may be required to cancel a transaction or put it on hold for your own protection (for example - stolen credit card, other fraud activities...).

    මේක මාර කරදරයක් දන්නෙත් නැ සල්ලි අඩු වෙලා

    ඔය ගොල්ලොන්ටත් මෙක වෙනවද ?
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උබට මැරෙන්න හිතෙනවා ඇති නෙහ් ඕවා දැක්කම.... :rolleyes:
    දන්නේ නෑ බන්.. BUMP තමා...